ඩයලොග් 2ජීබී කට්ටියට කනෙක්ශන් අන්ලිමිටඩ්

newboy1

Banned
Aug 17, 2011
24
1
0
ඩයලොග් 2ජීබී කට්ටියට කනෙක්ශන් අන්ලිමිටඩ්

ඩයලොග් 2ජීබී කට්ටියට කනෙක්ශන් අන්ලිමිටඩ් කරගන්න ඕනද ෆුප් ස්පීඩ් එක පැන්නම ස්ලොව් වෙන එක නවතිනවා..හැමදාම ෆුල් ස්පීඩ්.. ඔපන් ඩී එන් එස් සෙට් කරලා බලන්න''ඒක මහන්සි වෙලා හොයාගන්න.. ඔයාලටත් වැඩේ හරිනම් කියන්න ෆට්ටා..මගේ කලින් පොස්ට් එකට බම්පියෙක් වත් දුන්නේ නෑ එකෙක් වත්:(
 
Last edited:
  • Like
Reactions: flag au:

SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    apinan adsl.. eth anith ayata vedagat vei

    32accad8_Bump2.jpg