පැරදුනත් ආයිමත් නැගිටින්න ( if u never failed u never lived)
මේ Video එකේ ඉන්න පුද්ගලයින් දිහා බලන්න. මේ ගොල්ලෝ ඉතාම ප්රසිද්ධ පුද්ගලයින්, ඒත් ජීවිතයේ සමහර තැන වලදී පරාද වෙලා තියෙනවා. ඒත් ඒ වුනාට ඒ පුද්ගලයින් ඒවා මත්තෙම නැහෙන්නේ නැතුව ගොල්ලෝ ඒවා ජයගෙන ඉදිරියට ඇවිත් ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා.මොවුන් ගෙන් සමහරක් පරාජ වුනු හැටියට ආයේ නැගිටලා ආව එකත් පුදුමයක්. අපිත් මේ පුද්ගලයන්ගෙන් ආදර්ශ ගත යුතුයි. ඇයි අප සමහරක් ජීවිතයේ එක පාරක් වැටුනම මානසිකව කඩා වැටෙන්නේ? එවැනි කට්ටියට මේ Video එක උදව්වක් වේවි.
හොඳයි කියා හිතෙනවනම් රෙප් දෙන්න

Last edited:
+