මචන්ලා මට කියන්න දෙයකි තියෙනවා....
මචන්ලා මෙතන ඉන්න හැම එකාම දන්නවා මං කොච්චර ආගම වෙනුවෙන් ජාතියෙ වෙනුවෙන් කෑගහනවද කියලා.ඒ මුලු හදවතින්ම ආදරේ කරන හින්දා.කොහෙවත් යන බැල්ලියෝ බල්ලෝ මෙතන ඇවිත් එක එක පඩත්තර කථා කියද්දී මට උපරිමෙන්ම මල පනිනවා.ඒත් අද මේ පඩත්තර වේසි කිව්ව කථාවෙන් මට අන්තෙටම කලකිරුණා.මගෙ පුද්ගලික් දේවල් මොනවා කිව්වත් කමක් නෑ.මොකද ඒකි දන්න මගුලක් නැති හින්දා.ඒත් අපේ මුළු පවුලම පණ වගේ රකින උදේ හවා වන්දනා කරන අති උතුම් දන්ථ දාතූන් වහන්සේට මං හින්දා අපහාස උනා කියලා මට හිතෙනවා.අපි කැප වෙලා ඉන්නවා මේ මුළු ලෝක වාසීන් වෙනුවෙන්ම මේ උතුම් දෙය රැකගන්න.ඒක හින්දා මං මේ කරන යන දෙයින් මේ දේට අපහාසයක් වෙනවනම් මට මේ දේ කරන්න බෑ තවත්.ඒක හින්දා මං මේ වේසා බැල්ලිට බනින එක නවත්තනවා.ඒ මොකුත් හින්දා නෙමෙයි.මේකිගේ කටින් තවත් අපහාස උනොත් මට දරාගන්න බැරි හින්දා.මට සමාවෙයල්ලා.මට මගෙ පණ වගේ ආදරේ කරන ඔයාලා ආදරේ කරන දළදා හාමුදුරුවන්ට අපහාස වෙන්න දෙන්න බෑ.
අද වගේ අප්සට් දවසක් තවත් නෑ
ඒකිගෙ පවු උඹ කරගහන්නෙ ඇයි බන්? උඹ වැරැද්දක් කළේ නැහැනෙ.. මේකි කරන ඒවා අනිවා ආයිත් ඒකිටම කැරකෙනවා.. දැනටමත් වෙලා තියෙනවාත් එක්කනෙ. සැලෙන්න එපා බන්....








