ගල_කඩන්න

uditha224

Well-known member
  • මේ බලාපල්ලා ආයෙත් දීල... හික් හික් හික්......:lol::lol::lol:
    දැන් නම් මාව සුදු වැන් එකකින් උස්සයි වගේ......
    :rofl::rofl::rofl:

    1.JPG

    පව් බං මට මු ගැන දුක හිතෙනවා.......:sorry:
    ගෙදරදී තාත්තට කතා කරන භාෂාවෙන්ම දාල......:D:D:D:P:P
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mr dilshan grease yaka

    :lol::lol::lol::lol::lol:

    මට එච්චර බයවෙන්න එපා බන් මම අහිංසකයි :P:P:P
     
    madhura480

    Member
    Aug 31, 2009
    30
    3
    0
    OPEN
    hambanthota.gif

    මාගම්පුර වරාය පතුලේ කැණීම් අවසන්

    මාගම්පුර වරායේ කැණීම් කටයුතු මේ වන විට සියයට අනූනවයයි දශම හයක ප්‍රමාණයකින් අවසන් කර ඇතැයි එහි ප්‍රධාන ඉංජිනේරු අගිල් ගීගනගේ මහතා පවසයි. වරායේ පස් තට්ටු සහ ගල් ඉවත් කිරීම් කටයුතු මාස 39 ක් තුළ සිදු කළ බව කී ඒ මහතා මෙය අසාමාන්‍ය සිද්ධියක් නොවන බවද අවධාරණය කරයි.

    කොළඹ වරායේ ගැඹුර මීටර 15 ක් බවත් මාගම්පුර වරායේ ගැඹුර මීටර 17 ක් බවත් එබැවින් එම ගැඹුර සහිත වරායට නැව් පැමිණීමේ කිසිදු බාධාවක් නැතැයිද හෙතෙම අවධාරණය කරයි.

    මේ වන විටත් මාගම්පුර වරායට නැව් කීපයක් පැමිණි බවද මාගම්පුර වරායේ ඉදිකිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 360ක් වැය වී ඇති බවද අගිල් මහතා කියා සිටී. . ජාත්‍යන්තර මිල සූත්‍ර සමීකරණයට අනුව අද භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් වරායට අවශ්‍ය ක්‍රේන් සහ වෙනත් උපකරණ මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 140ක් චීනයෙන් ඉල්ලා ඇති බවත් පවසන ගීගන මහතා එහි අතිරික්ත මුදල් වරායේ ඉතිරිව තිබෙන ගල් හා පස් තට්ටු ඉවත් කිරීමට වැය කරන බවද කියයි.

    වරාය ඉදිකිරීම් කිරීමේදී කඩා දැමූ ගල් කැබලි වාරකන් අවසන් වූ පසු ඉවත් කරන බවද ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටී.

    මාගම්පුර වරාය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය අගය කිරීම වෙනුවට ඇතැම් මාධ්‍ය සහ දේශපාලඥයින් වැරැදි ප්‍රචාර ගෙනයාම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවද අගිල් මහතා පවසයි.

    මාගම්පුර වරායේ කලුගලක් ඇති බවත් එම ගල කැඩීමට අමෙරිකානු ඩොලර් මිලියන 85 ක ණය මුදලක් ගත් බවත් තමා කිසිදු මාධ්‍යයකට ප්‍රකාශ නොකළ බව මාගම්පුර වරායේ ප්‍රධාන ඉංජිනේරු අගිල් හේවාගීගන මහතා අවධාරණය කරයි.

    අගිල් හේවාගීගනගේ මහතා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති අනුබද්ධ වරායන්ගේ ජාත්‍යන්තර ජාල පද්ධතියේ 13 වන සැසිවාරයට සහභාගී වෙමිනි.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    බලපන් මුන්ගේ දෙබ්ඩි කතා.එක තැනක කියනවා ණය ඉල්ලලා නැහැලු. තව තැනක කියනවා අතිරික්ත මුදල් ඉතිරිව තිබෙන ගල් හා පස් තට්ටු ඉවත් කිරීමට වැය කරනවලු

    අනේ _කේ

    යකෝ අපි මොඩයෝ කියලද හිතන්නේ

    කාලකන්නි මහරජාගේ බත් බැලයෝ
     
    Mar 29, 2011
    12
    2
    0

    හම්බන්තොට වරායේ ගල ඉවත් කරන්න චීනයෙන් ණය ඉල්ලයි

    qmC53NnD.jpg

    spacer.gif

    හම්බන්තොට වරා‍යේ නෞකාවලට පිවිසීමට බාධාවක්ව ඇති මුහුදු පත්ලේ පිහිටා ඇති ගල ඉවත් කිරීම සදහා තමන් චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණයක් :shocked::shocked: ඉල්ලා ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

    වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම රොයිටර් පුවත් සේවයට වෙත පවසා ඇත්තේ අදාළ ගල හඳුනා ගත්තේ වරායේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර බවයි.
    :P:P

    එය පුපුරවා හැරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 40 කට අඩු මුදලක් අවශ්‍ය බව වරාය සභාපතිවරයා පවසා තිබේ.:P

    :eek::eek::eek::baffled::baffled::rolleyes:

    මුන්ට නම් හෙන ගහන්න ඕනෙ නිකරුනෙ කරන මුදල් නාස්තියට.ඇයි යකො මුලින්ම අදුර ගත්තනම් ගල තියෙනවා කියලා එ වෙලාවෙ ඉදිකිරිම් වෙන තැනකට ගෙන නොගියේ.ඔතනම හදන්න ඕනෙමනම් මුන්ට තිබුනානෙ ඔය ගල කඩලා ඔය වැඩෙ පටන්ගන්න.දැන් ගල පුපුරනවානම් වෙනම බැමි බදින්න ඕන.ඒ කලත් ඔය පිපිරිම් වලින් සිදුවන අධික කම්පනයෙන් අනිවාර්යෙන්ම ඉදිකිරිම් වලට හානි වෙනවා.structure එක construction අනිවා crack වෙනවා. මුන් මෙ ගල කඩන එක පස්සට දාන්න ඇත්තෙ මුන්ට එකෙනුත් හොද ගානක් පිල්ලි ගහන්න පුලුවන් හින්දා.එකයි මුලින් සාපෙක්ෂව අඩු වියදමක් දරන්න තිබුන දෙට දැන් කොටි 400 ක් වියදම් කරන්නෙ මුන්.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Negative rep dunna kiyala api baya naa harida.....deepu evun hondata aha ganilla......apey salli gal kadanna nasthi karana evunta chande deela rep adu karanna vitharai samaharunta puluwan