පරිඝණකයේ ආරක්ෂාව

මොකක්ද එකේ නම?

  • ZoneAlarm Internet Security 2012

    Votes: 0 0.0%

  • Total voters
    64

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පරිඝණකයේ ආරක්ෂාව

තමන් යුස් කරන Internet Security Guard එකට වොට් කරන්න

Webroot Internet Security Essentials 2011

B003SFYAWI_WISE_UK_Left.jpg

Kaspersky Internet Security 2012
kaspersky_internet_security_2012-241x300.png

Norton Internet Security 2011
Norton+Internet+Security+2011.jpeg

ESET Smart Security 4
eset-smart-security-nod32.jpg

AVG Internet Security 2011
AVG_Internet_Security_2011.jpg

Trend Micro Titanium Internet Security 2011
51UQZOf3LdL._SL500_AA300_.jpg

eScan Internet Security Suite 11
escan-internet-security-suite-internet-security-suite-11-x-multilingual-400x400-imady6ywasgycqya.jpeg

ZoneAlarm Internet Security 2012
ZoneAlarm%20Internet%20Security%202012.jpg

BitDefender Internet Security 2012
1312938014-25.jpg
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Microsoft Security Essentials සහ Panda Antivirus මෙතන දාලා නෑනේ.... ඒ ඇයි කියලා කියන්නකෝ. මට නම් ඒ.වී.ජි කෙලියා. (AVG) ඒ වාගේම Avira , Kaspersky , Norton කෙලලා තියෙන්නෙ. මම නම් අත් දැකීමෙන් කියන්නේ.... හතුරෙකුට උනත් කියන්නෙ USE කරන්න එපා කියලා කියන්නේ.. මම පවිච්චි කරපු හොදම එක නම් PANDA... එත් ඒකේ රෙජිස්ටෙර් වර්ශන් එකක් නැති නිසා පාවිච්චි කරන්නෙ නෑ දැන්. Microsoft Security Essentials දැන් පාවිච්චි කරන්නේ. කොහොමද කියලා නම් දන්නෙ නෑ. මාස 3ක් වගේ හොදට වැඩ කරනවා... ඔන්න ඕකයි මගෙ අදහස.... Poll එකට කැමති නම් ඒවත් අතුලත් කරන්න..
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Microsoft Security Essentials සහ Panda Antivirus මෙතන දාලා නෑනේ.... ඒ ඇයි කියලා කියන්නකෝ. මට නම් ඒ.වී.ජි කෙලියා. (AVG) ඒ වාගේම Avira , Kaspersky , Norton කෙලලා තියෙන්නෙ. මම නම් අත් දැකීමෙන් කියන්නේ.... හතුරෙකුට උනත් කියන්නෙ USE කරන්න එපා කියලා කියන්නේ.. මම පවිච්චි කරපු හොදම එක නම් PANDA... එත් ඒකේ රෙජිස්ටෙර් වර්ශන් එකක් නැති නිසා පාවිච්චි කරන්නෙ නෑ දැන්. Microsoft Security Essentials දැන් පාවිච්චි කරන්නේ. කොහොමද කියලා නම් දන්නෙ නෑ. මාස 3ක් වගේ හොදට වැඩ කරනවා... ඔන්න ඕකයි මගෙ අදහස.... Poll එකට කැමති නම් ඒවත් අතුලත් කරන්න..

    10 නෙ පුලුවන් maximum දාන්න :eek: