මුස්ලිම් බලවේගය

crazybaby

Member
Jul 19, 2011
232
12
0
මේකනේ දැන් මෙතන කවුරැවත්
මහින්ද ගත්ත ණයවත්
ගෙවන්ඩ යන කාලෙවත්
පාර්ලිමෙින්තුව ගැනවත්
දුර්වල විපක්ෂෙ ගැනවත් කතා කරේ නැනේ කතා කරේ මුස්ලිමි අන්තවාදය ගැන ඒකයි කවුද මන්ද දැන් නැගිටල තියෙන්නෙ අනික ඉ නිවුස් වල කමෙන්ටි දාන්ඩ කවුරැවත් කියන්ඩ ඔනෙයැ :lol::lol:
"රජයට එරෙහිව වීදි බහිනවා" Methana muslim kiyanne lankawa janathwa nemeda, minussunta widi bahinna wanne na rate hari wipakshayak hitiyanan, prashna parlimet ekadima wisadaganna thibba..

News wala comment danna kawruth kiyanna one nathi eka dannawa, wana kohewath thiyana news ekak methana dala eka wicharaya karana eka eka pakshikai. Kondak nathi minissu thami owa karanne,, ethanama comment eka dala wicharaya kala nan iwarai ne
 
  • Like
Reactions: mano3989

crazybaby

Member
Jul 19, 2011
232
12
0
lankaenews liyaewun gana amuthuwen kiyanna one naha,
anika unta oka comment ekak damma kiyala wena magulakuth naha
Ethana kisim comment ekak, news ekata wiruddawa naththan, eka kiyawana manussaya tharum gannawa me news eka 100% aththa kiyala. obata eka waradi kiyala oppu karanna sadaka thiyanawannan, ethanama coment ekak dana eka thamai uthukama.
methana oka danma kiyala wana yahapathak na.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "රජයට එරෙහිව වීදි බහිනවා" Methana muslim kiyanne lankawa janathwa nemeda, minussunta widi bahinna wanne na rate hari wipakshayak hitiyanan, prashna parlimet ekadima wisadaganna thibba..

    News wala comment danna kawruth kiyanna one nathi eka dannawa, wana kohewath thiyana news ekak methana dala eka wicharaya karana eka eka pakshikai. Kondak nathi minissu thami owa karanne,, ethanama comment eka dala wicharaya kala nan iwarai ne

    uba kiyanne nagenahira wena ewata wiruddawa rajayen army,stf camp dana waradi,api mun kiyana widiyata inna one,mun awilla kaduwen kotala yanakan api bella digena inna one,ehema hodai neda,anika ban hoda wipakshayak thibba kiyala muslim ewun widi nobasa innawada,unge jara wada nawaththanawada,hoda wipakshayak one rate palanaya yahapth wenna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇත්ත ඔය දැන් රජයට විරැද්ධව විදි බැහැල ඉන්නෙ කෙහෙදෙ නැති ගිස් යකෙක් හින්දනෙ. ඔකත් ඇවිත් ඔකුන්ම කරන දේවල්නෙ නැතුව අපි යන්නෙත් නැ හමුදාව යන්නෙත් නැනේ.
    අර නිතිය කියාත්මක කරන අහින්සක පොලිස් නිලධාරියෙක් කොටල මැරැවෙ ‍රටේ හරි විපක්ෂයක් නැති හන්දද?:lol::lol::lol:
    මෙතන ඇවිත් වෙන් දෙයක් නැ ඔය ඉ නවුස් කාරයොයි ,හෙන්චයියොයි, බටහිර හැත්තයි දගලන්නෙ අයෙ යුදධයකින් සිංහල ජාතිය නැති කරන්ඩ. වෙන ඉටිගෙඩියකට නෙමෙයි.
    ඔක තේරැමි ගන්ඩ මොලේ නැත්තන් කරන්ඩ දෙයක් නැ .කොටින්ගෙ සයිටි වලට ලිහින් විචාර කොරන්ඩ අපේ මොලේ අමාරැවක් නැ බන්. හැබැයි කරන්නෙ මොකක්ද කියල අවදානෙන් ඉන්නව
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    uba kiyanne nagenahira wena ewata wiruddawa rajayen army,stf camp dana waradi,api mun kiyana widiyata inna one,mun awilla kaduwen kotala yanakan api bella digena inna one,ehema hodai neda,anika ban hoda wipakshayak thibba kiyala muslim ewun widi nobasa innawada,unge jara wada nawaththanawada,hoda wipakshayak one rate palanaya yahapth wenna

    මේක පොඩ්ඩක් බලපං
    :)(internet explorer වලින් open කරපන්)

    http://www.rivira.lk/2011/08/28/ranabima.htm
     
    • Like
    Reactions: mano3989

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඊලඟට හමුදාවලුත් අයින් කරන්න කියයිද ? :P
    :lol::lol::P

    මිනිහා හැදිලා තියෙන්නේ මැටිවලින් කියලනේ බං ඕකුන් කියන්නේ බලාගෙන ගියාම ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ, නැත්නම් ඉතින් ඔය අග හිඟ කම් තියෙන වස්සො ටික නම අගටත් " පිස්සා " කියලා තියෙන මානසික ලෙඩෙක්ගේ කීමට නටන්නේ නැහැ නොවැ. මහ රජෝ... බැරැක් ඔබාමාව, ප්‍රංශය, ජමනිය, ඩෙන්මාර්ක්, etc.. ආදර්ශයට ගන්න. පන නැති කොක්කුන්ට අල්ලේ තියලම පෝලිමක් දාලා පෙන්වන්න. නැත්නම් උන්දලත් එයි නිජ භූමි/ ශ්‍රියා-කාන්තා නීති ඉල්ලගෙන. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තරම් වැඩිවෙනකම් බලාඉන්න එකනම් හොඳ දෙයක් නෙමේ. දියවන්නා ඔය පැත්තේ කරක්ගහන " රවුමට හිකීම් " කියන පඩත්තල කොටියාගෙන්ම පටන්ගත්තානම් හරි. :P:P:P
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මුන් ඔප්පු කරන්න හදන්නේ මොක්කද ?

    30j7dp4.jpg

    2my9jpw.jpg

    am7hcg.jpg

    මේවට තමයි කියන්නෙ මූනත් එක්ක තරහට නහය කපා ගන්නව කියල...
    ජරා හැතිකරෙ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇත්ත ඔය දැන් රජයට විරැද්ධව විදි බැහැල ඉන්නෙ කෙහෙදෙ නැති ගිස් යකෙක් හින්දනෙ. ඔකත් ඇවිත් ඔකුන්ම කරන දේවල්නෙ නැතුව අපි යන්නෙත් නැ හමුදාව යන්නෙත් නැනේ.
    අර නිතිය කියාත්මක කරන අහින්සක පොලිස් නිලධාරියෙක් කොටල මැරැවෙ ‍රටේ හරි විපක්ෂයක් නැති හන්දද?:lol::lol::lol:
    මෙතන ඇවිත් වෙන් දෙයක් නැ ඔය ඉ නවුස් කාරයොයි ,හෙන්චයියොයි, බටහිර හැත්තයි දගලන්නෙ අයෙ යුදධයකින් සිංහල ජාතිය නැති කරන්ඩ. වෙන ඉටිගෙඩියකට නෙමෙයි.
    ඔක තේරැමි ගන්ඩ මොලේ නැත්තන් කරන්ඩ දෙයක් නැ .කොටින්ගෙ සයිටි වලට ලිහින් විචාර කොරන්ඩ අපේ මොලේ අමාරැවක් නැ බන්. හැබැයි කරන්නෙ මොකක්ද කියල අවදානෙන් ඉන්නව

    :yes::yes::yes::yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කියන සිංහලයක් තේරුම් ගන්න බැරි මෝඩයෙක් -රෙප් දීල ඌ හිතන ඉන්නෙ -5 කියල දැම්මම 5 ක් කැපෙනවා කියල :lol:

    මං කියල තියෙන්නෙ සිංහලයට කියල විශේෂ වරප්‍රසාද අපිට හම්බෙලා නැහැ කියන එකයී. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඔක්කොම බාගෙන කන්නෙ එකම නැවෙන් එන පරිප්පුව තමා.

    මේ විදියට වීදි බහින්න ගියොත් කතෝලිකයෝ වෙනම වීදි බහියි, බෞද්ධයෝ වෙනම, හින්දු අය වෙනම. මල විකාරයක් වෙනව අන්තිමට. එකාට එකා මරා ගන්නයි වෙන්නෙ.

    මං කියල තියෙන්නෙ බොරුවට උඩ දාගෙන දඟලන එන්නෙ කොටින්ට වෙච්ච එකේ අනිත් ඒක කරවාගෙන යන්නයි කියලයි.

    ඒක තේරුම් ගන්න බැරි හරක් ඉඳගෙන රෙප් කපනවා :rofl:

    අග හිඟ උන්නේ බං ගනන් ගන්න එපා උන්ගේ උපතෙදිම හෙඩ් එකයි ලැජ්ජා නහරෙයි කපලා අයින් කරනවා. අනික උන් කියන විදිහට උන් හැදිලා තියෙන්නේ මැටිවලින්... ලොලේ ලොල් :rofl::rofl::rofl::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10877911 said:
    මේවට තමයි කියන්නෙ මූනත් එක්ක තරහට නහය කපා ගන්නව කියල...
    ජරා හැතිකරෙ

