අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔව් බන් .මන් මස් කන එක නවත්තල ගොඩක් කල්.ඒ වගේම දැන් අනිත් එවුන්වත් පුළුවන් තරම් මස් කන එකෙන් ඇත්කරනවා.මුස්ලිම් අයව පවා. මේ සත්තු මරණ එවුන්ට වගේම කන එවුන්ටත් හම්බෙන්නේ එකම දඬුවම තමා ... එනිසා හැමෝම මේක ඔලුවට ගන්න. මස් කන්න කලින් ඒ සතාව මරන්න හදද්දී ඒ සතාගේ මුණ කොහොමද කියල කල්පනා කරලා බලන්න
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    rep+.gif
     
    • Like
    Reactions: චගු

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    munta kochara kiwathe wadak na

    api mas nokawothe mage amma mata kiyaye internet yanna epa kiyala
    mokada egollo kiyanne malu kawe nathak ass penne na kiyala.
    habaye ape gedara kanne malu wetharaye.



    rep +6

    kohoma wunathe mas kana ekata mamthe kamathi naaaaa
     

    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    හොද දෙයක් හෑමදාම එලකිරි එකෙ පොස්ට් වෙන්න ඔක්කොම එකතුවෙලා බම්ප් එකක් හරි දාලා යන්න...