Moulana warns Mervyn

KINPIN

Member
Sep 9, 2009
149
5
0
mervin doesnt eat fish also and is not greedy for wealth and other world affairs.

He lives by the Principles Set by Lord Buddha :)
 

KINPIN

Member
Sep 9, 2009
149
5
0
He will cut the hand of the people who sacrifice !!

But let Rapist Free :) And Nite Clubs and Casino's be opened in the Cultural Country :)
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :rolleyes: saththu marana ewa nawathin ne naha loke

    minissunta malu, kukul mas, harak mus, elu mas, uru mas kan na one :rolleyes:

    ගෑණු මිනිස්සු ගෙවල් ඇතුලෙ හැමිනුනාට , පාරවල් දෙගේ උත්සව තියලා හැමෝටම පේන්න හැමෙනෙන්නෑනෙ , ඒක සධාචාරවත් ප්‍රශ්නයක්,
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මෙතන අවුල තියෙන්නෙ මස් කන එකේ නෙමෙයි... මැරිච්ච සතා තවත් කෑම ජාතියක් විතරයි... සත්තු මරන අයට තමයි කවදහරි ඕකෙ දරුණු විපාක වලට මුහුණ දෙන්න වෙන්නෙ...
    සත්තු මරණ අයට, සත්තු විඳින වේදනාව හෝ ඒ අය කරන වැරදි වැඩේ ගැන අවබෝධයක් නැත්තං ඒක තේරෙන අය විදිහට ඊට විරුද්ධ වෙන එක අපේ යුතුකම (කන හින්දයි මරන්නෙ කියන එක මෝඩ තර්කයක්... අනිත් අය කන හින්ද මරන්න කියල කවුරුවත් බල කරල නැහැ)...
    එහෙම නැතුව මෙතන තවත් ආගමකට හෝ ජාතියකට විරුද්ධ වීමක් නැහැ...
    හැබැයි කවුරු කවුරුත් මස් කන එක අඩු කරොත් වක්‍රාකාරයෙන් සත්තු මරන ප්‍රමාණයට බලපෑමක් කරන්න පුලුවන්... මමත් මස්/මාලු කනවා හැබැයි මේ ගැන දැනුවත් උනාට පස්සෙ අඩු කරල තියෙන්නෙ...
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මු ගොන් නාම්බෙක්,බලන්න ඔනෙ මුගෙ කොහෙට හරි කොටලා,එතකොට තමයි මුට තෙරෙන්නෙ සත්තු කොච්චර වෙදනාවක් ලබනවාද කියලා මරණ මොහොතෙ,මුං නම් සත්තුන්ටත් එහා සත්තු,අපි නම් මර්වින් ඇමතිතුමා සමග මෙ කාරණාවෙදි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    :rolleyes: saththu marana ewa nawathin ne naha loke

    minissunta malu, kukul mas, harak mus, elu mas, uru mas kan na one :rolleyes:

    අක්කේ / අයියේ || නංගි / මල්ලි පාරේ බැහැලා ඇවිදින්නේ බලාගෙන බැරිවෙලාවත් ඔයබිලි පූජා තියෙන තැනකට යන්න එපා පට්ටියෙන් පැනලා ගිය එකෙක් කියලා අල්ලගෙන තමුන්වත් කුර්බානි කරන්න බැරි නෑ :sorry::baffled::eek::rofl:.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ගෑණු මිනිස්සු ගෙවල් ඇතුලෙ හැමිනුනාට , පාරවල් දෙගේ උත්සව තියලා හැමෝටම පේන්න හැමෙනෙන්නෑනෙ , ඒක සධාචාරවත් ප්‍රශ්නයක්,

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Similar threads