අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    චගු;10802706 said:
    yaka.th.jpg



    අනේ රාලෙ උඹටත් ගිය කලක හැටී
    වනේ ගසක එල්ලී දුක් විඳිනු දුටී
    ඇනේ තමයි සසරේ පව් කලොත් ගැටී
    දැනේද විඳිනා දුක අගතියට වැටී


    chandana siriwardana
    :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි..
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Hemoma Kiyanawa, Liyanawa, Kathakaranawa Echcharay.
    Kanneth unmay:shocked::shocked:
    kiyala wedak naha
    :angry:anunta doskiyannata pera thama haridey sithabalanu.:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වටිනා අදහස් ටිකක්....හිතන්න යමක් තියෙනවා......
    මමත් ඉස්සර ගොඩක් මස් වලට පෙරේත වෙලා හිටිය, මේකේ ආදීන තේරුම් අරන්, අවුරුද්දකට විතර කලින් 100% vegi උනා. (cake වත් නොකන)
    දැන් හිතට මාර සතුටක් දෙනෙනවා , එක වචන වලින් කියන්න බැරි තරම් ...........
    චුට්ටක් උත්සහ කරලා බලන්න, කරන්න ඕනිනම් පුළුවන් ............ ++