අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මිනිස්සු මොනතරම් පවක්ද මෙ කරගන්නෙ
    මේ අහින්සක සත්තු මරාගෙන කාල
    ඇයි මෙක නවත්තන්න බැරි වුනෙ තාම
    එ මෙ ලොකෙ මනුස්සයොන්ට වඩා අමනුස්සයො සිටින නිසා

    එවැනි අමනුස්සයින් අතරෙන් ඔබවගේ මිනිසුන් ගැන ආඩම්බරයි යාලු
    කරුනු හොයල හිතට දැනෙන විදියට මෙය ඉදිරිපත් කරපු එක ගැන මම ඔබට
    ස්තූතී වන්ත වෙනව!
    ඉදිරියටත් මෙවැනි දැ සොයා බලා ඉදිරිපත් කරන්න සහෝදරය.
    අවසානෙට මටද කියන්න තියෙන්නෙ ඔබ කියු දෙයම තමයි
    .

    අප බෞදයන් ලෙස පලමුව අපවත් මෙම පාපකාරී, වෙදනාකාරි දෙය අත්හරිමු..
    rep+
    :yes::yes::yes::yes: thamx bro.....
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Practically godak amaru deyak thamayi vegetarian wena eka ....
    ara kalin yaluwek kiwwa wage samahara aya mas kanne naha ..malu kanawa ..
    samahara aya mas ,malu kanne naha biththra kanwa ...ewa wihilu ....

    biththra dala hadana dewal kochchranam thieyenwada ...cake biscuit...

    Methana vegetarian kiyala post karapu ayata mage respect eka uparimayenma ..
    Mama awankawama kiyanne mata e control eka naha ,,,

    patan gannwanam kuhaka widihata selectively karala wadak naha ,...vegetarian nam vegetarian ....malu withray ,biththra withray ..owa boru katha ....
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    මස් නොකන උන් දන්නවද මස් වල තියෙන රසේ. මමනම් මාර ආසය් හරක් මස් කන්න. අලුතෙන් මරපු ඒවනම් තවත් ශෝක්. හැපෙනකොට නිකන් දිවිය ලෝකෙ ගියා වගේ. ඌරු මසුත් එල. කුකුල් මස්නම් ඉතින් කාලම එපා වෙලා තියෙන්නෙ ඒ උනාට පට්ට රසය්. මේ thread එක කියවන කොටත් කටට කෙල උනනව. ඕනෙ නැති අය නොකා ඉන්න එකය් ඇත්තෙ.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    sahathika aththa


    කෙනෙකු තිස් පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු 365 වෑඩිකර 35 යොදලා
    ගණන 12775 වෙලා
    බලනු ඔබ කලපව් දුරදිග නොබලා
     
    Last edited:

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    අද මම දවල්ට කෑවෙ හරක් මස්. රස නහර පිනා යය්.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Practically godak amaru deyak thamayi vegetarian wena eka ....
    ara kalin yaluwek kiwwa wage samahara aya mas kanne naha ..malu kanawa ..
    samahara aya mas ,malu kanne naha biththra kanwa ...ewa wihilu ....

    biththra dala hadana dewal kochchranam thieyenwada ...cake biscuit...

    Methana vegetarian kiyala post karapu ayata mage respect eka uparimayenma ..
    Mama awankawama kiyanne mata e control eka naha ,,,

    patan gannwanam kuhaka widihata selectively karala wadak naha ,...vegetarian nam vegetarian ....malu withray ,biththra withray ..owa boru katha ....

    ගොඩාක් අවංක ප්‍රකාශයක් සහෝ..
    ඔව් බොහොම දෙනෙකුට අමාරුයි තමයි.
    හේතුව; කෑම පිඟානෙ තියෙන ඔක්කොම කෑම මිසක් ඒවා පිඟානට එන්න කලින් සතෙක් වෙල, හුස්ම ගන්න ඇති කියල හිතන්නෙ නැති එක.
    මෙහෙම කරමු.. නිර්මාංශ වෙන්න කැමතිනම්.. එකම සිතුවිල්ල් වෙන්න ඕනි සතුන්ගෙ පණ නසන්නට උදව් කරන්නෙ නෑ කියා විතරයි.
    අවදියෙන් ඉන්න පිඟානෙ තියෙන්නෙ මොනවද කියල. සත්ව කොටස් නම්, කලින්ම හිතාගන්න, මම මේවා කන්නෙ නෑ කියල. පිඟානෙ දැක්කොත් හිතන්න "මම උතුම් මනුශ්‍යයෙක්, කන්නෙම නෑ. මම හිතෙන් ශක්ත්මත්. බඩ නෙවෙයි මාව පාලනය කරන්නෙ.. මගේ බුද්ධිමත්, කරුණාබරිත මනස" කියල හිතන්න.

    chickensi.jpg


    මේ ඉන්නෙ මස් කඩෙන් මම බේරගත්ත එක්කෙනෙක්.. මේ කට්ටිය තමයි කෑලි වෙලා පිඟානට එන්නෙ. අපි අවදියෙන් ඉමු මචන්.. නිරපරාදෙ සසර ගමන දික් කරගන්නෙ ඇයි
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    yaka.th.jpg



    අනේ රාලෙ උඹටත් ගිය කලක හැටී
    වනේ ගසක එල්ලී දුක් විඳිනු දුටී
    ඇනේ තමයි සසරේ පව් කලොත් ගැටී
    දැනේද විඳිනා දුක අගතියට වැටී


    chandana siriwardana