කලු පූසා;10776048 said:Godak aya sathwa gathanaya pitu dakinna try karanawa.. but me okkoma ekathu wela me sulu parimana dewal ekathu karala meka ratatama denena widihata karannone... Anith eka samahara pansalwalata Chicken nethuwa Daane pooja karana ekath pawak kiyala samaharu kiyanne..![]()
e widihata kema balaporoththuwen inna hamuduruwaruth innawane.. oka thama prashne.. elakiri ekewath kattiya set wela mokak hari karanna balamu.. RATATA DENENA LOKU DEYAK!!!!!!
නියම අදහස මචන්... අපි පොඩි ඒත් මිනිස්සු අතරට යන දෙවල් වලින් පටන් ගමුද ?
අර cancer prevention, fathers day, mothers day වලට FB එකේ status message දානව දැකල තියෙනව නේද..
- අපිත් ඒ වගේ එකක් සිංහලෙන් සහ ඉංග්රිසියෙන් ලියල FB එකෙ ප්රචලිත කරමුද ?
- ලස්සන ෆොටෝ ටිකක් අරන් email message එකක් හදමුද ?
- යාලුවො අතර sms forward message මගින් පණිවුඩය යවමු..එක සතියක් ??
කරමු මචන් ලා.. අහින්සක සත්තු වෙනුවෙන් නෙ


anna ethanadi thama bauddaya saha anyagamikaya athara wenasa penne... oya mas kadakarayinta live pennannone un wikunanne kohoma marala gena saththuda kiyala...
