දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නය&#3501

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නය&#3501

    අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ.


    දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය.


    මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි.


    ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය.


    මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000)


    ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000)


    ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය ‍වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ.


    ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි.


    මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි?


    දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්!


    හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු.


    පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය.



    source
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාලකන්නි යක්කු.. මුන් මොනවා හරි සංදර්ශන පෙන්නලා රටේ ප්‍රශ්න යට ගහනවා.. රටට හරි විපක්ෂයක් නැති එක තමයි මේ හැම දේටම මුල.. මේවා හරියට ඇදලා ආණ්ඩුවේ වැරදි මහජනයාට පෙන්නන්න ඕන.. මුන් කුලල් කාගන්නවා ඇරෙන්න මේවා ගැන සිහියක් නැහැනේ..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපිනන් නොකා නොබී ඉදල හරි මේ පාඩුව ගෙවන්න ආණ්ඩුවට ෆුල් sup එක දෙනවා. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට නැවත නැවතත් මේ වගේ ගිවිසුම් ගහනන බලයට එන්න චන්දය දෙමු .ජයවේව
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    කාලකන්නි යක්කු.. මුන් මොනවා හරි සංදර්ශන පෙන්නලා රටේ ප්‍රශ්න යට ගහනවා.. රටට හරි විපක්ෂයක් නැති එක තමයි මේ හැම දේටම මුල.. මේවා හරියට ඇදලා ආණ්ඩුවේ වැරදි මහජනයාට පෙන්නන්න ඕන.. මුන් කුලල් කාගන්නවා ඇරෙන්න මේවා ගැන සිහියක් නැහැනේ..

    para hattha.................shit..................

    mala keliyai echara gewanna oneda
    meka karapu munta wahi nathi hena gahanna onene

    ආසියාවේ ආයිස්චර්යාට සුබ අනාගතයක්..

    අපිනන් නොකා නොබී ඉදල හරි මේ පාඩුව ගෙවන්න ආණ්ඩුවට ෆුල් sup එක දෙනවා. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට නැවත නැවතත් මේ වගේ ගිවිසුම් ගහනන බලයට එන්න චන්දය දෙමු .ජයවේව

    sonna punimal thamai okata mulma mudala dun deshapremi janatha puthraya.


    Rep+ සහ comment වලට කට්ටියටම තැන්ක්ස්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාලකන්නි යක්කු.. මුන් මොනවා හරි සංදර්ශන පෙන්නලා රටේ ප්‍රශ්න යට ගහනවා.. රටට හරි විපක්ෂයක් නැති එක තමයි මේ හැම දේටම මුල.. මේවා හරියට ඇදලා ආණ්ඩුවේ වැරදි මහජනයාට පෙන්නන්න ඕන.. මුන් කුලල් කාගන්නවා ඇරෙන්න මේවා ගැන සිහියක් නැහැනේ..
    සම්පුර්න ඇත්ත මචං.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    අනාගතේ සුබ වෙන සීන් එකක් තියෙන්නේ බන් මේ කොරන විදිහට

    sub kiyanne bans dan oil rig haduwama apita salli walata karanna deyak nathi wenawa ooi

    mama nam latest prado ekakui, benz ekakui order kala. next year petrol walata karanna deyak nathi wenawa. patta labai
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mr dilshan asshole, mr dilshan ponnaya

    unledwss.jpg


    මේ tag සහ rep දුන්න අවජාතක බල්ලා වෙත.
    තොගේ ඇස දෙක පේනවනම් කියවල බලාපිය මෙතන ගණන් හදපු එකෙගේ link එකෙක් තියනව.
    අම්ම වටේ යවල fried rice කන් තෝ වගේ උන්ට හරි හමන් තාත්තෙක් නැති නිසා රට ගැන හන්ගීමක් නැතුව ඇති .
    එත් අපිට එහෙම නෙවෙයි.
    එක නිසා අපි තව දුරටත් මැරෙනකල් මේ විදිහට දුශිතයින්ගේ වැරදි අඩුපාඩු පෙන්නනවා.
    ඉස්සර වෙලාම තොගේ ඇත්තම තාත්ත කවුද කියල පාරේ ඉන්න බල්ලෝ අතරින් හරි එකෙක්ව තෝරා ගනින්.
    ඊට පස්සේ තොගේ rep power එක 1 කරගෙන අපේ rep කපාපන්.
    දැන්ම ගිහින් අම්මට කියපන් අදාල බල්ලව පෙන්නන කියල