අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    කලු පූසා;10776048 said:
    Godak aya sathwa gathanaya pitu dakinna try karanawa.. but me okkoma ekathu wela me sulu parimana dewal ekathu karala meka ratatama denena widihata karannone... Anith eka samahara pansalwalata Chicken nethuwa Daane pooja karana ekath pawak kiyala samaharu kiyanne..:angry: :angry: e widihata kema balaporoththuwen inna hamuduruwaruth innawane.. oka thama prashne.. elakiri ekewath kattiya set wela mokak hari karanna balamu.. RATATA DENENA LOKU DEYAK!!!!!!

    නියම අදහස මචන්... අපි පොඩි ඒත් මිනිස්සු අතරට යන දෙවල් වලින් පටන් ගමුද ?
    අර cancer prevention, fathers day, mothers day වලට FB එකේ status message දානව දැකල තියෙනව නේද..
    • අපිත් ඒ වගේ එකක් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් ලියල FB එකෙ ප්‍රචලිත කරමුද ?
    • ලස්සන ෆොටෝ ටිකක් අරන් email message එකක් හදමුද ?
    • යාලුවො අතර sms forward message මගින් පණිවුඩය යවමු..එක සතියක් ??

    කරමු මචන් ලා.. අහින්සක සත්තු වෙනුවෙන් නෙ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    චගු;10775530 said:
    මිනිස්සු බොහොම දෙනක් මේ ගැන අවබෝධයෙන් හිතන්නෙ නෑ මචන්.. ගොඩාක් දෙනෙක් සතා මරණව දකින්නෙ නෑ.. එයාල දකින්නෙ කෑලි වෙලා පැකට් පිටින් එන මස්..
    ඉතින් ප්‍රාණඝාත අකුසලයට මේ පැකට් එකේ තියෙන මස් කෑළි කොහොම සම්බන්ධයිද කියල බොහොම දෙනෙකුට තේරෙන්නෙ නෑ.

    මට වෙච්ච සීන් එකක් කියන්නම්.

    අපේ ඔෆිස් එකේ ඉන්නව ටිකක් තලත්තෑනි ඇන්ටි කෙනෙක්.. එයා කොල්ලො එක්ක මලෙන් ඉන්නෙ අපි පිස්සු කෙලින නිසා, කෙල්ලො එක්ක ටෝක් නිසා. අපෝ කෙල්ලෙක් එක්ක කතා කරත් කියනව "මෙයාලට නම් වෙන වැඩක් ඇත්තෙම නෑ., හය්යෙන් හිනාවෙන්න එපා මේක ඔෆිස් එකක්... " කතා ගොඩයි.

    ඇන්ටි හැබැයි පෝයට සිල් ගන්නවා.. පන්සල් ඔක්කෝම ගැන දන්නවා, සෝමාවතියෙ මල් පූජාව වගේ ලොකූ පින්කම් වලට යනව.. මාර දැහැමියි කියල තමයි පෙන්නන්නෙ.

    දවසක් මෙයා කියනව "අනේ vegetarian වෙන එක හොඳායි.. මමත් මාළු විතරයි කන්නෙ" කියල.. අම්මෝ මචන්.. හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.. මේ ගොං ගෑනි දන්නෙ නෑ මාලු තමයි දරුණුම දුක් වින්දල මැරෙන්නෙ කියල. කුකුළො, ඌරො, හරක්, එළුවො මරන්න සිහිනැති කරනවලු නෙ..අඩුගානෙ එක පාරින් බෙල්ල වත් කපනව නෙ.. මාළුව මැරෙන්න කලින් කොයි තරම් විඳවනවද..

    මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මචන්.. සමහරු තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ..
    නිර්මාංශ වීමේ ආදීනව මීට වඩා හිතට දැනෙන විදියට ගරුතර ස්වාමීන් වහන්සේලා, නිර්මාංශ වෙච්ච අපි.. අපේ හිතවත් අයට කියල දෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. මෙච්චර පිළිවෙතින් පෙළගැසෙමු කිය කියා කිව්වත් නිර්මාංශී වෙන්න කියල එක පෝස්ටරයක්, බැනරයක්, TV program එකක් දැම්මද ? ඒවා මීට වඩා වැඩියෙන් ප්‍රචලිත කරන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ.

    තවත් සතෙක් ගෙ දුකට සංවේදී අය පිළිගනී.. නැති අය සසරෙ ඔහේ යාවි. තමන් වපුට බිජුවට තමයි අස්වැන්න ලෙස තමන්ට ආයෙත් ලැබෙන්නෙ.

    කොයි ආගමකවත් සතුන් මරන්න අනුබල දෙන්නේ නෑ...මුන් හැමෝම තමන්ගේ වාසියට ඉගැන්වීම් වෙනස් කරගෙන තියෙන්නේ....

    හැබැයි බෞද්ධාගමේ විතරයි මේ ගැන විශේෂයෙන් කථා වෙන්නේ....සමහර හාමුදුරුවරුත් මේ දේවල් විකුර්ති කරලා වාසියට හරවල දේශනා කරන එකයි දුක...

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට හැම දෙයක් ම තමන් උපමා කරගෙන බලනවානම් මේ පව්කාර වැඩේ නතර කරන්න ඇහැකි...

    ඒ කොහොම උනත් ලංකාවේ නම් දවසකට මේ තරම් අහිංසක සත්තු කන්න මරනවද..අපරාදේ මෙච්චර ලස්සනට බුදුදහමෙන් පෝෂණය වෙලා දැහැමිව ඉන්න පුළුවන් වෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති....ඒ පින අපිට නෑ මේ සත්තු මරණ කාලකන්නි නිසා....ඉතින් අපිට කවදාවත් හරියයි ද...:no::no::no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ලොකු දේවල් කරන්න බැහැ.
    හැබැයි මම දැනට අවුරුදු 3ක ඉදල නිරාමාංශයි.
    සත්තු වි‍්දින දුක දැක දැක මස් කන්න හිතෙන්නෙ නැහැ බන් අවංකවම..:(:(:(

    ++++
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    eththatama beluwoth methanata agamak onema ne ban. sathekwa maranakota uta ridenawa kiyala therenawanam echcharai.. e wedanawa leda una dawasaka thamantath denenawa kiyala therennai one.. harak mas muslim ayage nikan jathika aharaya wagene.. mona aparadayakda ban.. kanna kochchara kema jathi thiyenawada me asarana saththu maranne
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මට ලොකු දේවල් කරන්න බැහැ.
    හැබැයි මම දැනට අවුරුදු 3ක ඉදල නිරාමාංශයි.
    සත්තු වි‍්දින දුක දැක දැක මස් කන්න හිතෙන්නෙ නැහැ බන් අවංකවම..:(:(:(

    ++++

    owa deka deka mas kana eunuth innawane..:frown: anna ethanadi thama bauddaya saha anyagamikaya athara wenasa penne... oya mas kadakarayinta live pennannone un wikunanne kohoma marala gena saththuda kiyala...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    cow%20kneeling.JPG
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගවයා ගෑන පමනක් නොව අනිකුත් සතුන් ගෑනත් අපගෙ සමාජයෙ ඈති ආකල්ප වෙනස් විය යුතුය.."මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඉතා හොද කාලයට ඔබින පොස්ට් එකක් මචන්....
    මේක රේප් වලින් නම් මනින බෑහෑ බන්
    ගොඩක් මහන්සි වෙලා තියේනවා
     

    wshehanms

    Member
    May 13, 2010
    226
    7
    0
    imgres
    ahanum ubala malu kannath ba. harakak maruwoth a mas 100k vitara kanawa atana JEEVITA 1i
    minissu 100k malu kawoth malu keeyak maranna wanawada? atana jeevita keeyada?
    atakota wadipura prana gatanaya wenna malu walatada mas walatada?
    sobawa darmaya ahara dama gana ubala iganagana nadda?
    ape tiyannama niyama wada tama kala aina inna minissunga lamainwa ali(eliphent)polawa gahala maranawa a unata a minissu aliyak maruwoth aka ali wadak kragana boruwata ka ghanawa...ali minissunwa marana akata kata na.
    kanna natuwa minissu innawa a unata gas walata kiri mutti pitin halanawa palaturu watti pitin nasti karanawa...owa karana walawa kanna nati minissunta kanna dunnanum pinak nawada?
    mas kana aka nawattanna kalin hadanna dewal godak tiyanawa...awa hadala idapan puluwannum.....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    imgres
    ahanum ubala malu kannath ba. harakak maruwoth a mas 100k vitara kanawa atana JEEVITA 1i
    minissu 100k malu kawoth malu keeyak maranna wanawada? atana jeevita keeyada?
    atakota wadipura prana gatanaya wenna malu walatada mas walatada?
    sobawa darmaya ahara dama gana ubala iganagana nadda?
    ape tiyannama niyama wada tama kala aina inna minissunga lamainwa ali(eliphent)polawa gahala maranawa a unata a minissu aliyak maruwoth aka ali wadak kragana boruwata ka ghanawa...ali minissunwa marana akata kata na.
    kanna natuwa minissu innawa a unata gas walata kiri mutti pitin halanawa palaturu watti pitin nasti karanawa...owa karana walawa kanna nati minissunta kanna dunnanum pinak nawada?
    mas kana aka nawattanna kalin hadanna dewal godak tiyanawa...awa hadala idapan puluwannum.....

    sira :yes::yes: kathawa eththa.. mehemai machan hariyata karanna giyoth rata anith peththa gahanna wenawa.. so moolika de tika thama mulin wennone.... palathuru wattinam wisi karannehe, pooja karata passe kanawa.. kiribathnam wisikaranawa.. hebei machan e wageda harakek, eluwek mereddi windina wedanawa.. e sadde ahan inna puluwanda? apitanam be.. but puluwan ayath innawane.. e aya gena thama api me katha karanne.. e wage wedanawak kenekta denna puluwan kena aparada karayek.. hithak nethi kenek.. maluwa malath haraka malath pawa ekai. but eka balan iddi minihata denena feeling eka wenas.. ekai godak aya loku saththu gena anukampawen katha karanne..:no:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    malu kana eka hondai kiyanawa nemei honde.. mamath vegetation. mas malu kala leda wechcha minissu gena doctorlagen ahanna.. proteinnam wedi thama.. e wagemai leda.. harak mas kana ayage langa smell eka ewilla ethine oya borella dematagoda peththe buswala yaddi.. :lol: :lol: