Elakiri පොලීසිය!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images

    එළකිරි පොලීසිය!!!!

    එළකිරියේ දැන් නැති දෙයක් නැති තරම්ය. කොටින්ම කියතොත් එළකිරි ලැට් එකක්ද ඇත. පොලීසියක් නම් තිබුණ බවක් මතක නැත.CID එකක් නම් කලකට පෙර තිබිණි. නමුත් ඒ මෙම්බර්ස්ලාගේ ‍දූෂණ වංචා ගැන සෙවීමටය.

    අද ආරම්භවන එළකිරි පොලීසිය ආරම්භ කරන්නේ යම් සමාජ මෙහෙවරක් කිරීම අරමුණු කර ගෙනය!!
    ඔබ කළයුතු වන්නේ රටේ නීති කඩන සහ සමාජයට හානිකර ක්‍රියාවන්ගේ නිරත වන්නන් පිළිබද මෙහි ඔබේ ඇසින් දුටු සාක්ෂි සමග සියලු සවිස්තරාත්මක තොරතුරු සදහන් කිරීමය. වෙනත් අයගේ තොරතුරු මත පැමිණිලි නොකරන්න. පෞද්ගලික පළිගැනීම් සහ ප්‍රශ්ණද මෙහි නෙදමන්න.

    ඔබ කළ යුතුවන්නේ වරද කළ පුද්ගලයා , වාහනයක් නම් එය, දිනය, වේලාව, ස්ථානය සදහන් කිරීමය. ඔබේ අතැති කැමරාවකින් (ජංගම දුරකතන) ඡායාරෑපයක් ගත හැකි නම් වඩාත් වැදගත්ය.

    රථවාහන නීති උල්ලංගනය කරන්නන්
    ගංජා, කුඩු හෝ කසිප්පු විකුණන්නන්
    හොරුන් සහ පොදු දේපළ කොල්ල කන්නන්
    පාරට කුණු දමන්නන් හා පරිසරය විනාශ කරන්නන්
    ඩෙංගු මදුරුවො බෝ කරන්නන්
    අපිරිසිදු ආහාර විකුණන්නන්
    මෙකී නොකී සියලු වරද කරුවන්!!!!!!!!!!!!!!!!!
    (නමුත් දේශපාලඥයන් හෝ දේශපාලනය මේකට ගාවා නොගන්නා ලෙස කාරුණාවෙන් ඉල්ලා සිටිමි!!)

    මේ පැමිණිල්ල යොමු කරන කෙනාද සදහන් කරන්න.

    උදාහරණ-
    ජනාධිපතිතුමා
    ආරක්ෂක ලේකම් තුමා
    පොලිස්පතිතුමා
    වෙනත් පොලිස් ප්‍රධානීන් හෝ පොලීසිය
    පුදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක
    පරිසර අමාත්‍යාංශය ආදී ආයතන

    මේ කොහේ හෝ තැනක එළකිරිය බලන කෙනෙක් සිටිනු ඇත. යම් දිනෙක ඔබේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුවීමට අවකාශයක් ඇත!!

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    policiyatama gihillama paminili karata wisadanne nathi kala meke dammata wadak weyida? ada lankawe nithiyak naha. Mervin, Muthuhettigama, Duminda wage aya thama nithiya run karanne.
    oya yaluwa nikan boru wada nokara inna. oyage anduwe kala nithi gana rate janathawa dannawa.
     
    සිංහල නොතේරෙන කමට කොන්දුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනෙලු!!
     
    Last edited:

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    (නමුත් දේශපාලඥයන් හෝ දේශපාලනය මේකට ගාවා නොගන්නා ලෙස කාරුණාවෙන් ඉල්ලා සිටිමි!!)
    සිංහල නොතේරෙන කමට කොන්දුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනෙලු!!

    deshapalanaya nathi polisiyak naha ada lankawe. polisiye inne anduwe desapaluwonge kakul lewa kana ballo
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    images

    එළකිරි පොලීසිය!!!!

    එළකිරියේ දැන් නැති දෙයක් නැති තරම්ය. කොටින්ම කියතොත් එළකිරි ලැට් එකක්ද ඇත. පොලීසියක් නම් තිබුණ බවක් මතක නැත.CID එකක් නම් කලකට පෙර තිබිණි. නමුත් ඒ මෙම්බර්ස්ලාගේ ‍දූෂණ වංචා ගැන සෙවීමටය.

    අද ආරම්භවන එළකිරි පොලීසිය ආරම්භ කරන්නේ යම් සමාජ මෙහෙවරක් කිරීම අරමුණු කර ගෙනය!!
    ඔබ කළයුතු වන්නේ රටේ නීති කඩන සහ සමාජයට හානිකර ක්‍රියාවන්ගේ නිරත වන්නන් පිළිබද මෙහි ඔබේ ඇසින් දුටු සාක්ෂි සමග සියලු සවිස්තරාත්මක තොරතුරු සදහන් කිරීමය. වෙනත් අයගේ තොරතුරු මත පැමිණිලි නොකරන්න. පෞද්ගලික පළිගැනීම් සහ ප්‍රශ්ණද මෙහි නෙදමන්න.

