Paypal Verify help !!!

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ***********

    මම PAYPAL එකට HNB Debit Card එකක් ලින්ක් කරා . දැන් මට මෙන්න මේ වගේ Massage එකක් එනවා . .



    2nu55e0.jpg


    ඔකේ තියන ඔය PAYPAL CODE එක හොයා ගන්නේ කොහොමද ?

    Card එකේ International Transaction Active. because මම Alertpay එකට ලින්ක් කරලා තියන්නේ එක Verify කරා ගත්ත. එකෙන්Transaction උත් කරනවා .

    මම අද Bank එකට ගිහින් ඇහුව ඔය CODE එක ගැන . ඒ ගොල්ලෝ ඔහොම එකක් ගැන
    දන්නෙ නැ. මට දුන් මේක පොඩ්ඩක් try කරන්න කියල 6 Digits Code එකක් . :( :( :(

    (Account එකෙන් RS: 200 + debit වෙලා තියනවා

    ***********
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    owe ethakota kiyay... card eka PayPal ekka link karapu dawasa ahayi...


    බොහොම ස්තුති ....... පැය 48 කින් ලුයු එයාලට PayPal CODE එන්නේ ......... හෙට කතා කරන්න කිව්වා . :)
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    PayPal epa Moneybookes Elakiri

    PayPal walata wada moneybookers Elakiri, eBay enabled kara gaththama Buy and sell dekama karannat puluwan, Local Bank Account ekata money withdraw karannat puluwan & etc....

    "Dawasak mage friend kenek xyz bank eke card center ekata call karala moneybookes verify karanna code eka illala Bank eken kiwwalu API MONEYBOOKERS Karan Na Kiyala :lol: :lol:"
    **Take Care