ඉතින් මොකෝ අපි බදු ගෙවන්නේ එයාලට ඒවා කරන්න තමයි
menna dawase kathawa

ඉතින් මොකෝ අපි බදු ගෙවන්නේ එයාලට ඒවා කරන්න තමයි

.tha wadi wadiyen apiwa huran kanna labewa.....................

thopita hena gahanawa ahinsaka minissunge salli huurankanawata
අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ
අපේ අගමැති තුමා හොද මනුස්සයා...... කිසි හොරකමක් කරන්නේ නෑ......
ඔක්කොම කරන්නේ රට වෙනුවෙන්...... දේශප්රේ-මීයෝ නෙව.......
අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි.
අපේ සල්ලි හූරගෙන කාල මගුල් නටන කාලකන්නි හැත්ත
![]()
අගමැතිට ඇත්තෙ පොරට මාසටෙ හම්බෙන මන්ත්‍රී සල්ලි විතරද? මම දන්න තරමින් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් උනත් තම තමන්ගේ වෙන වෙන බිස්නස් කරගෙන යනවා , මාසෙට 20-30 දාහක් හොයන් ජීවත් වෙන්නැති ගානයි. මම දන්න කියන මන්ත්‍රී වරයෙක්ගේ ආයතනයක් තියෙනවා ඒක අරගත්තෙ නම් දේශපාලනය මත නමුත් ඒ ආයතනය සල්ලි හම්බකරන්නේ නීත්‍යානුකූල විදියට , ඒ ආයතනයෙන් මාසකෙට ඒ මන්ත්‍රීවරයට ලක්ශ 2, 3 දෙනවා ,ඉතින් ඒ එක උදාහරණයක්. එතකොට අගමැතිට වෙනම බිස්නස් කීයක් ඇත්ද? පොරගේ පුතා මොනවද කරන්නේ , කෙල්ල වෙඩිමට කීයක් වියදම් කලාද? ඔය මුකුත් දන්නැතුව ඒ මනුස්සය පාවිච්චි කලේ අපේම සල්ලි කියන කාරණයනම් තර්කික නෑ

කාඩ් වලට මෙච්චර වියදම් කරපු එකනම් වැරදියි. කාගේ සල්ලි උනත් මේකෙන් විරුද්ධ බලවේග වලට බොරු චෝදනා නගන්න අවස්ථාවක් ලැබෙනවා. රටේ අගමැති කරන වැඩ නිසා ආණ්ඩුවයි අපහසුතාවට පත් වෙන්නේ. එක නිසා අගමැතිතුමා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන.

ගල්පාත මහත්තයා;10953945 said:ithuru wechcha kema tikawath kanna ubata enna nokiyapu nisada den boruwata baninne![]()