යාළුවනේ.. පොඩි උදව්වක්. ඔයාලා බලලා තියෙන හොදම movies වල list එකක් දෙන්නකෝ.. හොදම movies 5 හරි 10 හරි.
Non-violent movies නම් හොඩක් හොදයි. අපේ සහෝදරියොත් එයාලගේ කැමතිම movies කියනව නම් හොදයි.coz මම Al ඉවර කරපු යාලුවෙක්ට බලන්න movie list එකක් හදනවා.
ගොඩක් ස්තුතියි.