කුවේට් රට වෙසෙනා.....
ඔටු සදකි අගනා.....
එළකිරිය මැදිනා....
යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!
ෆයිල් සොනික් ගිනුමට....
හොට් ෆයිල් ගිණුමට......
ෆයිල්සර්ව් ගිණුමට......
වෙනත් අධිපති කෙනෙකු නෑ මට...
අවිත් ටික කාලේ.......
කොටු පැනපු තාලේ...
රෙප් දුන්න වේලේ....
අපිව පසුකර ගියා එවෙලේ.....
මූට වයසයි.......
අද තවත් වයසයි....
අදට මුට පණහයි...
තාම නෑ නෑ පනස් හතරයි..!
ලන්තේ කුකුලන්ට.....
කින්ඩම් රජුන් හට......
අනාත තට්ටන්ට....
දෙනවා යන්නට කියා දොමිකිට...
ප්රස්නයක් ඇති විටකදී....
සොයා ඒ ගැන හැම විටදී....
ගියත් තම වැඩ සිදී......
යන්නෑ කීවා අපෙන් මිදී...
මේවා අපේ හිත් වලට හොදට වදී...
ඇත්තටම කොච්චර ඉස්තූති කලත් මදී...
සොරි .. පොඩ්ඩක් වැරදුනා..!
උපන් දින උදයේ.....
සිහිකර සිටියේ.....
ගයාන් අයියේ......
සුභපතමි මඩ ගසා උදයේ...!!
ඔටු සදකි අගනා.....
එළකිරිය මැදිනා....
යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!

ෆයිල් සොනික් ගිනුමට....
හොට් ෆයිල් ගිණුමට......
ෆයිල්සර්ව් ගිණුමට......
වෙනත් අධිපති කෙනෙකු නෑ මට...

අවිත් ටික කාලේ.......
කොටු පැනපු තාලේ...
රෙප් දුන්න වේලේ....
අපිව පසුකර ගියා එවෙලේ.....

මූට වයසයි.......
අද තවත් වයසයි....
අදට මුට පණහයි...
තාම නෑ නෑ පනස් හතරයි..!

ලන්තේ කුකුලන්ට.....
කින්ඩම් රජුන් හට......
අනාත තට්ටන්ට....
දෙනවා යන්නට කියා දොමිකිට...
ප්රස්නයක් ඇති විටකදී....
සොයා ඒ ගැන හැම විටදී....
ගියත් තම වැඩ සිදී......
යන්නෑ කීවා අපෙන් මිදී...
මේවා අපේ හිත් වලට හොදට වදී...
ඇත්තටම කොච්චර ඉස්තූති කලත් මදී...
සොරි .. පොඩ්ඩක් වැරදුනා..!
උපන් දින උදයේ.....
සිහිකර සිටියේ.....
ගයාන් අයියේ......
සුභපතමි මඩ ගසා උදයේ...!!
ගයාන් කුවෙට් ට සුභ උපන්දිනයක් වේවා...!



උපන් දිනයට සුභ පැතුම්෴෴෴
බෝම්බයක් උස්සං ඇවිත් චකබ්ලාස්ට් කරොත්

