Heenayak dekka, help ekak denna

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ගෙදර පැත්තක් ගිනි අරගෙන නිවිල යනව දැක්කා. :no::no::no: මෙහෙම දෙයක් දැක්කම මොකද්ද වෙන්නේ :confused::confused::confused:
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕව ඔච්චර හිතන්න එපා මචන්....:no::no: නිකන් ප්‍රශ්න ඔලුවට දාගන්න එපා... අපි දකින හැම හීනේකමට තේරුම් හොයන්න ගියොත් ඉතින් අපිට වෙන වැඩ නැතිවෙයි... ඕව ඔච්චර හිතට ගන්න එපා.. හීනනම් ඕන තරම් දකිනවනේ මචන්.. ඔයිට වඩා පිස්සු හැදෙන හීන මම දැකල තියනවා.. ඒත් කිසි අවුලක් නෑ... :P:P
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඕව ඔච්චර හිතන්න එපා මචන්....:no::no: නිකන් ප්‍රශ්න ඔලුවට දාගන්න එපා... අපි දකින හැම හීනේකමට තේරුම් හොයන්න ගියොත් ඉතින් අපිට වෙන වැඩ නැතිවෙයි... ඕව ඔච්චර හිතට ගන්න එපා.. හීනනම් ඕන තරම් දකිනවනේ මචන්.. ඔයිට වඩා පිස්සු හැදෙන හීන මම දැකල තියනවා.. ඒත් කිසි අවුලක් නෑ... :P:P

    ඒක නම් ඇත්ත මචං
    තෑන්ක්ස් මචෝ
    රෙප් 5+
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හෙහෙ:P:P:P:P:P:P:P මම හිනෙන් දැක්කා මම පානුයි සැමනුයි කනවා... :lol::lol::lol::lol::lol::lol:

    ඒ කියන්නේ අද උඹට මුල්ම රෙප් එක මගෙන් හම්බ වෙනව කියන එක මචෝ
    රෙප් 5+