Romantic film ටිකක් ඕනේ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන්ලා මට කියනවද A Walk To Remember වගේ ලස්සන දුක හිතෙන Romantic film ටිකක නම් ටිකක්.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    LittleThingCalledLoveTaiwanPoster.jpg


    Crazy Little things called love!



    ඇඩෙන්නෙ එක නන් දන්නෙ නෑ මචන්..එත් මං බලපු හොදම කතාවක්..තායි ෆිල්ම් එකක්..බෞද්ධ රටක් නිසා ෆිල්ම් එක බලද්දි අපේ හැගීමක් එනව...

    Torrent- http://thepiratebay.org/torrent/6222439/First_Love_(Crazy_Little_Thing_Called_Love)