බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් මෙවා තෙරුම් කාරාට පස්සෙ කියයි සියල්ලම Meaningless කිය්ලා අනෙ මන්දා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හැබැයි ගස් යට හිද සතය සෙරිය හැකි ද?

මචන් ගහක් යට ඉදගෙන විදාවට කියලා යමක් ගෙනාවනම් ඒ ඔලුවට ඇපල් ගෙඩිය ව‍ටුන කතාව විතරයි
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
comment karapu ekkanak kiwwa, minissu liwwe kiyala..
ශුද්ධාත්ම kiyanne nikan angle kenak awith mehema liyanna kiwwada? oya aluth version ekath liyaddi ara anglema awith kiyanna athi ne bible eka update karamu kiyala..
Mawa walata surangana katha nokia wana monawa kiyannada manda.
කවුද කිව්වෙ උබට ශුද්ධාත්මයානන්වහන්සේ දේවදූතයෙක් කියලා උබට පිස්සුද ...ශුද්ධාත්මයානන් කියන්නෙත් දෙවියන්වහන්සේටම තමයි බන් නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා..
මේ දේත් තේරුම් ගනින්
[FONT=&quot]පරන ගිවිසුම සම්පූර්න[/FONT] [FONT=&quot]කලා නව ගිවිසුම තුලින් .. නැතුව පරන ගිවිසුමේ කිසිම දෙයක් වෙනස් කරලා[/FONT] [FONT=&quot]ලිව්වෙ නැහැ නව ගිවිසුමේ. ඒක උබට මම වෙනමම ත්‍රේඩ් එකක දාන්නම් පස්සෙ[/FONT] ..[FONT=&quot]පොඩ්ඩක් ඉවසපන් යාලුවේ[/FONT]
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ලොකු දැඩි හැලි ගෙන්න එපා වෙන බොග් වලින් ඕබතුමාට කියා වදුරු මොලයක්වත් නැද්ද?

    මම මුලින්ම කිව්වා මගේ Thread එකේ ඔය හැම දේකටම පිළිතුරැ තියෙනවා කියලා ඒත් ඒක බලන්නවත් උඹේ ඔය අසූචි වලින් පිරැනු සූකර මොලේට තේරෙන්නේ නැති හින්දා තමයි ඒ Thread එකෙන් සමහර දේවල් Post කලේ. කරන්න දෙයක් නෑ. මොකද මේවට පිළිතුරැ නෑ තාම
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඔකේ මිනිස්සු ලිව්වට තියෙන්නේ දේව වචනය... සමහර පුදගලයන්ට දෙවියන් කතාකරපුව .. ඔකේ සමහර දේවල් ඒ ඒ දිවසිවරු ඒ ගොල්ලොන්ට දෙවියන් කතාකරපු විදිහට ලියපුවා... අපි ඕක ගැන එචචර හිතන්නේ නැ... අපි ඒකෙන ගන්නේ දෙවියන් වහන්සේ හා ජේසුස් වහන්සේ අපට කරපු ඉගැන්වීම් අපි ඒ අනුව වැඩකටයුතු කරනවා අපිට එහෙම කලාට තාම වැරදිලා නැහැ (මම නම වැඩිය ආගම අදහන්නේ නැහැ)
    oke dewa wachanayanan thiyanne, kalen kaleta dewa wachnaya wanas wanawada? bible eka update wanne,
    minissu liwwanan, oka wadarai thiyanna puluwanne, minussu athi waradi wana nisa,
    (මම නම වැඩිය ආගම අදහන්නේ නැහැ) Then Y2K hari mekata reply karannako, bible eka copy past karanne nathuwa kiyanawannan hodai
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    comment karapu ekkanak kiwwa, minissu liwwe kiyala..
    ශුද්ධාත්ම kiyanne nikan angle kenak awith mehema liyanna kiwwada? oya aluth version ekath liyaddi ara anglema awith kiyanna athi ne bible eka update karamu kiyala..
    Mawa walata surangana katha nokia wana monawa kiyannada manda.

    අපිට යම කිසි දෙයක අඩු පාඩු හොයන්වනම් ඕන තරම හෙව්වා හැකි... නමුත් මගේ මට්ටමට අනුව මටත් සුරඟන කතා කියල මුලින් හිතිච්ච දේවල් දැන් මට තේරෙනවා ඇත්ත කියලා ...මම එකට කාලයට ඉඩ දෙනවා ..මම දැන් උත්සහ කරන්නේ මට තේරෙන හොද දේ බයිබලයෙන් ගන්න
     
    thanujaka

    Well-known member
  • හැබැයි ගස් යට හිද සතය සෙරිය හැකි ද?

    මචන් ගහක් යට ඉදගෙන විදාවට කියලා යමක් ගෙනාවනම් ඒ ඔලුවට ඇපල් ගෙඩිය ව‍ටුන කතාව විතරයි
    ඇයි ගර්බයට නිකං ලමයි වැටුනු කතාව...........!!!!
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    එතකොට උඹ දැන් මෛත්‍රී බුදුන්ට අපහාස කරපු එක හොදයිද ?????
    කොහෙද බන් මම අපහස කරේ කියපන් බලන්න..උබ තමයි යේසුස්වහන්සේට අපහස කරේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කවුද කිව්වෙ උබට ශුද්ධාත්මයානන්වහන්සේ දේවදූතයෙක් කියලා උබට පිස්සුද ...ශුද්ධාත්මයානන් කියන්නෙත් දෙවියන්වහන්සේටම තමයි බන් නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා..
    මේ දේත් තේරුම් ගනින්
    [FONT=&quot]පරන ගිවිසුම සම්පූර්න[/FONT] [FONT=&quot]කලා නව ගිවිසුම තුලින් .. නැතුව පරන ගිවිසුමේ කිසිම දෙයක් වෙනස් කරලා[/FONT] [FONT=&quot]ලිව්වෙ නැහැ නව ගිවිසුමේ. ඒක උබට මම වෙනමම ත්‍රේඩ් එකක දාන්නම් පස්සෙ[/FONT] ..[FONT=&quot]පොඩ්ඩක් ඉවසපන් යාලුවේ[/FONT]

    එතකොට උඹ දැන් මෛත්‍රී බුදුන්ට අපහාස කරපු එක හොදයිද ?????
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    comment karapu ekkanak kiwwa, minissu liwwe kiyala..
    ශුද්ධාත්ම kiyanne nikan angle kenak awith mehema liyanna kiwwada? oya aluth version ekath liyaddi ara anglema awith kiyanna athi ne bible eka update karamu kiyala..
    Mawa walata surangana katha nokia wana monawa kiyannada manda.

    The Beginning of Life on Earth

    In the second part of the Sutta, Buddha tells the story of how the human beings came to dwell on Earth.

    The Buddha told that sooner or later, after a very long time, there would be a time when the world shrinks. As the universe shrinks, many of its inhabitants would die. Of these deceased creatures, some were born again (due to good karma) in the Heavenly realm of Abbhasara (Lucid Light). මෙක අර ලොක 31 කට සම්බන්ධයක් නැද්ද දන්නෙ නැ නෙ? There, they floated for a very - very long time, as a bodiless, radiating extreme light. They don't eat or drink, as they nourish themselves from pure spiritual joy. spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?

    Then, after some very long time, when the World began to expand again, many of these Abbhasara creatures were born to the newly formed Earth. ඉබෙ පහල වෙලා ද කොහෙද? They floated above and around the Earth. At this time, there were not yet seen the Moon and the Sun, there were not yet Night and Day, there were not yet names and identity or female or male. The creatures were only known for creatures.

    At that period, Vasettha, there was just one mass of water, and all was darkness, blinding darkness.... And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or heated butter and it was very sweet, like pure wild honey (1) විදාව අපිට උගන්වන්නෙ වෙන දෙයක් ....කොහොමද මෙවා ඉබේ රස වුනෙ? සුරන්ගනා කතා විදිහට පෙන්නේ අපෙ කතා විතරද?

    Some of the creatures of light (the Abbhasaras) who had curiosity and a greedy nature began to dive and taste the savory Earth's substance. At that moment, the creature found out that it tasted so delicious. මොකාද මෙ සතා? අලොකයට බදු සතෙක් කිව්වා නෙ ඉතින් මොකොමද මෙයාට රසක් දැනෙන් නේ? භෞතික නොවනවා නම් රස දැනෙන් නෙ කොහොමද? Thus, greed started to seep in and it ate the substance voraciously, greedily, thus calling also its comrades (who were flying above and on earth) to join in the feast.මෙන්න බොලෙ තව කට්ටියක් ඇවිත් Not long afterwards, the creatures began to eat so greedily and due to the huge amount of the mud substance, they could feed on it for a very long time. යකො එ කියන්නෙ මෙ ලොකය බිහිවෙන්න කලින් තන්හව තිබිලාවත් ද?

    As they ate and ate, their luminous body began to be coated by the mud substance, formed a coarser body, then suddenly, the sun and moon were seen, එක පාරට ඉර හද මතු වෙලා ? so were the stars, and also Night and Day began on Earth. The logical explanation of this was that the creatures were the self-luminating, so blinding and luminating that they didn't notice the Sun. ආ එකියන්නෙ එතරමටම අලොකයක් මෙයාලාගාව තිබිලා ...හා..... හො..... හො.....The Earth was covered in their light. So, when the materialization took place, the light faded inside their newly conceived 'body' of mud and thus the night and day became apparent to them. Then, as the night and day became apparent, season and years also appeared. ආ එකියන්නෙ කලින් තිබිලා තියෙනවාද?

    Their body was still coarse and roughly shaped. Thus, after a very long time, the mud-like substance began to exhaust. Then, mushroom-like plants began to grow so fast that it replaced the mud-like ocean. විදයාවෙන් කියන්නෙ වෙනකාතාවක් නෙද? The creatures began to devour them as well, and they found it also so delicious as sweet honey and milk. Their body hardened more and details began to turn finer. මෙකත් මහ විකාර කතාවක් කැමකින් එකපාරට අලොක සත්තු භෞතික මිනිස් ශරිරයකට හැරිලා අනෙ මන්දා

    After another very long time, the mushrooms also began to exhaust, replaced by cassava or turnip-class plants. They also began to devour it night and day, and thus they began to notice differences amongst them. As the changes of their bodies varied with one another, the concept of difference arose. The beautiful and the ugly concept was born. The beautiful scorns the ugly and they became arrogant of their appearance. එකම සත්තු ටික එකම කැමක් එකම විදිහට කැවා නම් කොහොමද වෙන්ස් සත්තු වුනෙ කියන එකත් සැහෙන්න බොන්න ඔනැ ප්‍රශ්නයක්

    Then, after the turnips, the earth was grown with rice plants. The first rice plants were without husk and kernels. The sweet and honey-like rice flourished seeds abundantly. The people consumed them for a very long time. But there are people who became greedy and lazy. They took more rice than they needed for one day's meals. They began to take two, four, eight, and sixteen days' of rice reserves as they were too lazy to take rice everyday. Owing to this, many other creatures began to store and hoard the rice. The generation time for rice plants became slower and slower. Usually, it took only one night for the plant to grow and be ready to be consumed, but by the karmic power,මෙකත් ඉබෙම පහල වෙලා? කර්ම ඇති වුනෙ කෙසෙද? වෙතනාවක් නොමැතිව? the plant began to grow slower and slower. Also the rice grew in kernel and husks, scattered, of which the creatures must work, nurse, maintain, harvest, and cook them to obtain the white rice.

    By this time, the body of the creatures had been finely evolved. There was already the distinction between male and female. අප්පටසිරි පුදුමයි හරියටම ගැහැනු පිරිමි වෙලා..... අර වෙන කට්ටිය බිහිවුනෙ නැද්ද දන්නෙ නැ නෙ? The man became preoccupied with women and vice versa. Then, as they were deeply attracted to one another, passion and desire aroused, and they engaged in sexual relationships. ගැහැනිය මුලින්ම පිරිමියා දුශනය කරා ද දන්නෙ නැ නෙබලනකොට මේ ලින්ගිකත්වයත් ඉබේ පහල වුන දෙයක් එහෙනම් The people who saw a couple engaged in sexual activity scolded them, and usually the couple were forbidden from entering the village for a certain period of time. Owing to this, the indulgent couples built closed dwellings where they indulged in sexual activity. එ කාලත් ලින්ගිකත්වයට මිනිස්සු බැනලා තියෙන්වා එහෙනම්

    one must see and prove it before one believes it (ehipassiko)

    ඉතින් අපි දැක්කා මෙ උගත් බුද්ධිමත් කට්ටිය වෙන ආගමවල ඉගැන්විම් වලට කියනවා සුරගන කතා කියල හොදට හිතලා බැලුවොත් ගොඩාක්ම සුරගන කතා තියෙන්නෙ මොන ආගමෙද කියලා අපිට ඉතා පැහැදිලිව දැක් ගන්න පුලුවන්

    මම අන්නය ආගමෙ කට්ටියටත් මේ චිශ්වයෙ අරම්බය ගැන කියන බෞද්ද සුත්‍රය කියවලා තිරනය කරන්න මොන කතාව ගොඩාක් සුරගන ගනයට වැටෙන්නෙ කියලා ඕබම තීරණය කරගන්න

    අපි දන්නවා 555 ජාතක කතා ගැන හැබැයි එවා ඇත්තද බොරුද කියල බෞද්ධයන්ගෙන් ප්‍රශ්න කරොත් ගොඩාක් අය කියන්නෙ එවා ගොතාපු කතා කියලා, මමත් හරි අසාවෙන් ජාතක කතා කියවනවා මොකද එවා අර ර්සොප්ගෙ උපමාකතා වගෙ ගන්න දෙයක් තියෙන්වා ජිවිතයට නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මෙ කතා සුරගන කතාවලට දෙවැනි නැ කියලා ඉතින් මම කිසි දිනකවත් අපහස කරන්න කැමති නැ මෙවා සුරගන කතා කියලා අපිට බොරුවට ඉතා අන්තාගාමි ලෙස අපහසාත්මක ලෙස පදනම් විරහිතව කිව්ව නිසා අපෙ කතා සුරගන කතා කියලා මට පෙන්වන්න සිදුවුනා සුරගන කතා වැනි දෙවල් අපි කටත් පොදු බව

    කෙනෙකුට දෙයක් කියන්න කලින් දෙවරක් සිතා බලන්න , ඔබ 100% නිවැරදි නම් නිර්දොශනම් මට පලමු ගල ගසන්න

    මෙය තවත් සුරගන කතා වක් නොවේ මෙ බුදුන්ගෙ ඉගැන්විම ය අප එයට ගරු කරමි නමුත් අනවස්ස දැ බැහර කරමි
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    එතකොට උඹ දැන් මෛත්‍රී බුදුන්ට අපහාස කරපු එක හොදයිද ?????
    උබට මොන්ගල්ද බන් එකම දේ කියවන්නේ ..මම කොහෙද අපහස කරේ උබම කියපන් බලන්න
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    කවුද කිව්වෙ උබට ශුද්ධාත්මයානන්වහන්සේ දේවදූතයෙක් කියලා උබට පිස්සුද ...ශුද්ධාත්මයානන් කියන්නෙත් දෙවියන්වහන්සේටම තමයි බන් නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා..
    මේ දේත් තේරුම් ගනින්
    [FONT=&quot]පරන ගිවිසුම සම්පූර්න[/FONT][FONT=&quot]කලා නව ගිවිසුම තුලින් .. නැතුව පරන ගිවිසුමේ කිසිම දෙයක් වෙනස් කරලා[/FONT][FONT=&quot]ලිව්වෙ නැහැ නව ගිවිසුමේ. ඒක උබට මම වෙනමම ත්‍රේඩ් එකක දාන්නම් පස්සෙ[/FONT] ..[FONT=&quot]පොඩ්ඩක් ඉවසපන් යාලුවේ[/FONT]
    oka kalinma kiwwanan iwarai ne, dewiyan wahansege anu bawayaen liwwa kiyala. Dan dewiyan wahanse nathuwa kohomada bible eka aluth/wans karanne?
    oyage comment ekama thiyanawa parana giwisume thiyanawa kiyala, e kiyanna eka aluth giwisume na.

    නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා. apitath kiyanna thiyanne okama thamai,
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කොහෙද බන් මම අපහස කරේ කියපන් බලන්න..උබ තමයි යේසුස්වහන්සේට අපහස කරේ

    ඇයි උඹ කිවුවේ මෛත්‍රී බුදුන් ගාල්ලෙන් පහල වුනා කියලා
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    oka kalinma kiwwanan iwarai ne, dewiyan wahansege anu bawayaen liwwa kiyala. Dan dewiyan wahanse nathuwa kohomada bible eka aluth/wans karanne?
    oyage comment ekama thiyanawa parana giwisume thiyanawa kiyala, e kiyanna eka aluth giwisume na.

    නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා. apitath kiyanna thiyanne okama thamai,
    අලුත් ගිවිසුමත් දේවානුභාවයෙන් තමයි ලිව්වේ ..ශුද්දාත්මයානන්වහන්සේලා දෙන්නෙක් නැහැ... පරන ගිවිසුමේ හිටපු ශුද්දාත්මයානන්ම තමයි අලුත් ගිවිසුමෙත් ඉන්නෙ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඇයි උඹ කිවුවේ මෛත්‍රී බුදුන් ගාල්ලෙන් පහල වුනා කියලා
    නිකම් බබෙක් වෙන්න හදන්න එපා බන් උබ කොච්චර දෙවියන්වහන්සේට අපහස කරාද ...මම එහෙම අපහස කරාද බුදුන්ට කියපන් බලන්න..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    oke dewa wachanayanan thiyanne, kalen kaleta dewa wachnaya wanas wanawada? bible eka update wanne,
    minissu liwwanan, oka wadarai thiyanna puluwanne, minussu athi waradi wana nisa,
    (මම නම වැඩිය ආගම අදහන්නේ නැහැ) Then Y2K hari mekata reply karannako, bible eka copy past karanne nathuwa kiyanawannan hodai

    දැන් මෙ දරුවා අපේ බයිබලෙය ගැන් ප්‍රශ්න කරනවා නමුත් අපි දන්නවා බුදුදහමෙ දෙශනා 80,000 ක් පමන තියෙන්වා ඉතින් මෙවා මිනිස්සු මතක තියාගෙන ඉදලා ඉතා මැතකදි තමයි ත්‍රපිටකය ග්‍රන්තාරුඩ කරලා තියෙන්නෙ .... ඉතින් කෙනෙකුට කියන්න් පුලුවන් මහයාන තමයි හරි කියලා එවගෙම කෙනෙකුට කියන්න පුලුවන් මිනිස්සු අතිසොක්තියෙන් මෙකට කරුනු එකතු කරාලා කියලා බුදුහමුදුරුවන්ට බලයක් හො වෙනත් ශුද්ධ හො අශුද්ධ ආතමයක් නැ

    නමුත් අපි දන්නවා බයිබලයෙ ඉතා පැහැදිලිව සදහන් වෙනවා එය Ever word inspired by GOD කිය්ලා එක එහම හිතන්න පුලුවන් ශුද්ධාත්ම සන්කල්පය මත ශුද්ධාත්ම අත්දැකිම් අපිටද තියෙන්වා කිව්වොත් කිසිවකු පිලිගන්නෙ නැති වෙවි එක නිසා මෙ නිකම්ම මිනිස්සු ඔන ඔනැ එවා ලියපු පොතක් නොව දෙවියන්ගෙ වචනය තොරාගත් මනුස්සයන් තුලින් හිලිදරව් විමකි, අමතක කරන්න එපා ජෙසුස් වහන්සෙ යනු දෙවියන් බව නැත හොත God in human flesh බව ඉතින් අනික් අයගෙ වචන Sure නැති නම් ජෙසුස් වහන්සෙගෙ ඉගැන්වි පමණක් උදව් වෙවි සතය දැනගන්න

    God bless you :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නිකම් බබෙක් වෙන්න හදන්න එපා බන් උබ කොච්චර දෙවියන්වහන්සේට අපහස කරාද ...මම එහෙම අපහස කරාද බුදුන්ට කියපන් බලන්න..

    මචන් මෙයා පිලිගන්නවද දන්නෙ නැ ගාල්ලෙ ඉන්නෙ මෛත්‍ර බුදුන් කියලා නෙද? අනික මම කියලා කෙනෙක් නැලු නෙ බන් ඇයි මෙ කල බල වෙලා :lol:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    අපිට යම කිසි දෙයක අඩු පාඩු හොයන්වනම් ඕන තරම හෙව්වා හැකි... නමුත් මගේ මට්ටමට අනුව මටත් සුරඟන කතා කියල මුලින් හිතිච්ච දේවල් දැන් මට තේරෙනවා ඇත්ත කියලා ...මම එකට කාලයට ඉඩ දෙනවා ..මම දැන් උත්සහ කරන්නේ මට තේරෙන හොද දේ බයිබලයෙන් ගන්න
    Me tread eka patangatha ekkana thanikarama mada gahime chethanawen patan aran thiyanne.anith ayge adupadu hoyanna enawane thamange adupadu hadaganne nathuwa, ethakota api egollonge adupadu pannane nathuwa wana monawa karannada
    thamange agama pracharaya karanna onenan anith ayage awe pahath karanne nathuwa,karagaththanan iwarai ne.
     
    Status
    Not open for further replies.