ඉක්මනට උදව්වක් ඔනේ plzzz

djrasiya

Member
Jul 1, 2011
74
2
0
ඉක්මනට උදව්වක් ඔනේ plzzz

මචන් මම $28.89 ක් වෙන බර 10.45 Lbs. වෙන supplement 1ක් ගේන්න ඉන්නෙ. කව්රු හරි දන්නවද ලන්කාවෙ custom 1න් ඒක clear කර ගන්න ගියොත් කීයක් විතර යයි ද කියලා ??? ලොකු උදව්වක් banz :rolleyes::rolleyes::rolleyes:
 

djrasiya

Member
Jul 1, 2011
74
2
0
ඔච්චර අඩු ගානට තියද බන්?

ඔව් bodybuilding.com 1කේ තියනවා. ඒකෙ ගාන අඩුයි බන් ලන්කාවට ගෙන්නදි තමයි ගනන් වැඩි වෙන්නෙ.
 
Last edited: