****පරන මතකයන් අලුත් කරන ලස්සන සින්දුවක්****

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ****පරන මතකයන් අලුත් කරන ලස්සන සින්දුවක්****

    පරන මතකයක් අලුත් කරන්න තරම් වටින සින්දුවක් . හෑබෙයි මෙ සින්දුවෙ ලස්සන දකින්න අහන්නත් ඔන. ඔය පොස්ට් එකත් එක්ක song එක play් වෙනව නම් තමයි ලස්සන.....

    රන් තරු පායන...
    අහස බලාගෙන.....
    ඈයි ඔබ තව හීනෑහෙන්නෙ.....
    මගෙ හද දීනු අදරය.....
    සොරාගෙන...
    වෙනෙ කෙකු නොවෑ අද ඉන්නෙ....

    මීහිර සොයාගිය...
    මගෙ ජීවය දෑන්..
    කදුලෑල් හා ලතවෙන්නෙ...
    සමාවෙයන් සොදුරියෙ...
    තවමත් මා අතමයි...
    වරද තියෙන්නෙ...

    වීදා රුවල බෑද...
    තනිව සයුර මෑද...
    ඈත අතිතය දෙස බෑලුවෙ....
    කොහෙ සිටන් කොයිබට මා යාවීද...
    මටනම් නෑ වෑටහෙන්නෙ...

    පලා දෙපලුකල..
    හදවත් දෑන් නම්...
    කට එකතුකල හෑක්කෙ...
    බලාගන්න සෙනෙහස තව ඔබටයි...
    මා හද තුල හෑම වෙලෙ...





     
    Last edited by a moderator: