බින්දු
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    sachith ta vote ekak damu macho
    machn hosptl 3n admit karalath thama ape thaththawa goda daganna beri unane. masa 3k withara edala ai patan agannawa. hema parama akai wenne.
    ආ.. සොන්ටයියා.. මොකෝ වෙන්නෙ..
    :rofl:

    වාසියක් නෑ ?
    විභාගයක් තියනව කිව්ව නේද බොට මොකෝ උනේ
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    එක වැලක්වත් නෑ බං දැන්.. ලින්කුව මකලනේ ඔක්කොම වල.. :(
    කාලගෝලය තමයි ස්ටාර්ට් එක දෙන්නෙ.. ඉතිං යකෝ අන්තිමේ අදාල වැලේ ලින්කුව මට එවනවා මොකෙක්ම හරි.. ඊට පස්සෙ එවලා ඉවර වෙලා ඌ ත්‍රේඩ් එකේ දානවා අන්න ක්‍රේසිබඩීගාව තියේ කියලා.. ඉතිං මට PM එවනවා.. නොයවත් බෑනේ බං.. හිතවත් උන් නේහ් ඔක්කොම.. සමහරු නම් ෆේක් හදාගෙන තියන් ඉන්නෙ ඕවටම.. ඔරිජිනල් එකේ නම කැතවෙයි කියලා.. හැබැයි කවුද කියලා නම් මං දන්නවා.. :lol:
    api ekayi vikpayak gana katha aranne eth godak minisu eka thrun ganne nahe. machn anivaryen ratata hari yanna nam pradhan paksha 2 nathuva wena pakshayak path wenna oni.
    දන්නේ නෑ බන් :# මම එලකිරි එකේ එවුන් එතනින් පිට අඳුරන්නේ නෑ බන්ස්. :(
    දැං ආවත් මේකේ කරන්න දෙයක් නෑ නේ. උඹලා පොලිටික්ස් ත්‍රෙඩ් දාගෙන මරාගන්නවා :D මට කම්මැලියි ඕවට කමෙන්ට්ස් දාන්න :D
    පැය 24 ම මම online නෙ බන්..
    ඉතින් මොකට net ආවත් පැත්තකින් ek එක ලෝඩ් වෙනව ඉබේම වගේ.. :(
    හේ හේ ....උයාට පිස්සු හැදිලද....හික්ස්...
    ඉතින් ඉතින් දැන් එපොයින්මන්ට් හම්බ උනාද? නැද්ද? කියන්න බලන්න විස්තර ටිකක්....දැන් හෙනම ලොකුකම නෙහ්...ඔහොම තමයි ඉතින්:(:(
    innva innva. ubata kohomada ena eka nam hodayi. awith horenma yana ekayi avula. monada aluth visthra ??ara jaduwixx kiyana ela ara sin eken passe awema nane ban. paw kyalath hithenva uge gana visthra danne naheneda??
    අඩෝ හොරෙන්ම ඇවිත් හොරෙන්ම යනවා කැ# මිනිස්සු
  • Loading…
  • Loading…
  • Loading…