මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

    IMG_9022-600-1.jpg



    IMG_9025-600-2.jpg

    IMG_8994-600-3.jpg

    IMG_9074-6008.jpg


    IMG_9102-6005.jpg

    Pictures show, Mervyn Silva, Minister of Public Relations and Public Affairs, preventing the scheduled sacrifice of hundreds of animals at the Sri Bhadra Kali Amman Kovil in Munneswaram in Chillaw today. Minister Silva handed over the animals to the Chillaw Police.

    මෙච්චර කල් රටට පිලිලයක් වෙලා තිබ්බ මේ තිරිසන් වෑඩේ නතර කරන්න ඔය ලොකු talks දාන එක බල්ලෙක්වත් ඉදිරිපත් උනාද? මේ වගේම හජ්ජි දවසට හරක් මරන තිරිසන් ජාතියට එරෙහිවත් ඔබතුමා කටයුතු කල යුතුය. බණ කියලා හදන්න බෑරි රට තුවක්කුව පෙන්නා හෝ හෑදිය යුතුය. නූතන දුටුගෑමුනු ඔබට මම හිස නමා ආචාර කරමි! චිරන් ජයතු!
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මේ කරපු දේට නම් අපි ඔබ තුමාට හිසනමා ආචර කරනව..!!!!!!!!!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේ කරපු දේට නම් අපි ඔබ තුමාට හිසනමා ආචර කරනව..!!!!!!!!!

    hindi film wala tamil film walanam me wage characters weerayo. but real life eke konda pana thiyagena wedak karama minissu kiyanne merayek kiyala... anyway me weden hari minissu therum ganee hondin withrak karanna beri wedath thiyenwa kiyala..:yes::yes:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    එක් ජන කොටසක විශ්වාසයන් හා ඇදහිලි සමග තවත් ජනකොටසක් ගැටීම ජනවාර්ගික ගැටලුව තවත් අර්බුද කාරී තත්වයකට ගෙන යන බව මගේ හැගීමයි.
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    oya hoda wedeta passe karapu katha wede gana ubala danne nah neda. mama wedi wistara kiyanne nah. poddak hoyala balapan oya sattu tikata mokada unee kiyala. boruwata mal lalaa danne natuwa... nodakin oyawage tirisannu..
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    එක් ජන කොටසක විශ්වාසයන් හා ඇදහිලි සමග තවත් ජනකොටසක් ගැටීම ජනවාර්ගික ගැටලුව තවත් අර්බුද කාරී තත්වයකට ගෙන යන බව මගේ හැගීමයි.

    තොපිලා වගේ ඔලුවක් නෑති උන් ඉන්නකන් කොහොමද රටක් ජාතියක් හදන්නේ.!

    ඕන මගුලක් අදහාගනිල්ලා අහින්සක සත්තු බිලි දෙන්නේ නෑතිව, තව මනුස්සයෙක්ට කර්දරයක් හිරිහෑරයක් කරන්නේ නෑතිව.

    මොන කාලකන්නි ජාතියක් හෝ ආගමක් නිසා තවත් ජීවියෙකුගේ ජීවත්වීමේ අයිතිය නෑතිකරන්න කාටවත් අයිතියක් නෑ කියල මතක තියාගනින්
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    එක් ජන කොටසක විශ්වාසයන් හා ඇදහිලි සමග තවත් ජනකොටසක් ගැටීම ජනවාර්ගික ගැටලුව තවත් අර්බුද කාරී තත්වයකට ගෙන යන බව මගේ හැගීමයි.

    ඒක ඈත්ත මචන්.. ඒත් විශ්වස ඈදහිලි කියල අහින්සක සතෙකුගෙ ජීවිතයක් නෑතිකරන එක කොහොමටවත් අනුමත කරන්න බෑ..
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මගේ අරමුණ කාගේවත් විශ්වාසයට ඇඟිලි ගහන එක නෙමෙයි. මේ රටේ ව්‍යවස්ථාවක් සහ නීතියක් තියනවා. ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයකුට තමුන් අදහන ආගමේ චාරිත්‍ර අනෙත් අයට හිරිහැරයක් නොවී කරන්න පුළුවන්. ඒ වගේම නීතියටත් යුතුකමක් තියනවා ඒ අයිතිවාසිකම් ලබාදෙන්න.
    තමුන් හිතනවා නම් තව කෙනෙක් කරන දේ වැරදියි කියල, එකට කරන්න තියෙන්නේ ඒ මනුස්සයට තමන් පිළිගන්න හොඳ දේ කියල දෙන එක. ඒක පිළිගන්න නොගන්න ඒක ඒ මනුස්සයාගේ වැඩක්. මැර බලයයි කුපාඩිකමයි පෙන්නලා බලෙන් මිනිස්සුන්ට ආගම් පොවන්න ගියොත් සමහර විට අපිට අයෙත් පහුගිය කාලකන්නි තිස් වසරක අතීතය නැවත උද වෙන්න පුළුවන්. මොකද මුන්නේශ්වරම් කෝවිලේ බතිමත්තුත් ලාංකිකයෝ. ඒගොල්ලන්ට වෙන රටක් නැහැ.
    අනිත් ඒක මේ මර්වින් බූරුවට වඳින්න පෝලිමේ ඉන්න සහෝදරයින්ට හොඳටම ෂුවර්ද එතුමා කිසිම ජඩ වැඩක් නොකරපු උත්තමයෙක් කියල? මෝඩ මිනිස්සුන්ගේ හැගීම් වලින් තමුන්ට ලකුණු දාගන්න කරපු ජරා වැඩක්.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕනෑම පුද්ගලයකුට තමුන් අදහන ආගමේ චාරිත්‍ර අනෙත් අයට හිරිහැරයක් නොවී කරන්න පුළුවන්.

    හුදෙක් චාරිත්‍රයම තවත් ජීවියෙකුට හිරිහෑර කිරීම නම්..

    දවසේ ජෝක් එක!
    :lol::lol: