මේ දවස් වල ෆේස්බුක් එක හරහා මොබිටෙල් සමාගම අලුත් විදියේ වැඩක් කරගෙන යනවා දැනටමත් ගොඩක් අය මේක දන්නව ඇති.තමන්ගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න හොදම අවස්ථාවක් තමයි මේ අතාරින්න එපා
එන්න දිනන්න
Mobitel Smart Meter On Facebook
How SMART Are You?
Take this quiz and stand a chance to win a BlackBerry Bold 9700 phone and more gifts from Mobitel
ස්වයංක්‍රීයව අහන සරල ප්‍රශ්න 5 කට උත්තර උත්තර දිලා වටින කියන බ්ලැක්බෙරි වර්ගයේ ජංගම දුරකථනයක් දිනා ගන්න පුලුවන් ඒ වගේම තවත් වටිනා තෑගි බොහොමයක් දිනා ගැනීමේ අවස්ථාව උදා වෙනවා,ඉතින් ඇයි බල බල ඉන්නෙ අදම ඔලුව දලා බලන්න
දිනකට උත්සහක වාර 3ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ප්‍රශ්න 15 කට උත්තරේ තෝරන්න තියෙන්නේ (ග්ලූගල් එකෙන් බලල හරි හරි උත්තරේ හොයාගන්න පුලුවන්)ප්‍රශ්න වලට උත්තර දෙන විදියට ලකුණු අපේ නමට එකතු වෙනවා තරග කරුවන් ගේ ලකුණු පිළිවෙලට ඇප්ලිකේශන් එක තුලින් බලාගන්න පුලුවන්.ජයග්‍රාහකයින්ගේ නම් ලැයිස්තුවේ අපි ඉන්න ස්ථානය,දැනට ජයග්‍රගණය කරපු අය එහෙම බලාගන්න පුලුවන්
Rules
ඔබත් අදම උත්සහ කරල බලන්න
___________________________________________________

- The winner is selected based on the daily, weekly, and monthly top scores recorded on the application top list wherever applicable.
- This contest is open only for the legal citizens of Sri Lanka
- You must not contest for winning the same prize, if you have already won that in a past contest.
- You must not spam your friends network, in order to earn a higher chance of winning.
- One person can win one category of prizes only once. Thereafter, you will be disqualified from being eligible to win any more prizes in that category. This is to encourage more participants and ensure everybody gets an equal chance of winning.
Gifts
Smart Meter On Facebook Application
ඔබේ දැනුම ගැන හොද තක්සේරුවක් ගන්න අනගි අවස්ථාවක්.නොදන්න අලුත් දේවල් හුගක් ඉගෙන ගන්න පුලුවන්,ජයග්‍රහණයම නොවුනත් අනාගතේට හොද දැනුමක් වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා.Mobitel Facebook Fan Page
ඔබත් අදම උත්සහ කරල බලන්න
___________________________________________________
Last edited: