SL vs AUS (1st Test - Galle)

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    136620.jpg
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    120/5 යි... හෙට උදේ වරුවේ සෙට් එකම කඩාගෙන යයි... වැඩක් නෑ ඉතින්... අපරාදේ... 1st Innings වල 250ක් වත් ගහ ගත්ත නම් අපිට දිනන්න චාන්ස් එකක් තිබුනා. දැන්නම් ඉතින් හාස්කමක් වත් වෙන්න ඕනේ මහේලගෙනුයි මැතෙව්ස්ගෙනුයි. අල්ලලා නම් හරි යන්නෙ නෑ. දිනන්න බලාගෙනමයි ගහන්න ඔනේ. අපිට තමයි අවාසිය ගොඩක්ම...
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කෑවා නේද.???? ෂිට් විතරක් මුන් දැන් හරියට සෙල්ලං කරන්නේ T20 විතරය්.මේවා බලන අපි පව් බං....:sorry::sorry::sorry: