Are you in STRESS ? check this out..

unknown-me

Member
May 12, 2011
3,052
239
0
samaharunta wena leda;):lol::lol:
:D මේක දාපු එක හොදයි... සමහර එවුන්ට ඇත්තටම නිවාඩුවක් ඕනා....
:eek: මේ උබ මොකෝ යක්කු ගස් නගින වෙලාවටම ලොග් වෙන්නේ....
 
rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :D මේක දාපු එක හොදයි... සමහර එවුන්ට ඇත්තටම නිවාඩුවක් ඕනා....
    සමහරු ලෙඩ හංගනවා බන්, නිවාඩු යන්නත් කැමති නැ වගේ:yes:

    :eek: මේ උබ මොකෝ යක්කු ගස් නගින වෙලාවටම ලොග් වෙන්නේ....
    යක්කු?:shocked::eek: මම නැතෝ:baffled::baffled:මම අයෙ එන්නේ නැ මේ වෙලාට..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    :D මේක දාපු එක හොදයි... සමහර එවුන්ට ඇත්තටම නිවාඩුවක් ඕනා....
    :eek: මේ උබ මොකෝ යක්කු ගස් නගින වෙලාවටම ලොග් වෙන්නේ....

    :eek: අනේ,.. උඹ දන්න ලෙඩ,...
    :P මෙන්න මෙහෙ පැත්තකට වෙලා හිටු කොන්දොස්තර....

    :confused: මේ,.. ඒක නෙමෙයි මම අහන්නමයි හිටියෙ,..
    :shocked: යක්කු ගස් යන වෙලාව කීයද බං