ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ahhh ehenam thawa dawas deka thunak yanakota owa hari yai bn:rolleyes: 1st ekanam tikak awul kiyamuko but 4th eka.....ganan ganna epa bn...eka newe ai uba eyata banne?

    ochchara ikmanatama wenas una nisa. sathiyak withara bn giye eki ara aluth kollata kemathi kiyanna. ekai awla. e kolla mekige yaluwekuge yaluweklu. uta gedarin kemathilu mata akamethi unaata. mata thaama job ekak ne. ekai akamethi. ara kollata thiyenawa.
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මගුල
    බං එක්කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන්න ගත්තනම් ඒ කෙනාව ආය ජීවිතේ පුරාවටම අමතක කරන්න බෑ
    ඒක තමයි ඇත්ත
    මැරෙනකල්ම ඒ කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න පෙලඹෙනවා
    (ඕනිනම් අපේ පූසිගෙන් අහලා දැනගනින්)
    උඔ ලග ඉදලා වෙන එකෙක් එක්ක ගිය එකක් කෝමද ආදරේ වෙන්නේ උඔට??????
    සරල දෙයක්නේ බං මේක
    තේරුම් ගන්න අමාරුයිද?

    මැරියන්
    එතකොට අපිටනේ පාඩු
    උඔව වදාපු අම්මටයි ගොන් බූරුවෝ පාඩු
    කන්න දීලා උස්මහත් කරපු තාත්තටයි පාඩු
    එහෙම නැතිව තෝ දාලා ගිය ඉසකුඩිච්චියට නෙමෙයි
    ඒකිට අනුකම්පාවක් වත් හිතෙන්නෑ උඔ මලාට

    sampurna aththa. mata ekiwa mathakwenawane bn hemawelema.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ochchara ikmanatama wenas una nisa. sathiyak withara bn giye eki ara aluth kollata kemathi kiyanna. ekai awla. e kolla mekige yaluwekuge yaluweklu. uta gedarin kemathilu mata akamethi unaata. mata thaama job ekak ne. ekai akamethi. ara kollata thiyenawa.
    umba hodai ne ban mage eka yaluune magema yaluwek ekkane.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ochchara ikmanatama wenas una nisa. sathiyak withara bn giye eki ara aluth kollata kemathi kiyanna. ekai awla. e kolla mekige yaluwekuge yaluweklu. uta gedarin kemathilu mata akamethi unaata. mata thaama job ekak ne. ekai akamethi. ara kollata thiyenawa.
    boru ban....kellonta hethuda naththe....hari eka aththa kiyamuko,eth ubata eya sirawata love kalanam oya wage dekata ohoma theeranayak ganne nane bn,aththatama love kalanam barima unoth ubath ekka panala yanna hari kamathi wenawa...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් අයියේ මටත් පූසිගෙන් දෙයක් අහලා දැන ගන්න තියෙනවා:rolleyes::rolleyes:
    මොකක්ද?:oo:
    sampurna aththa. mata ekiwa mathakwenawane bn hemawelema.
    ඕක අමතක කරලා දාමු බං
    ජීවිතේ අපිට වාතයක් වෙන දේවල් අපි කෝමහරි අයින් කරන්න ඕනි?
    නේද?
    නැතිනම් අපිටමයි කෙලවෙන්නේ
    අනික ජොබක් නැතිව කෙල්ලක්ට සිරා කරන්න යන්න එපා මචන්
    උඔ දැන් හොද ජොබක් එහෙම හොයන් පට්ට කොල්ලෙක් වෙයන්
    එතකොට උඔට සිරා ලවක් අදින්න පුළුවන්
    ජොබක් හොයාගම්මු දැන්
    ලවු නෙමෙයි
    ජොබ ඉස්සරහට ගම්මු දැන්
    කෝමද ජොබක් කරලා 30000ක් විතර අතට ගනිද්දී
    කරන්න දේවල්ද නැත්තේ එතකොට???
    කෙල්ලෝ කැලේ:D:D:D
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මොකක්ද?:oo:

    ඕක අමතක කරලා දාමු බං
    ජීවිතේ අපිට වාතයක් වෙන දේවල් අපි කෝමහරි අයින් කරන්න ඕනි?
    නේද?
    නැතිනම් අපිටමයි කෙලවෙන්නේ
    අනික ජොබක් නැතිව කෙල්ලක්ට සිරා කරන්න යන්න එපා මචන්
    උඔ දැන් හොද ජොබක් එහෙම හොයන් පට්ට කොල්ලෙක් වෙයන්
    එතකොට උඔට සිරා ලවක් අදින්න පුළුවන්
    ජොබක් හොයාගම්මු දැන්
    ලවු නෙමෙයි
    ජොබ ඉස්සරහට ගම්මු දැන්
    කෝමද ජොබක් කරලා 30000ක් විතර අතට ගනිද්දී
    කරන්න දේවල්ද නැත්තේ එතකොට???
    කෙල්ලෝ කැලේ:D:D:D

    salli thiyenawanam kello one ne mata. salli walata love karana kello wedak ne. e unata meki mata kemathi une salli walata newe bn.