....මගේ සද....

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ලස්සනයි සහො කවිය,ඔයාට හොඳ හැකියාවක් තියනවා,රෙප් දෙන්න බැලුනෙ

ළයාන්විතයි... ලෙංගතුයි...

දිගටම ලියන්න. ජය !


ගොඩාක් ස්තූතියි යාලුවනේ....
:):)
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
සෝක් කවිය
sLo_comfort.gif
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:nerd: බොහොම අලංකාරයි...
:baffled: You have given out too much Reputation in the last 24 hours, try again later.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    godaaaakkk lassanai.... :love: :D
    හෙල්ලෝ නිකී ගොඩාක් කාලයකට පස්සේ
    angel_fantasy_girl.jpg



    සදේ රැස් මත
    පාව යන්නට..
    පාව ගොස් නුඹ
    ගැබ සිඹින්නට..

    මැවූ ලස්සන
    හීන මදිවට..
    මගේ සද ගැන
    සදැස් කුමටද..

    පෑයුවයි මා ලොව එකලු කර
    දිවි මගේ ගන අදුර දුරු කර....
    වෑහුනයි හද පෙම ප්‍රියංකර
    නුඹේ පෙම මා හද නිදන්කර......
    හයි හයි පෙට්සි ක්යා භාත්හේ, මුබාරකෝ ,.,.,