Pink panther Oct 5, 2024 සෛද්ධාන්තිකව ඇති වන සමාජ අතික්‍රමණ පරිචය විශ්ලේෂණය කොට බලන කල්හි මෙහි දැක්වෙන ප්‍රෝෆයිලය අනේවාසික රැඳවුම් නියෝග මත අපහරණයට ලක්වූ රැඳවියෙකුගේ අහේතුක වියෝව සලකුණු කරන බව මට දිස්වේ
සෛද්ධාන්තිකව ඇති වන සමාජ අතික්‍රමණ පරිචය විශ්ලේෂණය කොට බලන කල්හි මෙහි දැක්වෙන ප්‍රෝෆයිලය අනේවාසික රැඳවුම් නියෝග මත අපහරණයට ලක්වූ රැඳවියෙකුගේ අහේතුක වියෝව සලකුණු කරන බව මට දිස්වේ
Rex921 Apr 8, 2020 එල අවුලක් නෑ. මම වැඩිය FB යැවෙන්නෙ නම් නෑ. ඒත් කමක් නෑ. ඉඳලහිටල හරි කට්ටියව හම්බෙන්න පුලුවන්නෙ. FB group එකක් හැදුවොත් PM එකක් දාපන්. මම දන්න උන්ටත් යවන්නම්. Secret group එකක් හදපන් එතකොට ප්‍රශ්නයක් නෑනෙ කොහොමත්.
එල අවුලක් නෑ. මම වැඩිය FB යැවෙන්නෙ නම් නෑ. ඒත් කමක් නෑ. ඉඳලහිටල හරි කට්ටියව හම්බෙන්න පුලුවන්නෙ. FB group එකක් හැදුවොත් PM එකක් දාපන්. මම දන්න උන්ටත් යවන්නම්. Secret group එකක් හදපන් එතකොට ප්‍රශ්නයක් නෑනෙ කොහොමත්.
sachith19920726 Apr 8, 2020 හදපන් කට්ටිය add කරන්නම් සමීරය නම් හොයන්න හම්බෙන් නෑ බන්.. අවුරුද්දකට දෙකකට කලින් නම් සැරයක් ද කොහෙද ආව
හදපන් කට්ටිය add කරන්නම් සමීරය නම් හොයන්න හම්බෙන් නෑ බන්.. අවුරුද්දකට දෙකකට කලින් නම් සැරයක් ද කොහෙද ආව
Rex921 Apr 7, 2020 මම නම් ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්නෙ whatsapp තමයි. මම හිතන්නෙ නුවන් අයියත් එහෙමයි. හැබැයි ඌ online එන්නෙ යක්කු ගස්නගින වෙලාවට. මම පොරට කියල බලන්නම්කො.
මම නම් ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්නෙ whatsapp තමයි. මම හිතන්නෙ නුවන් අයියත් එහෙමයි. හැබැයි ඌ online එන්නෙ යක්කු ගස්නගින වෙලාවට. මම පොරට කියල බලන්නම්කො.
sachith19920726 Apr 7, 2020 උන් කොහෙද බන්.. බඩිය හොයන්න වත් නෑ.. සසා යන්නම ගියා.. කුවේට් වේසි නම් ඉන්නවා fb එකේ.. අනිත් උන් ලොග් වෙන්නෙත් නෑ බන් උනත් පොස්ට් දාන්නෙ නෑ..
උන් කොහෙද බන්.. බඩිය හොයන්න වත් නෑ.. සසා යන්නම ගියා.. කුවේට් වේසි නම් ඉන්නවා fb එකේ.. අනිත් උන් ලොග් වෙන්නෙත් නෑ බන් උනත් පොස්ට් දාන්නෙ නෑ..