මට තව පොඩි කතවක් මටක් වුනා සමහරු මේක අහලත් අති.පොඩිම පොඩි කතවක් ඒ වුනට පොඩි ගතියකුත් තියනව.
මදුසමයට ගිය ජෝඩුවක් ගන කතවක්(ඔන්න ඉතින් කුනුහරප කියන්න යනව නෙමෙයි )
මේ ජොඩුවෙ කෙල්ලට පොඩ්ඩක් කිති ගතිය වෑඩියි ලු(සමහර විට බොරුවටද දන්නෙ නෑ කොල්ලට පේන්න.කොල්ල අගට අත තිඅයකොටම එක එක සද්ද පිට වෙනවලු ඈබරෙනවලු.කොල්ලට මේ නිස ටිකක් අවුල.
පලවෙනි රෑ ඉවර වෙලා (ඔන්න මම එතන මොනාද වුනෙ කියල කිව්වෙ නෑ.ඔය කට්ටියත් වෙන වෙන ඒව හිතන්නෙ නතුව කතව කියවන්න ) උදේ සින්දුවක් කියනවලු කොල්ලගෙ හිත ගන්නත් එක්ක.
“මට මුලු ලොවම ඔබයි…..මගෙ මුලු ලොවම ඔබයි”
කොල්ලට යකා නෑග්ගල කිව්වලු(කොල්ල මේ සින්දුව දනෙ නෑ කියල අපි හිතමුකො )
“ඔයාට මුලු ලොකෙම උන් ඔබනකන් ඉන්න පුලුවන්.මන් ටිකක් ඈල්ලුවම තමා කිචි”
කියල………….

++REP