Rs 20/- MB 100 k ona katada ? Easy plan1k

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    පුලුවන් වෙන්න ඕනේ බන් දැන් මම සිම් එකක් ගත්ත මාස දෙකක් වගේ ඇති හොදට වැඩ කරන්නෙ.

    කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීලා කන්ෆර්ම් කර ගන්න:cool:
    075 5555555


    සිග්නල් තියනව නම් ස්පීඩ් එකෙත් වරදක් නෑ.:yes: 1.4ගිගා දෙනව නේ:love:

    Thx machan
    ape gedarata signal hodata tiyenawa
    speed hodai a nisa

    REP dunna onna

    Mamnam Hithanne ne macho.Mokada mage aluth sim 1ta damma but hari giye ne

    balamuko try karala
    REP++
     
    • Like
    Reactions: lucky_lakshitha