Jesus among other Gods

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මුගෙ ඇත්ත වැඩ කිඩ තමයි මෙ
    මු බොරුව දදා ඇවිදිනව
    මුට ඇත්තටම ඔන කරන දේ තමයි මේක
    :rofl:මෙකගෙ පිස්සු පිස්සුවට හිනා නවත්තගන්න බැ මට:rofl:

    මෙන්න මහලොකුවට ආදරේ කරන එකා
    මෙන්න මහලොකුවට සතුරන්ටත් ආදරේ කරන අපේ සහෝදරයගෙ
    ඇත්ත පෙන්නුවම මල පැනලලු
    හි හි
    ඇත්තටම මෙවට කොහෙන්ද හින වෙන්න ඔන

    reputation_neg.gif
    Jesus among other Gods 08-23-2011 04:06 PM Leave that man alone S.o.B
    :rofl::rofl::rofl::rofl::rofl:

    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා


    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    "Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)

    I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen


    Four largest religions


    World population 6.8 billion

    1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)

    2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)

    3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)

    4. Hinduism 950 million – 1 billion 14% – 15%


    According to Y2K in 2050

    1. Islam 2. Christianity 3. Buddhism


    But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050. :yes: Remember my words

    Thank you very much

    -Y2K


    මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
    බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
    මු ලෙඩෙක්


    මෙ මුට
    ඔන වෙලා තියෙන්නෙ
    මෙන්න මේ ටික කියාගන්න
    මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
    මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
    මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
    දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයා කුලප්පු වුනා නේද? ඒ වගේ තමයි අපිටත්..මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවා අපේ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් ඊයේ නටපු පිස්සුව උඹ දකින්නෙ නැතුව ඇති.. මෙයා අපිට නෙමෙයි අපේ බුදුහාමුදුරුවන්ට කරපු අපහාස ඔයා දැක්කෙ නැතුව ඇති.. අනිත් එක මම ඔය පෝස්ට් එක දාන්න හේතු වුන කාරණාව ඔයා දකින්නෙ නැතුව ඇති. අපේ ත්‍රෙඩ් එකනම් මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බලාපොරොත්තුව විදිහටම ක්ලෝස් වුනා.. මම ආගම් වලට අපහාස කරන්න අකමැතියි.. රොවින් සහෝදරයත් මාත් එක්ක ටිකක් අප්සට් ඇති මම මේ දාපු කොමෙන්ට් එකට.. හැබැයි මෙහෙම දැම්මේ මේ ත්‍රෙඩ් එක දාපු පොල් බූරුවගේ බූරු වැඩ නිසා.. පුලුවන්නම් 2050 කියන ත්‍රෙඩ් එක සාවධාරණව බලන්න.. මෙයා ඒකේ කරල තියෙන බලු වැඩ ටික.. දැන් පිටින් බලන ඕනිම කෙනෙක්ට මම දාපු පෝස්ට් එක වැරදියි. හැබැයි මම ඊයේ ඕක දැම්මේ හේතුවක් ඇතිව..

    මේ යකා කරපු බලු වැඩේ නිසා මම කරපු දේට උඹලගේ හිත රිදුනනම් සොරි..:(:(
    ඒත් කුමාර ඌ කොතනකවත් බුදුහාමුදුරුවන්ට කුනුහරපෙන් හරි අපහසයක් කලේ නෑනේ :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒත් කුමාර ඌ කොතනකවත් බුදුහාමුදුරුවන්ට කුනුහරපෙන් හරි අපහසයක් කලේ නෑනේ :sorry:

    මචන් රොවියෝ..උඹ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් බැලුවද?
    මේකා ගොඩක් තැන් වල බුද්ධාගමේ එන කරුණුත් විකෘති කරල මෙයාම දේශනා කරා..මුලින්ම බලපන් මේකා කව්ද කියල.. උඹ දැක්ක නේද මේක බුද්ධාගම ත්‍රෙඩ් එකට මැදට පැන්න හැටි.. එතන ඉදල ආගම ප්‍රචාරය කරන්න හදපු හැටි.. මට, අපිට ආගමේ යාලුවො එක්ක, කිතුනු ආගම එක්ක තරහක් නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි මේ පරයා තරහ, ගැටලු ඇතිකරන්න උත්සහ කරනවා..
    පරිස්සමින්..උඹලගේ ආගම නෝන්ඩි කරනව මුන් මේ විකාර වැඩ කරල..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔය Y2K ට තියෙන්නේ වෙනම මොකක් හරි සැලැස්මක් මොකද මම දන්නේ නෑ මෙයා මුස්ලිම් ලට බනින වෙලාවට අපිට උදව් කරනවා . ඊට පස්සේ ලෝකේ නැති දේවල් වලින් බුද්ධාගමට ගහනවා. මෙයත් ටොපගේ කස්සිපුවගේ සෙට් එකේම එකෙක් වගේ .. යටි කුට්ටු වැඩක් යනවා වගේ ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය Y2K ට තියෙන්නේ වෙනම මොකක් හරි සැලැස්මක් මොකද මම දන්නේ නෑ මෙයා මුස්ලිම් ලට බනින වෙලාවට අපිට උදව් කරනවා . ඊට පස්සේ ලෝකේ නැති දේවල් වලින් බුද්ධාගමට ගහනවා. මෙයත් ටොපගේ කස්සිපුවගේ සෙට් එකේම එකෙක් වගේ .. යටි කුට්ටු වැඩක් යනවා වගේ ..

    :yes::yes:According to y2k....

    Y2K is the GOD :D:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Y2K among other GODs......

    Originally Posted by Y2K
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    these are the thoughts of a so-called religious man.......

    may the god forgive his soul...If he has one...!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P:P:Pඔව් ඔව් තමන් උඩ ඉන්නේ කියලා හිතන් ඉන්න අය ඉක්මනිම බිමට වැටෙනවා .. හික් හික්:rofl::rofl:

    අනිවා..මුන් තමන්ගේ ආගමටත් අපහාස කරනවා ආගමේ නමින්ම..:yes::yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K among other GODs......

    Originally Posted by Y2K
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    these are the thoughts of a so-called religious man.......

    may the god forgive his soul...If he has one...!

    mchan why only these extreme buddhist website motto common man this is your brother who gone crazy this is not my words :baffled:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K among other GODs......

    Originally Posted by Y2K
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    these are the thoughts of a so-called religious man.......

    may the god forgive his soul...If he has one...!

    This is the full verse mchan

    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලා මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ

    Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha

    We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    those days also not very different from today ..... there are Children of The Devil (because they represent Evil they do all kind of evil by covering their face using holy religion's name)

    Becarefull sinners Day of the Lord is near ......
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Is there any another way ?

    We can find the answer in the Bible ..... with Jesus's marvelous illustration with a parable (Secret is out there)

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved. He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    11 “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 18 No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”


    අදවගෙම තමයි කොච්චර කිව්වත් විශ්වාස නොකරපු අය එදත් හිටියා නමුත් එ අය අද ඉන්න අය තරම්ම නරක නැ වගෙ නෙද?

    19 At these words the Jews were again divided. 20 Many of them said, “He is demon-possessed and raving mad. Why listen to him?”

    21 But others said, “These are not the sayings of a man possessed by a demon. Can a demon open the eyes of the blind?
     
    Last edited: