EK_Library|EK_පුස්තකාලය

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
EK Library|එළකිරි පුස්තකාලය


මම දන්නෙ නෑ මේ thread එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල.මොකද ඉතින් ගොඩක් කට්ටිය දැන් දැන් පොත පත කියවනව අඩු නිසා
;)






children-reading.jpg





EK යාළුවො අන්තිමට කියවපු පොත මොකක්ද?.ඒක නව කතාවක් වෙන්න පුළුවන්,කෙටි කතාවක් වෙන්න පුළුවන්,ළමා කතාවක් වෙන්න පුළුවන්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්,අධ්‍යාපනික පොතක් වෙන්න පුළුවන්(etc).ඒ මොකක් උනත් අපිත් එක්ක ඒ පොත ගැන විස්තර බෙදා හදා ගන්න. අඩුම ගානෙ පොතේ නමයි,ඒක හොඳ ද නරකද කියන එකවත් මෙතන සඳහන් කරන්න:yes:.පුළුවන් කට්ටිය e-books වල links මෙතන post කරන්න.



Post the name of the Book you read last.Mention whether it is good or bad.If you can,post a small description about the book.If you have links of e-books post them here.




books-24hnhbd.jpg




ආසාවෙන්ම කියවපු පොත ගැන කියන්නත් අමතක කරන්න එපා|Don't forget to mention about your favourite book


බලමු අපිට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියල
:)





 
Last edited:

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මමනං මේ දවස් වල කියවන්නෙ ෂ(ර්)ලොක් හෝම්ස් පොත්.දැන්නන් කියවන්නෙ "අන්තරාය අඩවිය" කියන පොත
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මමනං පොත් කියවන්නෙම නැහැ මචෝ, ඒත් කට්ටියට ඕනේ e-book එකක් තියෙනවනං කියන්න, හොයල දෙන්නම් :)
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    වැඩේනම් හොදය..:yes::yes::yes:
    මම අන්තිමට කියෙව්වේ ෂර්ලෙක් හෝම්ස් ගේ පොතක්... එක නම ප්‍රදීපාගාරයේ... කියල නම පටන් ගන්නේ.. හරියටම මතක නැ.. හබෙය් කතා ටිකනම් එල!!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මමනං මේ දවස් වල කියවන්නෙ ෂ(ර්)ලොක් හෝම්ස් පොත්.දැන්නන් කියවන්නෙ "අන්තරාය අඩවිය" කියන පොත


    mmmm....man lagath poth ekathuwak thiyenawa....wadiya na:)

    poth 2000 ka witara..:baffled:hariyatama ganan karala na..:oo:

    magenuth ona help 1k thiyenawa nam kiyanna dennam...:)
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    වැඩේනම් හොදය..:yes::yes::yes:
    මම අන්තිමට කියෙව්වේ ෂර්ලෙක් හෝම්ස් ගේ පොතක්... එක නම ප්‍රදීපාගාරයේ... කියල නම පටන් ගන්නේ.. හරියටම මතක නැ.. හබෙය් කතා ටිකනම් එල!!

    ප්‍රදීපාගාරයේ අභිරහස ද කොහෙද මචං.මම ඒක කියෙව්ව:yes:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මමනං පොත් කියවන්නෙම නැහැ මචෝ, ඒත් කට්ටියට ඕනේ e-book එකක් තියෙනවනං කියන්න, හොයල දෙන්නම් :)

    එළකිරිනෙ මචං:yes:
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අෆ්ෆා.....මරු ත්‍රෙඩ් එකක්නේ.........කියවන එක මගේ කැමතිම වැඩක්නේ.......අවසානෙට කියෙව්වේ ම්ම්ම්.....පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි...කියලා පොතක්.....ටිකක් සම්බාව්ය ඝනයේ පොතක්.........:yes::yes::yes::yes::yes::yes::yes: