dj ice cold
Reaction score
1,485

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hehe ow. :D

    meka dakke ada kiyapanko "බෝතලයක් අරං පිළියන්දලට වරෙන් "
    එල අවුලක් නෑ. මම වැඩිය FB යැවෙන්නෙ නම් නෑ. ඒත් කමක් නෑ. ඉඳලහිටල හරි කට්ටියව හම්බෙන්න පුලුවන්නෙ.

    FB group එකක් හැදුවොත් PM එකක් දාපන්. මම දන්න උන්ටත් යවන්නම්. Secret group එකක් හදපන් එතකොට ප්‍රශ්නයක් නෑනෙ කොහොමත්.
    හදපන් කට්ටිය add කරන්නම් සමීරය නම් හොයන්න හම්බෙන් නෑ බන්.. අවුරුද්දකට දෙකකට කලින් නම් සැරයක් ද කොහෙද ආව
    Message එකක් දැම්ම පොරට. Reply එකක් ආවම කියන්නම්.
    fb එකේ ඉන්නව බන් ගොඩක් උන් contact තියනව.. mta ගහපු උන් සේරම වගේ ඉන්නව
    මම නම් ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්නෙ whatsapp තමයි. මම හිතන්නෙ නුවන් අයියත් එහෙමයි. හැබැයි ඌ online එන්නෙ යක්කු ගස්නගින වෙලාවට. :lol:

    මම පොරට කියල බලන්නම්කො. :cool:
    උන් කොහෙද බන්.. බඩිය හොයන්න වත් නෑ.. සසා යන්නම ගියා.. කුවේට් වේසි නම් ඉන්නවා fb එකේ.. අනිත් උන් ලොග් වෙන්නෙත් නෑ බන් උනත් පොස්ට් දාන්නෙ නෑ..
    පරණ උන් නෑ බන්.. site එක dead වෙලා තියෙන්නෙ.. මෙලෝ රහක් නෑ
    අතීතය සිහිනයක් පමණයි කියල තමයි ඉතින් හිතාගන්න වෙන්නෙ :baffled:
    නෑ බන්. ඔය සෙට් එකම බර්මියුඩා ත්‍රිකෝණෙට ගිහින්ද දන්නෙ නෑ ආගිය අතක් නෑ. :baffled:
  • Loading…
  • Loading…
  • Loading…