නීතියද-අවනීතියද???

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නීතියද-අවනීතියද???

    අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින ස්වාධීන රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩ අද (29) තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ පිටවගිය අයුරු ඡායාරූපගත කිරීමට අප‍ වාර්තාකරු සමත්විය.

    මොහු පොලීසියට පැමිණියේ 64 - 1727 දරණ VVIP පෙජරෝ රථයෙනි.

    ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදාගනිමින් පරණ යකඩ ටොන් 1828 ක් දෙන බවට පොරොන්දු වී ලක්ෂ 15 ලබා ගැනීමේ දුෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය ජුලි මස 19 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.

    වරෙන්තුව නිකුත් කොට මසක් ගතවී ඇතත් සුදර්මන් තවමත් නිදැල්ලේය. එහි ඇති විශේෂත්වය වන්නේ අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයකුට පොලීසියට පැමිණ පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලටද මැදිහත්වීමේ හැකියාව තිබීමයි.

    එමෙන්ම ස්වාධීන රුපවාහිනියේ රැකියාව කරමින් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවෙමින් තම සිතැඟි පරිදි සිටීමේ හැකියාවක් සුදර්මන්ට ඇත.

    එහෙත් මෙවන් දෙයක් විරුද්ධ පාක්ෂිකයකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට සිදුවුවානම් වරෙන්තුව නිකුත් කල පසුව ඔහුට සිදුවන දෙය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ.

    තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පොස්ටර් අලවන පුද්ගලයින් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට සිදුවන පොලීසියට මෙම සිද්ධීන් හමුවේ ඇස් කන් පියාගෙන සිටීමට සිදුව ඇත.

    එබැවින් මෙම අවනීතිය ප්‍රශ්න කළයුතු නොවේද?

    suda00%281%29.jpg

    suda03.jpg

    සුදර්මන් තලංගම පොලීසියේ සිට සිය රථය නවතා ඇති ස්ථානයට යන අයුරු.

    suda02.jpg

    suda01.jpg

    සුදර්මන් පොලිස්ථානයෙන් පිටව යන අයුරු

    උපුටාගැනීම lankatruth
     
    • Like
    Reactions: minipura

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මේ වගේ ලොකුවට දාපන්.
    අපේ රජගෙදර පිම්පියාටත් බලාගන්න පුළුවන් වෙන විදිහට
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ වගේ ලොකුවට දාපන්.
    අපේ රජගෙදර පිම්පියාටත් බලාගන්න පුළුවන් වෙන විදිහට

    ඒක නම් සහතික ඇත්ත :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මූ තව චන්දෙත් දිනුවනම් කොහොමට හිටීද? හොඳ වෙලාවට පැරදුනේ
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    policiye wada policiya karayi uba atha noda hitapan.

    මේක දැක්කම සුනිමල්ගේ අර පැත්තේ මිරිස් ගෑව වගේ නේද :D
    පොලීසියේ වැඩ රජතුමා බලන්න ගියාම තමයි ඕව වෙන්නේ :angry:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අපේ අහිංසක මිනිස්සුන්ට තිබුණු එකම පිළිසරනය නීතිය ව්තරයි .කාලකන්නි මහ රජා එකත් කලා දැම්මා.ඉස්සර පාලකයො හිරි ඔතප් බිදලා දාපු නීතියේ කාන්තාව අද මේ කාලකන්නියා දැන් එයාව අනාචාරයේ යවලා හම්බකර ගන්නවා.මේ ආඩම්බරකාර තාත්තා ගෙ තුප්පහි වැඩ