Machanla mage comand prompt(CMD) hama welawema open wela anith paththata closs wenawa
mage thiyenne windows 7
game ekakwath gahaganna baaa
mage thiyenne windows 7
game ekakwath gahaganna baaa
Machanla mage comand prompt(CMD) hama welawema open wela anith paththata closs wenawa
mage thiyenne windows 7
game ekakwath gahaganna baaa
මචන් උඔ වින්ඩෝස් 7 ඇක්ටිව් කරන්න ක්‍රැක් එකක් යූස් කලාද?
බලපන් ටාස්ක් මැනේජර් ගිහින් දන්නැති ප්‍රොසෙස් එකක් යනවද කියලා සීපීයූ අම්බානෙක යූස් කරන
ee game eka awulak wenna athi machan... hama ekkatama ehemada ?
ඕක වෙන්නේ අර ක්‍රැක් එක හින්දාna machan mulin ehema mukuth thibbe na
ela man balannam

ඕක වෙන්නේ අර ක්‍රැක් එක හින්දා
මටත් උනා
ඔය ප්‍රොසෙස් එක නවැත්තුවට වැඩක් නෑ
ආය වින්ඩෝස් අප්ඩේට් කරනවනම්
හොර කොපිය අහුවෙනකල් අප්ඩේට් නොකර
ඕනිම ඒවා විතරක් අප්ඩේට් කරලා ඔටෝමැටික් අප්ඩේට් ඕෆ් කරපන්
එතකොට ආය ක්‍රැක් කරන්න දෙයක් නෑ
මමනම් කලේ ආය වින්ඩෝස් ගහපු එක
වෙන ක්‍රමයක් ඇත්තේ නෑ දන්න තරමින් ඕකට![]()