එලකිරියෙන් මම සමුගනිමි ...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
එලකිරියෙන් මම සමුගනිමි ...

එළකිරි අඩවිය නිසා ගොඩක් හොද මිතුරන් පිරිසක් මට ලැබුනා...නිතරම මට හෙල්ප් කරපු හැමෝටම tnx ....මම ආයෙමත් එළකිරි ලොග් වෙන්නේ න...හැමෝටම සුබ අනාගතයක් ....

hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)
 
Last edited:
Jun 19, 2011
760
60
0
ගිරිපුර
ඔහොම කියලා හැමෝම වගේ ගිහිල්ලා පස්සේ ෆේක් එකකින් එනවා..... උදාහරනයක් විදිහට මාව බලන්න...:rolleyes::rolleyes:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොරලු;10892408 said:
    ඔහොම කියලා හැමෝම වගේ ගිහිල්ලා පස්සේ ෆේක් එකකින් එනවා..... උදාහරනයක් විදිහට මාව බලන්න...:rolleyes::rolleyes:

    ශික්,,,අජූතයි​
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    අනේ හන්සි යන්න එපා... මාව මැරෙයි... ඔයා මට වෙඩි තියන්න... මාව හූරන්න.. මාව කොනිත්තන්න... ඒත් යන්න නම් එපා:confused:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    බොරලු;10892440 said:
    අනේ හන්සි යන්න එපා... මාව මැරෙයි... ඔයා මට වෙඩි තියන්න... මාව හූරන්න.. මාව කොනිත්තන්න... ඒත් යන්න නම් එපා:confused:

    :lol::lol::lol: