Naked Funny ( +18 ද මන්දා )

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේක බලලා ඉවරවෙලා මට බනින්න නම් හදන්න එපා මචන්ලා...






















    හොද නම් ඉතින් රෙප්+++ එකක් වත් දෙනවට ගොඩාක් සතුටුයි. හැබැයි මේ මිනිහා කුණුහරප ඒවා දාලා රෙප් බලාපොරොත්තු වෙනවා කියලා නම් හිතන්න එපා යාළුවනේ.. Funny එකක් වගේ නිසයි මේක දාන්න හිතුනේ.. රෙප් නැතත් කමක් නෑ එහෙම හිතනවනම්...

    :):):)



    (මේක මගේ එලකිරි එකේ 3 වෙනි වගේ පෝස්ට් එක. මාව නම් එලකිරි එකෙ යාළුවෝ එච්චර දන්නේ නැතුව අති... සුදු පූසාව නම් මන් දන්නවා. පූසාත් මාව දන්නවා.. මාව අදුනගන්නත් එක්කයි මෙ පෝස්ට් එක දැම්මේ... )
     
    Last edited:
    • Like
    Reactions: Street Fighter

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කාටවත් එපාලු... එක කොමෙන්ට් එකක් වත් නෑනේ.... හ්ම්ම්ම් ඔහොම තමයි අලුත් අයව පිලිගන්නේ..


    :(:(:(:(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ටිකක් සැර වැඩියි වගේ බන් ...:yes::D..