කම්පනයට ලක්වන අය බැලීමෙන් වළකින්න.
මේක ගොඩක් පරන සිද්ධියක් ලු. මොනව වුනත් කතාව මේකයි. කාළි දෙවඟන ආරූඩ කරගන්නවයි කියන මෙම තරුණිය ජීවත් වෙන්නෙ මළයාසියාවෙලු. අනේ අනිච්චන් ඉතින් මෙච්චර තාක්ෂණය අතින් දියුණුයි කියන මැලේසියාවෙත් මේ වගේ ගොන් වැඩ කරන මිනිස්සු ඉන්නවනෙ....
එළුවන්ව පණපිටින් හිස ගසා දාල උන්ගෙ බෙල්ලෙන් එන ලේ මේ තරුණියට බොන්න දෙනවලු....අනේ මන්ද ඉතින් අනුකම්පාව නැත්තන් අප්පිරියාව වත් මෙයාලට නැද්ද කියල.
තව පින්තූර තිබ්බත් මට දාන්න මොකද්ද වගේ..එච්චරට පිළිකුල්.

apoiii 