SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Sanda kaluwara-reggae

    Sanda kaluwara- live reggae

    folder_download.png


    http://www.mediafire.com/?i4bf33uh7u7sphn

    meke original artist Nanda Malani...

    meka band ekak live sing karana ekak..:nerd:

    ahala balanna kattiya..:rofl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ


    ආමග වැරදියි යනමං නොපෙනෙයි
    තනිවී දෙවිදුන් නැති දෙවොලේ
    කවුරු යදින්නද කවුරු පතන්නද
    හිරු සදු වත් නැති මිහිමඩලේ .......

    සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ
    නුඹේ සෙවනැලි පාවෙයි .........
    නිල දිය රැළි අතරේ ....
    දං පදුරේ මංකඩ ලග ගොම්මන් අදුරේ ......
    දියබුං හඩ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ .......

    හඩාදොඩා කිවත් ... කවුරුද ඈසුවේ
    ප්‍රාර්ථනා ගඟ උතුරා කදුලැලි ගැලුවේ
    මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවෙ
    කින්ද සොදුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

    සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ
    නුඹේ සෙවනැලි පාවෙයි ..........


    Download
    http://www.mediafire.com/?m44mzjzyygm

    machanela man gaththa...:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නිල් උපුල් නුවන් පෙති
    මල් විලට අගේ නැති
    ඔබ කොහෙද පබාවති
    මා ඔබේ ජයම්පති

    Sumith Mandanayake kiyana me sinduwa hoyala denna puluwannam.sahena kalayak hoyanawa.thankx
    meka hoya ganna widihak nadda machanla...:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    (බොහෝ අය ලඟ ඇති ගීතයක්විය හැකියි)
    හිත පුපුරු ගහන නැවුම් ප්‍රේමය,ජීවිත පසුපස නොනැවතී එන බඩ ගින්න,අතර දෝලනය වන බලාපොරොත්තුවේ උපේක්ෂාව....(අපේක්ෂාව නොවේ)
    මේ තරම් ගිනියම් ජීවන අරගලයක් මැද ශෘංගාරය සිහිලක් වී පණනළ තෙමාලන හැටි...!
    ඉතා සංයමයෙන් ගැයූ ගීතයක්.විවේකීව විඳිය හැකි නම් අහලා බලන්න.

    මංගල මධුසමය පතා-දයාරත්න රණතුංග

    balamu
    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අම්මේ නුඹෙ ඇස් පියවුන දාකට
    කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
    අම්මේ නුඹ ලොව නැතිවුන කාලෙක
    කවුරුද මගෙ දුක සැප විමසන්නේ

    තනි යහනේ මා නිදා සිටින විට
    මගේ හිතේ ඇති පාලුව නුඹ දුටුවා
    තවකල් දිවිමග තනිව නොයන ලෙස
    කියමින් රහසින් ඔබ ඉකිබිද හැඩුවා


    අම්මේ නුඹෙ ඇස් - ගුණදාස කපුගේ

    me sindu nam man gawa have,bt meyage godak sindu
    pvt karala...ayi danne naha...:dull:
     
    Status
    Not open for further replies.