අමන්දා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ටෙලියෙන් අතුරුදන් ‘අමන්දා‘ ට දුවෙක්

    2011 ජූලි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:40

    Chamalsa%2B%282%29.jpg

    පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ ‘අමන්දා’ හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි දියණියක ප‍්‍රසූතකර ඇතැයි වාර්තා වේ.

    චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතා අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි.

    අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි.

    කෙසේවුවද අමන්දා හි ප‍්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ.

    චමල්ෂා දෙව්මිණි සිරස කුමරිය රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිස ‘කිඳුරංගනා’ හි නේත‍්‍රා චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.

    ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය.

    අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය.

    ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව විත් චමල්ෂා සමඟ විවාහ විය.

    කෙසේවුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි.

    Code:
    srilankamirror

    කසාද බැදලා තවම මාස 7. කොහොමද ළමයි හම්බ වෙන්නේ??:oo::oo:
    *********
    Don't use tags for source /mod
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ~>කුරුමිට්ටා<~;10748735 said:

    ඌට හොල්මන් බන්! එහෙනම් මම කැම් සෙක්ස් කරපු තරමට මමත් දැන් ළමයි 40කගේ විතර තාත්තා
    :lol:

    :lol::lol::lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ටෙලියෙන් අතුරුදන් ‘අමන්දා‘ ට දුවෙක්

    2011 ජූලි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:40

    Chamalsa%2B%282%29.jpg

    පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ ‘අමන්දා’ හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි දියණියක ප‍්‍රසූතකර ඇතැයි වාර්තා වේ.

    චමල්ෂා ගැබ් ගැනීම හේතුවෙන් අමන්දාහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතා අවුලක පැටලූණ බවද මාධ්‍ය හෙළිකර තිබිණි.

    අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් පසුගිය කාලයේදී ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදී තිබිණි.

    කෙසේවුවද අමන්දා හි ප‍්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය බාල වූ බව විචාරක මතය වේ.

    චමල්ෂා දෙව්මිණි සිරස කුමරිය රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිස ‘කිඳුරංගනා’ හි නේත‍්‍රා චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.

    ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය.

    අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය.

    ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව විත් චමල්ෂා සමඟ විවාහ විය.

    කෙසේවුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි.

    කසාද බැදලා තවම මාස 7. කොහොමද ළමයි හම්බ වෙන්නේ??:oo::oo:
    ගහල බෑන්දත් එකයි බෑදල ගෑහුවත් එකයි කියන පදනමෙ ඉන්න ඈත්තෙ ඒකයි:P