    ඔබ කළ යුතුවන්නේ වරද කළ පුද්ගලයා , වාහනයක් නම් එය, දිනය, වේලාව, ස්ථානය සදහන් කිරීමය. ඔබේ අතැති කැමරාවකින් (ජංගම දුරකතන) ඡායාරෑපයක් ගත හැකි නම් වඩාත් වැදගත්ය.

    රථවාහන නීති උල්ලංගනය කරන්නන්
    ගංජා, කුඩු හෝ කසිප්පු විකුණන්නන්
    හොරුන් සහ පොදු දේපළ කොල්ල කන්නන්
    පාරට කුණු දමන්නන් හා පරිසරය විනාශ කරන්නන්
    ඩෙංගු මදුරුවො බෝ කරන්නන්
    අපිරිසිදු ආහාර විකුණන්නන්
    මෙකී නොකී සියලු වරද කරුවන්!!!!!!!!!!!!!!!!!
    (නමුත් දේශපාලඥයන් හෝ දේශපාලනය මේකට ගාවා නොගන්නා ලෙස කාරුණාවෙන් ඉල්ලා සිටිමි!!)

    මේ පැමිණිල්ල යොමු කරන කෙනාද සදහන් කරන්න.

    උදාහරණ-
    ජනාධිපතිතුමා
    ආරක්ෂක ලේකම් තුමා
    පොලිස්පතිතුමා
    වෙනත් පොලිස් ප්‍රධානීන් හෝ පොලීසිය
    පුදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක
    පරිසර අමාත්‍යාංශය ආදී ආයතන

    මේ කොහේ හෝ තැනක එළකිරිය බලන කෙනෙක් සිටිනු ඇත. යම් දිනෙක ඔබේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුවීමට අවකාශයක් ඇත!!

    මචං පොලිසිය නම් හොදයි, ඒත් උබ හොරැ අල්ලන්න ගිහින් රෙසිපි නොදා ඉන්න එපා, හරිද??
    :P:P:P:P:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දිනය -2011.08.02
    වේලාව - උදේ 7.45
    ස්ථානය -හෝකන්දර කලල්ගොඩ පාර
    වාහන අංකය - 54-2975
    වාහනය අයත් ආයතනය - ශ්‍රීලං.ඉ.ගො.ස.ස

    වරද - මහපාරට වාහනයේ සිට කුණු මල්ලක් විසිකර යෑම

    පරිසර පොලීසියේ අවධානයට!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    deshapalanaya nathi polisiyak naha ada lankawe. polisiye inne anduwe desapaluwonge kakul lewa kana ballo

    මෙහෙමත් අමනෝඥයෙක්!! යකෝ මේක ආණ්ඩුවේ පොලීසිය නෙවේ!! එළකිරි පොලීසිය!!

    අනෙක පොලීසි කිවිව ගමන් මළ පැනලා නටන්නෙ ඉතින් කව්ද කියලා හැමෝම දන්නවා!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචං පොලිසිය නම් හොදයි, ඒත් උබ හොරැ අල්ලන්න ගිහින් රෙසිපි නොදා ඉන්න එපා, හරිද??
    :P:P:P:P:P
    උයනවා!! අනිවා දිගටම උයනවා!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් එළකිරි පොලීසියක් දාල තිබ්බා මට මතක විදයට "කොස්තාපල්" කියන සාමාජිකයා. IP jayakodyත් සෙටි වෙලා හිටිය වගේ මතකයි...!!!!
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    මෙහෙමත් අමනෝඥයෙක්!! යකෝ මේක ආණ්ඩුවේ පොලීසිය නෙවේ!! එළකිරි පොලීසිය!!

    අනෙක පොලීසි කිවිව ගමන් මළ පැනලා නටන්නෙ ඉතින් කව්ද කියලා හැමෝම දන්නවා!!

    ehenam meke oya wahana numbers dala private tharaha pirimaha ganne naha kiyala tharaha pirimaha gannawada.

    oka aththatama allanawanam sakshi karayath ona. oyage private details tikath danna nathnam wadak naha. sakshi ona.

    ethakota oya kiyapu aya elakiri eke innawada :lol: parisara polisiyath :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කලින් එළකිරි පොලීසියක් දාල තිබ්බා මට මතක විදයට "කොස්තාපල්" කියන සාමාජිකයා. IP jayakodyත් සෙටි වෙලා හිටිය වගේ මතකයි...!!!!

    උදේ ඉදලා සර්ච් කලා ඒත් හම්බවුනේ නැති කොටයි මේක පොස්ට් කෙරුවෙ!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ehenam meke oya wahana numbers dala private tharaha pirimaha ganne naha kiyala tharaha pirimaha gannawada.

    oka aththatama allanawanam sakshi karayath ona. oyage private details tikath danna nathnam wadak naha. sakshi ona.

    ethakota oya kiyapu aya elakiri eke innawada :lol: parisara polisiyath :lol:

    private details දෙන්න ඔනෙ කෙනාට මම ඒක දෙන්නම්!! උඹ පොලීසිය වෙන්නෙ නැතිව හිටපන්!!