2000 ගැහුවෝ

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
images

2000 2000 2000 2000 2000
ඔන්න මමත් වැඩිය සද්ද බද්ද නැතුව 2000 ගැහුවා.
මේ 2000 ගමනේදී හිත රිදීම් වගේම සතුටු උන අවස්ථාත් නැතුව නෙමෙයි.
images
මා සමග සිටි සහ ඉඳල නැති උන යහුලුවන්ට යෙහෙළියන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මගේ comments වලට කාගේ හරි හිත රිදුනනම් සමාව ඉල්ලනවා. මට හොඳ කියපු හොඳ දේටත් නරක කියපු හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
9k=

2000 2000 2000 2000 2000
 
  • Like
Reactions: Diego97