මචන්ලා මොකක් හරි application එකක් download කරපු ගමන් autorun වෙන විදිහට ඒ application එක හදන්නේ කොහොමද? 

දන්නවනම් කියල දීපල්ලකෝ. දන්නේ නැත්තම් බුම්ප් එකක් හරි දල යන්න. ගොඩක් පින්

දන්නවනම් කියල දීපල්ලකෝ. දන්නේ නැත්තම් බුම්ප් එකක් හරි දල යන්න. ගොඩක් පින්
ade machan poddak therum karala kiyapanko seen eka