god post machoo....danne nathi deval godak thiyenava igana ganna,,,,,,,aththatama hodai bn...........


ගොඩක් අය මේගැන කතානොකරට අනන්තවත් විඳවනවා. 



මේවායින් ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න හින්දා තමා මෙහෙම commentකරේ. 
පළවෙනියටම කියන්න ඕනෑ මචන් මේවගේ මාතෘකාවක් ගැන කතාකරපු එක ගොඩාක් වටිනවා.ගොඩක් අය මේගැන කතානොකරට අනන්තවත් විඳවනවා.
ඒකයි මාත් එක පාරක් blogඑකක දැකපු articleඑකක් postකලේ.
http://yapawijeratne.blogspot.com/2011/08/blog-post_19.html
හැබැයි මගේ දැනුමේ හැටියට මේකේ පොඩි අවුල් වගයක් තියෙනවා.
*ගොනෝරියාවට මුතා අඩස්සිය හැදෙන්නේ නෑනේද? ඒක වෙන්නේ ලිංගික හර්පීස්වලට.
හේතුව වෙන්නේ අපේ ඇඟේ ඉබේම ක්‍රියාත්මකවෙන ස්නායුවලට ඇතිවෙන රෝගී තත්වය (Autonomic neuropathy) සහ
ඉතාම වේදනාකාරී තුවාල.
*හර්පීස් රෝගයට ප්‍රතිකාර තියෙනවා. හර්පීස් හදන්නේ හර්පීස් සිම්ප්ලෙක්ස් Herpes simplex virus හින්දා ප්‍රති වෙරස(Anti-viral) ප්‍රතිකාරයක්වන Acyclovir 200mg දවසට 5 වතාව ගානේ බොන්න ඕනෑ (දවස් 5-7ක්).
කිව්වත්වගේ නිට්ටාවටම සුවකරන්නනම් බෑ තමා.
නැවත නැවත මතු වෙනකොට මෙම ප්‍රතිකාරය හරි. සේලයින්වලින් සේදීම වගේ වේදනානාශක වලින් රෝග ලක්ෂණවලට තාවකාලික සහනයක් ලැබෙනවා.
බොහෝම සොරිවෙන්න ඕනෑ කිව්ව දේට upsetගත්තනම් මචෝ.මේවායින් ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න හින්දා තමා මෙහෙම commentකරේ.
ඉස්සරහටත් මේ වගේ එල post දාන්න. ජය වේවා!!!