Jesus among other Gods

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සමහර අය මම දන්නවා හිතවත් කමට මට මෙසෙජ එවනවා වැඩිය මේ ගැන කතා කරන්න යන්න එපා කියලා .... මා ගැන කැක්කුමකි කතා කරන අය ඉන්නවා කියන එකත මට ලොකු හයියක් .... මම මේ කරන්නෙ මගේ යුතුකමයි ... ජෙසුස් වහන්සෙ ස්වර්ග රාජ්ය ගැන කියන කොටත් මිනිස්සු ගල් පවා ගැහන්න හැදුවා , නමුත් ජෙසුස් වහන්සෙ තම කර්ය දිගටම කරගෙන ගියා වඩාත් වැදගත් වෙන්නෙත් වෙන අයට හිතාගන්නවත් බැරි දේ තමයි මෙච්චර බලයක් තියෙන ජෙසුස් වහන්සෙ ඇයි මෙහෙම මරණයකට මුහුන දුන්නෙ කියන එක උත්තරෙ එතුමාගෙ ජිවිතකාතාවෙද දෙවියන්වහන්සෙගෙ ගැලවිමේ සැලැස්මේ අප්ට හොදාකාරවම දක්නට ලැබෙනවා

ජෙසුස් වහන්සෙට තිබුනා අවස්සනම් එදාම මේ ආපරාද කරුවන්ව විනිශ්චය කරන්න නමුත් එතුමා පියාණන්වහන්සෙ එතුමන්ට පැවරු කර්ය අකුරටම කාරා ඉතාම පැහැදිලිව එතුමා කලින් දැන ගෙන හිටියා එතුමාගෙ මරණය ඉතා බියකරු එකක් බව. ජෙසුස් වහන්සෙට බොරු කියන්න බැ ඉතින් පිලාත් හැවුවාමත් පණ බෙරගන්න "මම දෙවියන්ගෙ පුත්‍රයා නෙමෙයි කිව්වෙ නැ" පෙදුරු ජෙසුස් වහන්සෙව අදුර ගන්නට ප්‍රතමයෙන් එතුමා ව 3 සැරයක් Reject කරා වගෙ . (මේ බවත් ජෙසුස් වහන්සෙ කලින් ප්‍රකාශ කලා)

ඇත්ත දන්නො දනිති, නමුත් කතාව මෙකයි ලොකයට අරුත්ක් ඇතිව ලොකය මවපු සර්වබාලධාරි දෙවිකෙනෙකු ඉන්නවා මුල ඉදලාම දෙවියන් පොරොන්දු වෙනවා සාතන්ගෙ ඕලුව පාගදමන බවට

14 So the LORD God said to the serpent, “Because you have done this,


15 And I will put enmity
between you and the woman,
and between your offspring[a] and hers;
he will crush your head,
and you will strike his heel.”


16 To the woman he said,

“I will make your pains in childbearing very severe;
with painful labor you will give birth to children.
Your desire will be for your husband,
and he will rule over you.”


ඉතින් දැන් මෙ අනික් පිරිස අහන්න පුලුවන් ඇයි මේ ඕයාගෙ දේවල් අපිට කියන්නෙ කියලා, එකට හෙතුව මෙකයි මම හොදටම දන්නවා දෙවිකෙනෙකු ඉන්නා බව එවගෙම එතුමන් මිට වසර 2010 පමණ උඩදි මිනිසෙකු ලෙස අප අතරට ඇවිත් ගැලවිමෙ මාර්ගය පෙන්වා දුන්නා නිතරම දෙවිකෙනෙකු ලොකුවට බලාපොරොත්තුවෙන් සිටි පිරිස සහ නිතරම ලොකයා දකින විදිහට ලොකය දැකිනා අයට එ ඉගැන්විම් නොතෙරුනා පමණක් නොව අර අහින්සක දෙව පුත්‍රයාවත් කුරසෙ ඇණ ගහන්න කිව්වා හොරෙකු නිදහස් කර අදටත් මෙ දෙ ලොකයෙ වෙනවා හොද අය ඇතුලේ, හොරු ටික එලියෙ මොකද මේ ලොකය රජ කරන්නෙ සාතන් , පොර ගෙන්න පුලුවන් ඔක්කොම ක්‍රම දාලා බොරුව ඇත්ත කරලා නිතරම භෞතිකවාදින් කරන්න වෙර දරනවා අදත් . මට පුදුමයි බෞද්ධ අය අහනවා ඇයි ජෙසුස් වහන්සෙ මොකුත්ම නොකර මැරුනේ කියලා අපෙ අගාමෙත් කියන්නෙ නපුර නපුරෙන් ජය නොගන්නා බව තමයි වෛරයෙන් වෛරය නොසන්සිදෙයි කිය කියා අපි වෛර කරනවා නම් අපි අපෙ අගම දහමට විරුද්ධව නෙ හැසිරෙන්නෙ. ඉතින් ඕයාලගෙ භාශාවෙන් එහෙම විග්‍රහ කාරාට තව හෙතුන් කිහිපයක් තියෙනවා එතුමන්ගෙ මරණයට, සැබැ අදරය නොදන්නා අයට නිතරම භෞතික දෙවල් ගැන විතරක් කතා කරන අයට එ දේ පැහැදිලි වෙන්නෙත් නැ කරන්නත් බැ

ජෙසුස් වහන්සෙට පුලුවන් කම තිබුනා ද? තම මරණයෙන් බෙරෙන්න?

30 “I don’t have much more time to talk to you, because the ruler of this world approaches. He has no power over me, 31 but I will do what the Father requires of me, so that the world will know that I love the Father.

මම හිතන්නෙ ඉතාම පැහැදිලියි මේ වාකයෙන් , මෙහෙම ප්‍රශ්න කරාට කමක් නැ මොකද මමත් ඉස්සර ජෙසුස් වහන්සෙගෙන් ප්‍රශන කරේ ඇයි ඔබ වහන්සෙ ගැල විලා මේ ඕබවහන්සෙට අපාහස කරන අයට හොද පාඩමක් උගන්වන්නෙ නැත්තෙ කියාලා ... හොද වෙලාවට මම වගෙ කෙනෙක් ජෙසුස් වහන්සෙ නොවුනෙ එහෙම වුනා නම් පියාණන්වහන්සෙගෙ කැමත්ත මට අමතක වෙලා අර අයව එතනම අපාය ගත කරලා වැඩෙ අනාගන්නවා නමුත් ජෙසුස් වහන්සෙ ඉතමත්ම අහින්සකව නොබියව තම මරණයට මුහුන දුන්නා ..... කරුමෙක මහත කියන්නෙ දින 3 කින් නැගිට්ට එක මට එ ප්‍රශ්නය අහද්දි මතක් නොවුන හැටි බලන්න කොච්චර නම් සාතන් අපිව අන්ධ කරනද කියලා. දැන් මේ ක්‍රියාව මේ කතාව මුලු ලොකයම දන්නවා එක නිසා මම අහලා නැ දැක්කෙ නැ කියන්න බැ කිසිම පුද්ගලයෙකුටම බයිබලයේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා මුලු ලොකයටම සුභාරන්චිය පැතිරුනාට පසුව ලොකය අවසන් වෙනවා අවසාන විනිස්චයයත් සමගම.

ජෙසුස් වහන්සෙගෙ චචනය තමයි අපට විරුද්ධව සාක්ශි දරන්නෙ

But now they have seen these miracles, and yet they have If I had not done among them what no one else did, they would not be guilty of sin.hated both me and my Father.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father.

If I had not done among them what no one else මට නම් ජෙසුස් වහන්සෙගෙ ක්‍රිමය හොදටම තෙරෙනවා, සතන් මල්ලි දැනගෙන හිටියා ගැලවුම් කරුවකු එන බව මොකද අර මම කලින් කිව්වා වගෙ මනුස්සයගෙ වැටිමත් සමගම දෙවියන්වහන්සෙ අපිට ගැලවිමෙ මාර්ගයක් ගැන ප්‍රකාශයක් කරා නෙ, ඉතින් පොර දැනගත්තා දැන් මිනිස්සු බලන් ඉන්නෙ මේ දෙව පුත්‍රයකු ගැන ඉතින් ඉට කලින් පොර ක්‍රියාතමක් කරා පොරගෙ Agenda එක පොර විවිද අය එව්වා දෙවියන් කියා ගන්න මිනිස්සුත් ‍රැව‍ටුනා හොදම දෙ කියන්නෙ අපිට මර්ගය වටහ ගන්න එහෙම නැතිනම් අසතයෙන් මුලාවෙන් සතය වෙන් කර හදුනා ගන්න බයිබලය තරම් අනාගත් වාකය වෙනත් කිසිදු ආගමක් නැති තරම් එතරමටම බොරු මැසෙන්ජ්ර් ලා බොරු දෙවිවරු, බොරු ක්‍රිස්තුස් වහන්සෙ ලා එනබවත් බයිබලයෙ පුන පුනා කිව්වා ඉතින් සැබැයින්ම alert එකෙ ඉන්න මිනිස්සු ජෙසුස් වහන්සෙව අදුර ගත්තා.

If I had not done among them what no one else ඉතින් කොහොමද මේ බොරු ක්‍රිස්තුස්ව සහා අන්ත ක්‍රිස්තුස්ලාව අදුනා ගන්නෙ මොකක් ද මේ ජෙසුස් වහන්සෙ කියන එතුමාට කරපු අනික් අය නොකරපු දෙවල්?

1. පලමු කරණ්ය තමයි අපි කොච්චර නම් බය්ලා ගැවුවත් අපිට සතය වෙනුවෙන් දිවි පුද්න්න පුලුවන්ද? ඕනැම කෙනෙකුට බන කියන්න ලෙසි මෛත්‍රිය කරන්න කියන්න ලෙසි, එහෙම නැති නම් අසල්වැසියට ඕබට මෙන් ප්‍රම කරන්න කියන්න ලෙසි? ඔව් එහෙනම් කරන්න ආමරුයි ! අපි දනවාවා මව/පියා තම දරුවන්ව දිවිහිමියෙන් රකිනවා කියලා අපි දන්නවා ජෙසුස් වහන්සෙ අපෙ පියානන්වහන්සෙ වගෙයි අපි එතුමන්ට කීකරුවෙනවා නම් එතුමන්ව පිලිගන්නවා නම් එතුමන් දිවිහිමියෙන් මේ ලොකයෙ පියා ලෙස නොව සැබැයින්ම අපිව ‍රැකිණ බව ? එහෙනම් එතුම එක කරාද?

මොනවද ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දෙ?

My command is this: Love each other as I have loved you. 13 Greater love has no one than this, that he lay down his life for his friends - John 15:12-13

එහෙනම් ජෙසුස් වහන්සෙ නිකම්ම කිව්වා විතරද? එහෙම කරාද? ඕබ සතය වෙනුවෙන් නින්දා අපහස විදින්න ලැස්තිද?

2. එතුමා මරනෙන් මතු ජිවිතයක් සදාකාලීක ජිවිතය ගෑන අපිට පුන පුනා කියනවා එතුම මරණයෙන් ජය ගත්තා ද? මම හිතන්නෙ පිලිතුර ඕබට අමුතුවෙන් කියන්න ඕනැ නැනෙ ජෙසුස් වහන්සෙ එනා අවුරුදු 2500 කට කලින් මෙ බව බයිබලයෙ සදහන් වෙනවා එවිතරක් නෙමෙයි එතුමන්ගෙ මරණ්ය ස්භාවයත් දින තුනකින් නැවත උත්තානවට බවත් ඉතා පැහැදිලිව කිහිප තැනකම බයිබලයේ සදහන් වෙනවා .... අදාල බයිබල් වකය මම වෙනමම දෙන්නම්

3. ක්‍රිස්තුස් වහන්සෙගෙ අනුගාමිකයකු වෙන එන ලෙසි නැ සමහර විට එක ඔබෙ ජිවිතයෙන් ද වන්දි ගෙවන්න වනවා . ක්‍රිස්තුස් වහන්සෙ තුල මේ භෞතික ලොකයේ මනුස්ස බලයට බොරුවට යටත් නොවි එතුමන් තුල අපට මිය යන්න පුලුවන්නම් එතුමා සමග අපිට එතුමන්ගෙ දෙවැනි ගමනෙදි අප උක්තාන වෙන්න පුලුවන් සියලු දෙනා එසෙ නැගිට්ටනු ලබනවා අවසාන විනිස්චයක් සදහා එතුමන් තුල ජිවත් වුන අය සදාකාලික ජිවිතයට හිමිකම් ලැබෙනවා. ලොකයෙ ශෙස්ට නායකයන්ට මොකද වුනෙ කියලා බැලුවාව ඕබටම මෙක තෙරුම් යාවි ඇත්ත කතා කලොත් මරණ්ය ලගා කරදිමට සතන්ගේ ලොකය නිතරම මන බලමින් ඉන්නවා ...ඉතින් එවාට බයේ අපි සතය කතා නොකර සිටිනවා ද? (අසත්ය වෙනුවෙන් ජිවත්වනවද?) සතය වෙනුවෙන් දිවි පුදනවා ද?

4.අනික් එක තමයි ඕව් මිනිසාගෙ වැටිමත් සමගම මරණ්ය අපිට උරුම වුනා, බයිබලයෙ සදහන් වෙනවා පාපයේ මිල මරණයයි කියලා, ඕබ දෙවියන්ගෙන් ඇත්වුන නිසා අපි අතර ජාරා වියදි මරණය අපිට උරුම වුනා නමුත් ජෙසුස් වහන්සෙ ඉදිරියෙ එවාටද පිලිතුරු තිබුනා ඔව් එතුමා ප්‍රතිහර්ය කරෙ මැජික් පෙන්වන්න නෙමයි එතුමා දෙවියන්වහන්සෙ බව පෙන්වන්න.... ඕව් එතුමා ලෙඩ සුව කරා, උපතින් අන්ද අයට පාවා පෙනිම දුන්නා වතුර වයින් කාරා , පන් දහසකට කන්න දුන්නා ..... එවිතරක් නෙමෙයි මරණයෙන් නැගිට්‍ටුවා. ගොඩක් කට්ටිය මට අභියොග කරා දෙවියන්ට එක කෙස් ගසක් හරි සුදුවෙන එක වලක්වන්න පුලුවන්ද කියලා? පුතෙ අදි මින්සා මුල් යුගයෙ අපිට වඩා අයුශ තිබුනා වයසට ගියෙ නැ සමහර අය අවුරුදු 900 ක් ජිවත් වුනා පසුව පොඩි හෙතුවක් නිසා දෙවියන් වහන්සෙ වසය අවුරුදු 120 සමානයකට මිනිසගෙ අයු කාලය කෙටි කරා ඉතින් අදටත් 120 තමයි උපරිමය දෙවියන්ගෙ සැලැස්මට අනුව තමයි අපි වසයසට යන්නෙ අනික ඉතින් සාමාන්යෙ මම හිතන විදිහට වයස 40 වෙන කොට ජිවිතයෙ යාතාර්තය ද්කින කෙනා දැක ගනනවා. තම එක කරුනක් කියන්න ඕනෙ අබ්‍රහම්ගෙ බිරිදට වයස් කාලයෙදි පවා දරුවකු දුන්න කාතාවත් අමතක කරන්න එපා. එගෙම මේ ලොකය නිතය නොවුන එකත් හොදයි එබවත් පැහැදිලි කරන්න අවස්ශ නැ කියලා හිතනවා.

