What is the best palce to buy a laptop

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Please dear friends tell me the whats the most relaible and low cost laptop selling place in colombo?

    with international warranty?

    my budget is 70,000LKR
    target

    intel core i3/ i5

    5oogb/320gb hdd
    dvd rw
    14.1 or 15.6 led wide or HD
    512+ vga
    Dell or HP

    what you say about following lap from TECHZONE unity plaza. IS techzone relaiblle and good place?????

    lapnl.png
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    TechZone එකෙන් ගන්නේ පරිස්සමෙන්.. උන් පරන ඒවා විකුනනවා.. මේ ලඟදි එලකිරි එකේ කෙනෙක්ට එහෙම වුනා.. පරන එකක් serial number වෙනස් කරලා දුන්නා.. එකේ ඇනයකුත් ගැලවිලා.. පස්සෙ කෑ ගැහුවහම උන් සල්ලි දුන්නා..
    laptop.lk එක දැන් නම් නරක නෑ.. උන් දැන් warranty දෙන්නේ මෙහේ ඉන්න Agent ලගෙන්..
    dell - softlogic, HP නම් කීප දෙනෙක්ගෙන් දෙනවා.. අනිත් එක අපිට සැක න්අම් HP එකේ online warranty check කරලම ගන්න පුලුවං..

    මම ලඟදි ගත්තා HP 630 TU CORE i3/2GB/320HDD/15.4" eka 56/- ට (w/O OS)
     
    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    I got mine from DMS, they have a HP service center with good service.
    Always buy a laptop with at least 2 yrs warranty, cos there will not be any trouble in the first year.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    TechZone එකෙන් ගන්නේ පරිස්සමෙන්.. උන් පරන ඒවා විකුනනවා.. මේ ලඟදි එලකිරි එකේ කෙනෙක්ට එහෙම වුනා.. පරන එකක් serial number වෙනස් කරලා දුන්නා.. එකේ ඇනයකුත් ගැලවිලා.. පස්සෙ කෑ ගැහුවහම උන් සල්ලි දුන්නා..
    laptop.lk එක දැන් නම් නරක නෑ.. උන් දැන් warranty දෙන්නේ මෙහේ ඉන්න Agent ලගෙන්..
    dell - softlogic, HP නම් කීප දෙනෙක්ගෙන් දෙනවා.. අනිත් එක අපිට සැක න්අම් HP එකේ online warranty check කරලම ගන්න පුලුවං..

    මම ලඟදි ගත්තා HP 630 TU CORE i3/2GB/320HDD/15.4" eka 56/- ට (w/O OS)

    ඇයි එහෙනම් කට්ටිය laptop.lk එක හොද නෑ කියල කියන්නෙ මෙහෙම බැලුවම මට ලැපක් ගන්න ඇමරිකාවට හරි ජපානෙට හරි යන්න වෙයිනේ.....?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි එහෙනම් කට්ටිය laptop.lk එක හොද නෑ කියල කියන්නෙ මෙහෙම බැලුවම මට ලැපක් ගන්න ඇමරිකාවට හරි ජපානෙට හරි යන්න වෙයිනේ.....?

    උන්ගේ හැබැයි අලි ශෝ එක තමයි.. අනිත් එක කස්ටමස් ලව ගනන් ගන්නේ න්ඈ.. ඒත් ගාන පටට් අඩුයි..ඒ කාලේ උන් ගෙනාවේ warranty නැතුව.. මම දන්න තරමින් දැන් නම් එහෙම අවුලක් නෑ.. මොකද මම හොඳට හොයලා ගත්තේ..
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    උන්ගේ හැබැයි අලි ශෝ එක තමයි.. අනිත් එක කස්ටමස් ලව ගනන් ගන්නේ න්ඈ.. ඒත් ගාන පටට් අඩුයි..ඒ කාලේ උන් ගෙනාවේ warranty නැතුව.. මම දන්න තරමින් දැන් නම් එහෙම අවුලක් නෑ.. මොකද මම හොඳට හොයලා ගත්තේ..

    siravvatama techzone eke mata sue international warranty ekakuth ekka aduganata ganna puwan weida?

    laptop.lk denne dell walata softlogic warranty ekakda?

    e warranty eka softlogicla claim karanawada?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    siravvatama techzone eke mata sue international warranty ekakuth ekka aduganata ganna puwan weida?

    laptop.lk denne dell walata softlogic warranty ekakda?

    e warranty eka softlogicla claim karanawada?

    මට නම් techzone විස්වාස නෑ.. උන් හෙන හොරකමක් කරේ.. ඕනේ නම් තව barclays එකේ බලන්න මචං.. softlogic එකට කතා කරා නම් ඒක confirm කරගනන් තිබ්බා.. මම dell ගත්තේ නැති නිසා ඒක හෙව්වේ නෑ.. මොනවා වුනත් HP එක ගන්න එක ශුවර්.. HP web එකෙන් warranty චෙක් කරගන්න පුලුවං.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට නම් techzone විස්වාස නෑ.. උන් හෙන හොරකමක් කරේ.. ඕනේ නම් තව barclays එකේ බලන්න මචං.. softlogic එකට කතා කරා නම් ඒක confirm කරගනන් තිබ්බා.. මම dell ගත්තේ නැති නිසා ඒක හෙව්වේ නෑ.. මොනවා වුනත් HP එක ගන්න එක ශුවර්.. HP web එකෙන් warranty චෙක් කරගන්න පුලුවං.

    barclays එකේ ganan wedi ban 7okata wage ganna hari lap 1k nane