:P:shocked::eek::nerd::nerd::nerd: ඊයේ පැවති විශ්ව රු රැජින තරඟයේ අවසන් වටය සඳහා ඇන්ගෝලා,චීනය,බ්‍රසීලය,පිලිපීනය,හා යුක්රේනය නියෝජනය කල සුරුපිනියෝ තේරීපත්වූ අතර ඉන් විශ්ව රු රැජින ලෙස කිරුළු පැළඳුවේ ඇන්ගෝලාව නියෝජනය කල ලෙයිලා ලෝපේස් ය...