5. අනික් කරුන තමයි ජෙසුස් වහන්සෙ පැවසු රාජ්යය මේ ලොකයෙ මෙන් නොවේ එය සර්ව සදාරණත්වයෙන් යුතු දර්මිශ්ට රාජජයක් ගොඩාක් වෙලාවට ජෙසුස් වහන්සෙ මේ ලොකයෙ උදාහරන උපමා මගින් පෙන්වා දෙන්න උත්සහ කෙරුවේ අධාත්මක දෙවල් මිසක් ලෞකික දෙවල් නොවෙයි. එකත් මතක තියාගන්න .
 

nidarsha91

Well-known member
  • කුරුසෙ ඇන ගහද්දි තමන්ටවත් පිහිට වෙන්න බැරි වුන කෙනා කොහොමද බන් අපිට පිහිට වෙන්නෙ? මට උඹලගේ දෙවියන්ගේ පිහිට එපා..ස්තූතියි..

    මේ හලෝ එහෙම කතා කරන්ඩ එපා හරිද ? ඔයාලට බුදු හාමුදුරුවෝ ලොකුයි වගේ තමා අපිටත් .ඇයි මේ වගේ ආගම්වාදයක්‌ ගෙනල්ලා අපි අපිම මරාගන්ඩ හදන්නේ.මේ පෝස්ට් 1 දැම්මේ මොන අරමුනින්ද මට වැඩක නෑ .ඒත් ඔය වගේ කතා කියන්ඩ එපා.මොකද ඔයාලගේ බුදු හාමුදුරුවෝ ඔයතරම් හොද උනේ ගෑනියෙක් 1 ළමයෙක දාල ගිහින් නේද ? ඕව අපිට වැඩක නැනේ.ඔයාල ව්වෙදුරු ගෙවල් වල ඉදන් අනිත් අයට ගල ගහන්ඩ එපා .
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ හලෝ එහෙම කතා කරන්ඩ එපා හරිද ? ඔයාලට බුදු හාමුදුරුවෝ ලොකුයි වගේ තමා අපිටත් .ඇයි මේ වගේ ආගම්වාදයක්‌ ගෙනල්ලා අපි අපිම මරාගන්ඩ හදන්නේ.මේ පෝස්ට් 1 දැම්මේ මොන අරමුනින්ද මට වැඩක නෑ .ඒත් ඔය වගේ කතා කියන්ඩ එපා.මොකද ඔයාලගේ බුදු හාමුදුරුවෝ ඔයතරම් හොද උනේ ගෑනියෙක් 1 ළමයෙක දාල ගිහින් නේද ? ඕව අපිට වැඩක නැනේ.ඔයාල ව්වෙදුරු ගෙවල් වල ඉදන් අනිත් අයට ගල ගහන්ඩ එපා .

    ඔයා කුලප්පු වුනා නේද? ඒ වගේ තමයි අපිටත්..මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවා අපේ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් ඊයේ නටපු පිස්සුව උඹ දකින්නෙ නැතුව ඇති.. මෙයා අපිට නෙමෙයි අපේ බුදුහාමුදුරුවන්ට කරපු අපහාස ඔයා දැක්කෙ නැතුව ඇති.. අනිත් එක මම ඔය පෝස්ට් එක දාන්න හේතු වුන කාරණාව ඔයා දකින්නෙ නැතුව ඇති. අපේ ත්‍රෙඩ් එකනම් මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බලාපොරොත්තුව විදිහටම ක්ලෝස් වුනා.. මම ආගම් වලට අපහාස කරන්න අකමැතියි.. රොවින් සහෝදරයත් මාත් එක්ක ටිකක් අප්සට් ඇති මම මේ දාපු කොමෙන්ට් එකට.. හැබැයි මෙහෙම දැම්මේ මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බූරු වැඩ නිසා.. පුලුවන්නම් 2050 කියන ත්‍රෙඩ් එක සාවධාරණව බලන්න.. මෙයා ඒකේ කරල තියෙන බලු වැඩ ටික.. දැන් පිටින් බලන ඕනිම කෙනෙක්ට මම දාපු පෝස්ට් එක වැරදියි. හැබැයි මම ඊයේ ඕක දැම්මේ හේතුවක් ඇතිව..

    මේ යකා කරපු බලු වැඩේ නිසා මම කරපු දේට උඹලගේ හිත රිදුනනම් සොරි..:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාලගේ බුදු හාමුදුරුවෝ ඔයතරම් හොද උනේ ගෑනියෙක් 1 ළමයෙක දාල ගිහින් නේද ?

    මේක පොඩ්ඩක් හොදින් කියවල බලන්න. :yes::yes:

    බෝසතුන් මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරාවට නොපවසාද?


    By රංග ජයවර්ධන, on July 15th, 2011
    සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක මහාභිනිෂ්ක්‍රමණය කළ බව සෑම බෞද්ධයෙක්ම පාහේ දන්නා කරුණකි. එහෙත් බොහෝ බෞද්ධයන් සිතාගෙන සිටින්නේ උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරා දේවියට හෝ සුද්ධෝධන මහරජතුමාට හෝ මහා ප්‍රජාපතී ගෝතමියට නොදන්වා හොර රහසේම බවයි.
    11-416x500.jpg

    මහාභිනිෂ්ක්‍රමණය සිතුවමට නගා ඇති විහාර චිත්‍ර සහ වෙසක් පත් ආදියේද දැක්වෙන්නේ මෙසේ හොර රහසේ යාමකි. එසේම වර්තමාන දහම් පාසල් පොත් වලත් පාසල් පෙළ පොත් වලත් දැක්වෙන්නේ මෙලෙස යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරා සමග යහන් ගැබෙහි නින්දෙහි සිටින විට සිදුහත් කුමරා දොර අඩින් එදෙස බලා ගිහි ගෙයින් නික්ම ගිය බවකි. එහෙත් බෝධිසත්වයන් වහන්සේ නමක් මෙලෙස හොර රහසේ කිසිවක් නොකරන බැවින් මෙම ප්‍රවාදය ගැටළු සහගතය.
    මෙහි සත්‍යාසත්‍යභාවය දැනගැනීමට ඇති හොඳම මූලාශ්‍රය වන්නේ ත්‍රිපිටකයයි. වරක් මා මිතුරු නිමේශ් ජානක මහතා පෙන්වූ පරිදි ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය, මජ්ජිම පන්නාසකය හි ඇති “චංකී සූත්‍රය” ට අනුව මෙවැන්නක් සඳහන් වේ.
    ‘භවත්නි, මහණ ගොයම්හු වූකලි නොකැමති මව් පියන් කඳුළු වගුළමුහුණු ඇතිවැ හඬද්දී කෙහෙමස් බහා කහවත් හැඳ පෙරවැ ගෙන් නික්ම සසුන් වූහ’
    මේ ඡේදය ලියැවිලා තියෙන්නේ මිශ්‍ර ක්‍රියා පිළිවෙලින්, ඒ කියන්නේ අවසන් ක්‍රියාවත් එක්ක බද්ධවුණු ක්‍රියාවක් හැටියට. ඒ අනුව එවෙලෙහිදී මහ බෝසතුන්ගේ මව් පියන් කඳුළු වගුරුවමින් හැඬුවේ, මහාභිනිෂ්ක්‍රමණය කිරීම “පවුලේ සියල්ලන්වම” දැණුවත් කර ඔවුන් හා සකච්ඡා කර ඔවුන් ඉදිරිපිටදීම කළ දෙයක් මිස හොර රහසේ කළ දෙයක් නොවන බැවිනි.
    කලාම සූත්‍රය අනුව යමක් එක්විටම විශ්වස නොකළ යුතු යැයි බොහෝ අය පිළිගන්නා නිසා අපි මේ ගැන බුද්ධියෙන් විමසා බලමු. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණෝ විවිධ භවයන්හීදී නෙක්ඛම්ම පරමිතාව පිරීම වස් අභිනිෂ්ක්‍රමණය කර ඇත. බොහෝ භවයන්හීදී යසෝදරාව ඇතුළු අවසාන භවයේ ඥාතීහු බෝසතුන්ගේ සමීපතමයන් වූ අතර සංසාරයේ අවසාන භවයේදී මෙලෙස හොර රහසේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ඇවැසි නොවන්නේ පාරමිතා පිරීමේදී ඇති වූ පුරුද්ද නිසාම ඒ උදවියට මහාභිනිෂ්ක්‍රමණය දරා ගත නොහැක්කක් නොවන බැවිනි. එසේම බුද්ධ චරිතය වනාහී අති පාරිශුද්ධ දෙයක් වන අතර එහි මෙවැනි හොර රහසේ වැඩ නොතිබෙන බව අළුතෙන් කීමට අවශ්‍ය නැත.
    නමුත් චෝදනාව කොහොමද ?
    “නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා
    නින්දේයි එදා හිමි ඔබ යන විට මා උන්නේ
    දැනුණා නම් ඔබ යන බව නෑ යන්නට දෙන්නේ
    මේ මාළිඟයේ මට දැන් මොන සැපත ද ඇත්තේ
    මම තාම නැතේ සඳළු තලෙන් පහළට බැස්සේ
    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
    ගියේ ඇයි ද තපස් රැකුමට සිදුහත් හිමි රාජා
    සංසාර සැපේ කළ කිරුණලු ඇත්තද ඒක
    සිදු වීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක
    ගලවාල තබා කණකර අබරන හැමදාක
    වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපවාම ඇවිදි අපවද ඔහි ගෙන යන්න”

    එහෙත් “චංකී සූත්‍රය” අනුව හඬා ඇත්තේ තම පුතු අභිනිෂ්ක්‍රමණය කරන බව දකින මහ බෝසතුන්ගේ මා පියන් මිස යසෝදරාව නොවන අතර ඉහත ගීතයේ චෝදනා වලට කිසිදු පදනමක් හෝ පිළිගත් මූලාශ්‍රයක් නැත. (පෘථක්ජන දෙමාපියන්ට දරුවන් අහිමි වීම දුකක් බව අළුතෙන් කිව යුතු නොවේ.) යසෝදරාව වනාහී ඉහත ගීතයේ දැක්වෙන පරිදි පුද්ගලිකත්වය වෙනුවෙන්, බෝධිසත්වයාණන් වහන්සේ නමක් සකල සත්වයන් කෙරෙහිම මහා කරුණාවෙන් කරන අභිනිෂ්ක්‍රමණයක් වැළැක්වීමට තරම් සිතන චපල කාන්තාවක් නොව බෞද්ධ ඉතිහාසයේ සිටි ආත්ම ශක්තියෙන් පිරිපුන් පරමාදර්ශී වීර කාන්තා රත්නයකි.
    මම සිතන ආකාරයට වර්තමානයේ ඇති මෙම වැරදි මතයට ප්‍රස්තුතය වී ඇත්තේ “යසෝදරාවත” නම් කලාත්මක කවි පන්තිය විය යුතුය. ජනවහරෙන් අතිශෝක්තියෙන් ලියා ඇති කලාකෘතියක් අනුව බෝසත් චරිතයක් මැන බැලීමට යාමේදී මෙවැනි දූසමාන අදහස් එන බව අළුතෙන් කිව යුතු නොවේ. එසේම කිව යුත්තේ “යසෝදරාවත” මගින් නිරූපණය කර ඇත්තේ පති භක්තිය, කැපවීම, නොසිඳෙන ආදරය, හැරගිය සැමියාගේ දියුණුවම පැතීම වගේ දියුණු කළ සිතක් ඇති ස්ත්‍රියකගේ ප්‍රාර්ථනාවක් මිසක් ඉහත ගීතියේ දැක්වෙන ආකාරයට චපල ස්ත්‍රියකගේ අඬෝ ඇඬියාවක් නොවේ.
    “මදර් ඉන්ඩියා” නම් හින්දි චිත්‍රපටයේ දුනියා මෙ හමේ නම් ගීතයේ සිංහල කොපිය වූ මෙම නොකියාම එදා ගීතය නිසා අද සමහරුන් පිරිසිදු බුද්ධ චරිතයට අපහාස කර පව් පුරවා ගන්නා බව කිව යුතුය. පශ්චාත් නූතනවාදීන් යසෝදරාවගේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරමින් ඩොලර් කුට්ටි කිහිපයක් සොයා ගන්නේද මේ ඊනියා “නොකියාම එදා” සිදුවීම යොදා ගනිමිනි. එසේම මෙය අන්‍යාගමිකන් විසින් නිර්මල බුද්ධ චරිතය ප්‍රශ්නයට ලක් කරන එක් ඊනියා සාධකයකි (අවසාන දානය වූ සූකර මද්දව චෝදනාවද මෙවැනි තවත් කිසිදු පදනමක් නොමැති චෝදනාවකි).
    එනිසා මහාභිනිෂ්ක්‍රමණයේ සැබෑ සිදුවීම ගැන ත්‍රිපිටකයේ චංකීය සූත්‍රය ආශ්‍රයෙන් සියල්ලන්වම දැණුවත් කිරීම බෞද්ධ ඔබගේ යුතුකමකි.!


    Read more: http://sinhalabuddhist.com/2011/07/mahabhinishkramanaya/#ixzz0jH3EtfuU
     

    nidarsha91

    Well-known member
  • ඔයා කුලප්පු වුනා නේද? ඒ වගේ තමයි අපිටත්..මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවා අපේ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් ඊයේ නටපු පිස්සුව උඹ දකින්නෙ නැතුව ඇති.. මෙයා අපිට නෙමෙයි අපේ බුදුහාමුදුරුවන්ට කරපු අපහාස ඔයා දැක්කෙ නැතුව ඇති.. අනිත් එක මම ඔය පෝස්ට් එක දාන්න හේතු වුන කාරණාව ඔයා දකින්නෙ නැතුව ඇති. අපේ ත්‍රෙඩ් එකනම් මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බලාපොරොත්තුව විදිහටම ක්ලෝස් වුනා.. මම ආගම් වලට අපහාස කරන්න අකමැතියි.. රොවින් සහෝදරයත් මාත් එක්ක ටිකක් අප්සට් ඇති මම මේ දාපු කොමෙන්ට් එකට.. හැබැයි මෙහෙම දැම්මේ මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බූරු වැඩ නිසා.. පුලුවන්නම් 2050 කියන ත්‍රෙඩ් එක සාවධාරණව බලන්න.. මෙයා ඒකේ කරල තියෙන බලු වැඩ ටික.. දැන් පිටින් බලන ඕනිම කෙනෙක්ට මම දාපු පෝස්ට් එක වැරදියි. හැබැයි මම ඊයේ ඕක දැම්මේ හේතුවක් ඇතිව..

    මේ යකා කරපු බලු වැඩේ නිසා මම කරපු දේට උඹලගේ හිත රිදුනනම් සොරි..:(:(

    හරි සහෝදරයා මාත් කිව්වේ 1 මේකේ මොනා තිබුනත් මට වැඩක නෑ කියල .මට තේරෙනවා මේක පටන් අරන් තියෙන්න මේ ගොන් අත්තනොමතිකයෙක් කියලා.ඔයා 1 මං තරහ නෑ .නමුත් ඔයා මේ කරපු වැඩේ ඔයාගේ ආගමික තත්වයට හොද මදි.මොකද කවදාවත් වයිරයෙන් වයිරය සංසිදෙන්නේ නෑ.1 අපි කාටත් පොදුයි ........ සමාවෙන්න සහෝදරයා .....ජේසු ගැන දේව ඇහින් බලන්ඩ එපා .මනුසයෙක් විදියට බලන්ඩ.චේ ගුවේර ,ත්‍රිමා වගේම ඒ මනුස්සයටත් සලකන්න .ඒ මනුස්සය මැරුණේ අනිත් උන් වෙනුවෙන් .තමන් වෙනුවෙන් නෙමේ ........​

    මගේ ආදර සහෝ මේ සංගීතයට හදවතින් ඇහුම්කන් දෙන්න.ඔබත් මාත් 1 නේද?මේ සොදුරු නාදයන් තුල කොහිද භේදයක් , මා තුල හැගීමක් ඇත .

    ඔබ වෙනුවෙන් පණ දීමට උවද මා 2වරක් නොසිතන බවය.​


    මොකද මේ රටේ අනාගතය අපි.අපි අද මේ විදියට භේද උනොත් අනාගතයේදී අපි ආය යුද්ද කරයි.අපි එකමුතු වෙලා මේක වෙනස් කරමු සහෝදරයා .අපි ඔක්කොගෙම ලේ 1 පාටයි නම් ..............
     

    nidarsha91

    Well-known member
  • ඇති දැන් හොදටම ...........

    මේ Y2K මේක නවත්තාපන්.උබ නිසා අනිත් මිනිස්සු වැරදි වැටහීමකට පත්වෙලා .මේ වගේ ගොන් වද කරලා පුලුවන්නම් ජෙසුටයි අපේ ආගමටයි තව අපහාස හදපන්.ඇයි මේ වගේ වැඩ කරන්නේ? දහමේ කොහෙහරි කියල තියෙනවාද අනිකාව මරන්ඩ? එහෙනම් කපපු කන අරන් ආයේ ජේසු හයි කරනවද ?ජේසු පුජකයන්ව මැරුවද ?ඇයි ඉතින් මේ තව ආගමකට ඒවා මේවා කියන්නේ.අපිට බෙදා ගන්ඩ මිසක් බදා ගන්ඩ ඕනේ නැනේ.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ Y2K මේක නවත්තාපන්.උබ නිසා අනිත් මිනිස්සු වැරදි වැටහීමකට පත්වෙලා .මේ වගේ ගොන් වද කරලා පුලුවන්නම් ජෙසුටයි අපේ ආගමටයි තව අපහාස හදපන්.ඇයි මේ වගේ වැඩ කරන්නේ? දහමේ කොහෙහරි කියල තියෙනවාද අනිකාව මරන්ඩ?කව්ද බන් මැරුවෙ නමුත් දහමෙ තියෙනවා අපිව මරයි කියලා මෙ වගෙ අදුරෙ සිටින අය එ බව නුබ දන්නෙහිද? එහෙනම් කපපු කන අරන් ආයේ ජේසු හයි කරනවද ?ජේසු පුජකයන්ව මැරුවද ?ඇයි ඉතින් මේ තව ආගමකට ඒවා මේවා කියන්නේ.අපිට බෙදා ගන්ඩ මිසක් බදා ගන්ඩ ඕනේ නැනේ.

    කිසිම කෙනෙකුට මොකුත කියලා නැ මම මගෙ දහම පිලිබද අදහස් දක්වනවා විතරයි සාතන් ජෙසුස් වහන්සෙට බයයි වගෙ



    මචන් මෙ විඩියො එක බලපල්ලා මම මගෙ පාඩුවේ මගෙ වැඩකරගෙන යන්නෙ මේ එක බලාගෙන ඉන්න බැරි එවුන් මෙතනින් පල .... මචන් මම මෙක න්තර අ කරන්නෙ නැ එදා ජෙසුස් වහන්සෙ මේ අවමන් වලට බයේ සත්ය ප්‍රකාශ නොකර හිටියානම් මටයි නුබටයි මෙ පාපිශ්ට මිනිස්සුන්ට ගැලවිමක් නැ ඉන්න බැරි කෙනෙකුට කර්න්න පුලුවන් සරලම දේ තමයි මේ ත්‍රඩ් නොබල ඉන්න එක

    ඕබගෙ අවවාදයට ස්තිතු
     

    nidarsha91

    Well-known member
  • අනේ මට මොකෝ ...............