    :yes::yes::yes::yes:
    rate thiyena dushana wancha one deyak liyapan,eka thama wenna one,eth army ekata apahasa karanna epa
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    uba kiyanne nagenahira wena ewata wiruddawa rajayen army,stf camp dana waradi,api mun kiyana widiyata inna one,mun awilla kaduwen kotala yanakan api bella digena inna one,ehema hodai neda,anika ban hoda wipakshayak thibba kiyala muslim ewun widi nobasa innawada,unge jara wada nawaththanawada,hoda wipakshayak one rate palanaya yahapth wenna
    mang mage kalin comment ekan kiwwa, oyata wadiya rate one tharan prashna thiyanawa, parata bahala wisadaganna one nan..Mang kohewath kiwwe na me minissu karana eka hari kiyala,
    Dan rata thiyana thathwaya anuwa kisima dayak parata bahinne nathuwa wisadaganna ba.. ai, kisima yojanawak parliment ekata ganalla wadak na. 2/3 rajayata nisa,
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    lankaenews,lankanewsweb one news ekak dagaththata kamak naha,eth army ekata jara widiyata apahasa karana news danna one naha,mehema giyoth tamilnet,channel 4 mun athara kisima wenasak nane

    giyoth nemeyi ban kisima wenasak na, shawendhra silawa ungea redhi galawala pulli pennala deela godakkal :D.
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඇත්ත ඔය දැන් රජයට විරැද්ධව විදි බැහැල ඉන්නෙ කෙහෙදෙ නැති ගිස් යකෙක් හින්දනෙ. ඔකත් ඇවිත් ඔකුන්ම කරන දේවල්නෙ නැතුව අපි යන්නෙත් නැ හමුදාව යන්නෙත් නැනේ.
    අර නිතිය කියාත්මක කරන අහින්සක පොලිස් නිලධාරියෙක් කොටල මැරැවෙ ‍රටේ හරි විපක්ෂයක් නැති හන්දද?:lol::lol::lol:
    මෙතන ඇවිත් වෙන් දෙයක් නැ ඔය ඉ නවුස් කාරයොයි ,හෙන්චයියොයි, බටහිර හැත්තයි දගලන්නෙ අයෙ යුදධයකින් සිංහල ජාතිය නැති කරන්ඩ. වෙන ඉටිගෙඩියකට නෙමෙයි.
    ඔක තේරැමි ගන්ඩ මොලේ නැත්තන් කරන්ඩ දෙයක් නැ .කොටින්ගෙ සයිටි වලට ලිහින් විචාර කොරන්ඩ අපේ මොලේ අමාරැවක් නැ බන්. හැබැයි කරන්නෙ මොකක්ද කියල අවදානෙන් ඉන්නව
    Oya hariyata thread eka kiyawala na wage.. panawaniyatama dala thiyanawa widi bahinna hathuwa.. eka grzz yakek nisa neme, thawa sarayak kiyawala balanna.eka kiyawala tharum ganna katada mole naththe kiyala panawa..
    me minissunta boruwata prashna hadagena widi bahinawata wada me rata kopana prashna thiyanawada kiyala mang mula hidalama hiyanna uthsaha kale.. mang megollo kiyana ewa hari kiyanna uthsaha kale natha,

    news eka sambandawa nan, eka dala thibba pudgalaya, mang e sambandawa anthimata dapu ekata reply kala natha, mata hithanne ohuta mang kiyana eka tharila athi bawaya, yali yali ekame de kiyamai mata obata eya therum kara dimata awashya natha.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මේකනේ දැන් මෙතන කවුරැවත්
    මහින්ද ගත්ත ණයවත්
    ගෙවන්ඩ යන කාලෙවත්
    පාර්ලිමෙින්තුව ගැනවත්
    දුර්වල විපක්ෂෙ ගැනවත් කතා කරේ නැනේ කතා කරේ මුස්ලිමි අන්තවාදය ගැන ඒකයි කවුද මන්ද දැන් නැගිටල තියෙන්නෙ අනික ඉ නිවුස් වල කමෙන්ටි දාන්ඩ කවුරැවත් කියන්ඩ ඔනෙයැ :lol::lol:

    :yes::yes::lol::lol:
    අනේද කියන්නේ උන්දා නම් යන්නේ කොහෙද මල්ලේ පොල් ම තමා. diehard, T.V.P soya bean පක්ශයේ උන්දලා ඔහෙම්මමයි.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇත්ත ඔය දැන් රජයට විරැද්ධව විදි බැහැල ඉන්නෙ කෙහෙදෙ නැති ගිස් යකෙක් හින්දනෙ. ඔකත් ඇවිත් ඔකුන්ම කරන දේවල්නෙ නැතුව අපි යන්නෙත් නැ හමුදාව යන්නෙත් නැනේ.
    අර නිතිය කියාත්මක කරන අහින්සක පොලිස් නිලධාරියෙක් කොටල මැරැවෙ ‍රටේ හරි විපක්ෂයක් නැති හන්දද?:lol::lol::lol:
    මෙතන ඇවිත් වෙන් දෙයක් නැ ඔය ඉ නවුස් කාරයොයි ,හෙන්චයියොයි, බටහිර හැත්තයි දගලන්නෙ අයෙ යුදධයකින් සිංහල ජාතිය නැති කරන්ඩ. වෙන ඉටිගෙඩියකට නෙමෙයි.
    ඔක තේරැමි ගන්ඩ මොලේ නැත්තන් කරන්ඩ දෙයක් නැ .කොටින්ගෙ සයිටි වලට ලිහින් විචාර කොරන්ඩ අපේ මොලේ අමාරැවක් නැ බන්. හැබැයි කරන්නෙ මොකක්ද කියල අවදානෙන් ඉන්නව

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif