හෑම් ආගමකම වාගෙ දෙශනා කරලා තියෙන්නෙ "අවිහින්සා" වාදය ගෑනයි...සියලු දෙනාට කරුනාව දක්වන්න කියල කියල තියෙනවා....හෑම අගමක් ම මිනිසුන්ව යහමගට ගන්න තමා උත්සහ කරන්නෙ....කිසිම අගම් බෙදයකින් තොරොව සියලු මිනිසුන් හට පන බය,,ජීවත් වීමෙ ආසව ඈති වෙනව..එකට ආගම්,ජාති,කුල බෙදයක් නෑහ .....නමුත් අපිට බුදුහමුදුරුවො සත්ව ඝාතනය එපා කියලා තියෙද්දිත් අපි සතුන්ගෙ මස් කන එක වෑරද්යි නෙද?එක නිසා අපි අනිත් ආගම් ගෑන කතා කරන්න කලින් අපිවත් හදෙන්න ඔනි ....මොකද අපි මහා ලොකුවට කෑ ගහනවා මෙක "බුදුන් තුන් වරක් වෑඩිය රට" කියලා...එහෙම කිය කියා බුදු දහම අනුගමනය කරන අපිම අහින්සක සතුන්ගෙ මස් කනවා....ඈයි අපි "මිනිස් පරිනාමයෙ" මුල් අවදියට අපහු යන්නෙ.....machan eka agamaka thiyanawa..sathun mawala thiyenne..apa wenuwen kiyala....balapan eketh hati...
yes bro..."මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."....
me kathawanam 100% aththa machan...... eth mata duka samahara kattiya oka therum gan nethi eka
පව් යාළුවා....
සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.....
සෑම සතෙකුටම උගේ ජීවිතය වටිනවා
මිනිසාගෙ ඉඳලා කුහුඹුවා දක්වා ඒකේ වෙනසක් නෑ.
කවුරු කොහොම කිව්වත්
අවිහිංසාවාදියා පමණක් ජීවිතය වගේම මරණයත් ජය ගනීවි....!
කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...(very soon bro....very soon!!)
rep+++