    කිසිම කෙනෙකුට මොකුත කියලා නැ මම මගෙ දහම පිලිබද අදහස් දක්වනවා විතරයි සාතන් ජෙසුස් වහන්සෙට බයයි වගෙ



    මචන් මෙ විඩියො එක බලපල්ලා මම මගෙ පාඩුවේ මගෙ වැඩකරගෙන යන්නෙ මේ එක බලාගෙන ඉන්න බැරි එවුන් මෙතනින් පල .... මචන් මම මෙක න්තර අ කරන්නෙ නැ එදා ජෙසුස් වහන්සෙ මේ අවමන් වලට බයේ සත්ය ප්‍රකාශ නොකර හිටියානම් මටයි නුබටයි මෙ පාපිශ්ට මිනිස්සුන්ට ගැලවිමක් නැ ඉන්න බැරි කෙනෙකුට කර්න්න පුලුවන් සරලම දේ තමයි මේ ත්‍රඩ් නොබල ඉන්න එක

    ඕබගෙ අවවාදයට ස්තිතු

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    The World Hates the Disciples

    18 “If the world hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. 20 Remember the words I spoke to you: ‘No servant is greater than his master.’b If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the One who sent me. 22 If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin. 23 He who hates me hates my Father as well. 24 If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father. 25 But this is to fulfill what is written in their Law: ‘They hated me without reason.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....


    okata
    hondtama pissu ban
    oka ledek,nikan katha karala
    wachana nasthi karaganna epa machan
    manasika ledek me
    :rofl::rofl::rofl:

    The World Hates the Disciples


    18 “If the world hates you, keep in mind that it hated me first. 19If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. 20Remember the words I spoke to you: ‘No servant is greater than his master.’b If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21They will treat you this way because of my name, for they do not know the One who sent me. 22If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin. 23He who hates me hates my Father as well. 24If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father. 25But this is to fulfill what is written in their Law: ‘They hated me without reason.


    මචන් එක නෙමෙයි මම මෙ බැලුවෙ පිස්සොන්ගෙ ත්‍රඩ්ව්ල ලැගින්න එන එවුන්ට මොනවාද බන් කියන්නෙ ? :lol: get the hell out of here satan
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Vine and the Branches

    1“I am the true vine, and my Father is the gardener. 2 He cuts off every branch in me that bears no fruit, while every branch that does bear fruit he prunesa so that it will be even more fruitful. 3 You are already clean because of the word I have spoken to you. 4 Remain in me, and I will remain in you. No branch can bear fruit by itself; it must remain in the vine. Neither can you bear fruit unless you remain in me.

    5“I am the vine; you are the branches. If a man remains in me and I in him, he will bear much fruit; apart from me you can do nothing. 6If anyone does not remain in me, he is like a branch that is thrown away and withers; such branches are picked up, thrown into the fire and burned. 7If you remain in me and my words remain in you, ask whatever you wish, and it will be given you. 8This is to my Father’s glory, that you bear much fruit, showing yourselves to be my disciples.

    9 “As the Father has loved me, so have I loved you. Now remain in my love. 10If you obey my commands, you will remain in my love, just as I have obeyed my Father’s commands and remain in his love. 11 I have told you this so that my joy may be in you and that your joy may be complete. 12 My command is this: Love each other as I have loved you. 13 Greater love has no one than this, that he lay down his life for his friends. 14 You are my friends if you do what I command. 15 I no longer call you servants, because a servant does not know his master’s business. Instead, I have called you friends, for everything that I learned from my Father I have made known to you. 16 You did not choose me, but I chose you and appointed you to go and bear fruit—fruit that will last. Then the Father will give you whatever you ask in my name. 17 This is my command: Love each other.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මුගෙ ඇත්ත වැඩ කිඩ තමයි මෙ
    මු බොරුව දදා ඇවිදිනව
    මුට ඇත්තටම ඔන කරන දේ තමයි මේක
    :rofl:මෙකගෙ පිස්සු පිස්සුවට හිනා නවත්තගන්න බැ මට
    :rofl:
    y2k කාරයගෙ බලල්ලු
    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා


    y2k කාරයගෙ බලල්ලු
    "Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)

    I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen


    Four largest religions


    World population 6.8 billion

    1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)

    2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)

    3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)

    4. Hinduism 950 million – 1 billion 14% – 15%


    According to Y2K in 2050

    1. Islam 2. Christianity 3. Buddhism


    But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050. :yes: Remember my words

    Thank you very much

    -Y2K


    මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
    බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
    මු ලෙඩෙක්


    මෙ මුට
    ඔන වෙලා තියෙන්නෙ
    මෙන්න මේ ටික කියාගන්න
    මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
    මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
    මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
    දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