අගමැති පුතුගේ විවාහය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    fuck_the_bloody_government_by_artsmaster-d3cjbjh.jpg
     
    • Like
    Reactions: urajdrlk

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :rofl: අපේ අගමැති තුමා හොද මනුස්සයා...... කිසි හොරකමක් කරන්නේ නෑ...... :no: ඔක්කොම කරන්නේ රට වෙනුවෙන්...... දේශප්‍රේ-මීයෝ නෙව....... :P
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

    ow bt mea wedding ekata wiyadam karpu eka gena nemene kiyne .. wedding ekata hadapu invitation cardz walat witrak gypu 36Laks gena kiyne :no::no::no::no::no::no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි.

    යකෝ මහ රැජිනගේ පුතා බැන්දත් මෙච්චර මේවට වියදම් කරන්නෙ නැද්ද කොහෙද.යකෝ මිනිස්සුන්ගෙ අනුකම්පාවෙන් මෝඩ කමෙන් පාර්ලිමේන්තුවේ වාඩිවෙලා කරන වැඩ තමයි මේ ඒ උනාට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල දෙන ටෝක්ස් කොහොමද රෙද්ද තමයි මේව නම් අපරාධ ඔබාමටත් නැති සල්ලි නෙ බන් මුන්ට තියෙන්නේ

    හොරා ෆීලික්ස් පෙරේරා රියලිටි එක සල්ලි වලට ගන්න යන කථාවක් මේ දවස් වල තියෙනවා.මුන්ට මේවා ගන්න කොහෙන්ද සල්ලි,මිනිස්සුන්ගෙන් පිල්ලි ගහපු සලි වලින් හොරෙන් කලා හරි යන්නෙ නෑ

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

    අනේද කියන්නේ. උඹලත් මුන්ගේ පුකේ සුදු හුණු ගාන්ඩමනේ හදන්නේ.:angry::angry::angry:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කාඩ් වලට මෙච්චර වියදම් කරපු එකනම් වැරදියි. කාගේ සල්ලි උනත් මේකෙන් විරුද්ධ බලවේග වලට බොරු චෝදනා නගන්න අවස්ථාවක් ලැබෙනවා. රටේ අගමැති කරන වැඩ නිසා ආණ්ඩුවයි අපහසුතාවට පත් වෙන්නේ. එක නිසා අගමැතිතුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන.
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan deemu siratavama amu horek..
    ape geval gava porak vada kara , ara pora dena ayathane.
    ethakota mu eke bara amathiya ...
    mu gahuvalu ekasiya ganata.. mona cabinet maru kamak avath u ta onama kivve
    e amathikamalu.. uta hondata gahanna puluvan hinda...
    meka aluth news ekak neme thama.. okkama amathila ekai.. eth mu special case ekak ..
     
    කාඩ් වලට මෙච්චර වියදම් කරපු එකනම් වැරදියි. කාගේ සල්ලි උනත් මේකෙන් විරුද්ධ බලවේග වලට බොරු චෝදනා නගන්න අවස්ථාවක් ලැබෙනවා. රටේ අගමැති කරන වැඩ නිසා ආණ්ඩුවයි අපහසුතාවට පත් වෙන්නේ. එක නිසා අගමැතිතුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන.

    ithuru wechcha kema tikawath kanna ubata enna nokiyapu nisada den boruwata baninne:sorry:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;10953945 said:
    ithuru wechcha kema tikawath kanna ubata enna nokiyapu nisada den boruwata baninne:sorry:

    නැහැ මචන් වැරද්දක් දැක්කොත් ඒක වැරදියි කියන්න මම පසුබට වෙන්නේ නැහැ. හොද වගේම වැරදි ගැනත් අපි කතා කරන්න ඕන.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

    මචං කසුන්, උඹයි මමයි හුගක් වෙලාවට දරන්නේ ළග ළග මත වුනාට මේකට නම් රජෝ එකග වෙන්න විදියක් නෑ!! ගරු අගමැතිතුමාට පෞද්ගලික ව්‍යාපාර පාරම්පරිකව ලැබුණු දේපල ඇති. නමුත් පාලකයෝ වශයෙන් ඔවුන් රටවැසියාට ආදර්ශයක් සැපයිය යුතු වෙනව නේද? අඩුම තරමේ ආදර්ශයක් වශයෙන් යම් අඩු මට්ටමේ පිරිවැයක විවාහ මංගල්‍යක් කරන්න එතුමාට පුලුවන්කම තිබුණා.
    ආදර්ශය එන්න ඕන උඩ ඉදල පහලට මචං......!!!!!